සිරස බලාපල්ලා.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඈ තවමත් එරමිණි බන්දා
    බයි සිත් නොම වන ලෙස නිද්‍රා

    සජ්ජගෙන් නැති හින්දා
    ආර්යා වෙන ඒකෙක් එක්කා.. :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔරුගලයාවේ කවුරුද කීවේ
    ඇගේ පිහිටක් බයියන්ට ඇතෙයි කියා...

    :yes::yes:
    ඇගේ පිහිටක් සජ්ජට නැත්තේ
    බයියගෙ පිහිටෙන් ඇ සැනසෙන්නේ :lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක්කොම ආතල් අදන දෙන්න එපා බයිට්ටුස්, අපි හෙටත් බොනකොට එන්න ඕනේ...

    අහ් ඔයා බොනවද කදුලු හා හා..:lol::lol::lol::lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අපෝ ගූ සිරස මම බලන්නෙ නෑ. පියෝ ටීවි එකෙන් බ්ලොක් කරල තියෙන්නෙ. වෙන මොකුත් නෙමෙයි නීලපබළු, ප්‍රවීණා වගේ පොන්න කතා යන නිසා. කිසිම වැඩකට නැති චැනල් එකක්. :yes:

    ado ehema block karanne kohomda kiyapanko oya redda block karala danna one ara jara teledrama balana eka nawathanna one.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    ඔක්කොම ආතල් අදන දෙන්න එපා බයිට්ටුස්, අපි හෙටත් බොනකොට එන්න ඕනේ...

    ඒ එහෙනම් දැන් ගිහිං චූ කරලා නිදා ගනින්:lol::lol::lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කවුද බන් අර මැද ඉන්න ගෑනි ඒකි මහ වංශක්කාර විදියට නේ ඉන්නේ

    විශේෂඥ වෛද්‍ය විජයපාල ශ්‍රී නාරායන වාසල බණ්ඩාරණායක මොහොට්ටාලලාගේ සීතා කුමාරි අරඹේපොල

    වියත්මග එකේ leading figure එකක්.
    Western Province Governor (පොහොට්ටුවෙ ජාතික ලයිස්තුවට ආවට පස්සෙ ගවනර් කමෙන් අස් වුනා)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,783
    1
    58,029
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විශේෂඥ වෛද්‍ය විජයපාල ශ්‍රී නාරායන වාසල බණ්ඩාරණායක මොහොට්ටාලලාගේ සීතා කුමාරි අරඹේපොල

    වියත්මග එකේ leading figure එකක්.
    Western Province Governor (පොහොට්ටුවෙ ජාතික ලයිස්තුවට ආවට පස්සෙ ගවනර් කමෙන් අස් වුනා)

    මේ ගෑනි ශවේන්ද්‍ර එක්ක වලියක් දාගත්ත නේද
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    විශේෂඥ වෛද්‍ය විජයපාල ශ්‍රී නාරායන වාසල බණ්ඩාරණායක මොහොට්ටාලලාගේ සීතා කුමාරි අරඹේපොල

    වියත්මග එකේ leading figure එකක්.
    Western Province Governor (පොහොට්ටුවෙ ජාතික ලයිස්තුවට ආවට පස්සෙ ගවනර් කමෙන් අස් වුනා)

    දන්න විදිහට නම් හොද චරිතයක්.. ENT surgeon කෙනෙක්.. මේ වගේ අය ලංකාවෙ දේශපාලනේට එන එක හොදයි..
     
  • Sep 22, 2013
    215
    13
    18
    බලුවංසයාණෙනි.. ගෙම්බන්පිලයාණෙනි...
    මොහොතකට නුඹ විපක්ෂයේයැයි සිතා...
    කොරෝනා වසංගතයෙන් රට බේරාගන්නා හැටි රඟදක්වා පෙන්වන්න.

    :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    ඔක්කොම ආතල් අදන දෙන්න එපා බයිට්ටුස්, අපි හෙටත් බොනකොට එන්න ඕනේ...

    පවු බං වහල්ලුන්ට යනෙ එන මං නැතිවෙලා ඉන්නේ දැන් :shocked::shocked::shocked:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    :yes::yes:
    ඇගේ පිහිටක් සජ්ජට නැත්තේ
    බයියගෙ පිහිටෙන් ඇ සැනසෙන්නේ :lol::lol::lol::lol::lol:
    guthaa.jpg
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    දන්න විදිහට නම් හොද චරිතයක්.. ENT surgeon කෙනෙක්.. මේ වගේ අය ලංකාවෙ දේශපාලනේට එන එක හොදයි..

    ශැංග්‍රිලා එකේ තිබ්බ වියත්මග conference එක moderate කරේ මෙයා.