සිරස වර්ජනය කරමු

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    සිරස වර්ජනය කරමු

    මචන්ලා උඹලට කියන්න දෙයක් නෑ නේ , සිරස කියන නාලිකාව මේ රටේ කලාව , රසාස්වාදය හැම දෙයක්ම කනවා , මළ මගුල් ජරා ඉන්දියා කුණු ගොඩවල් ලංකාවට පුරුදු කළේ ඔය කාළකන්නි තමයි, උඹලා නොදන්නවා වුණාට මේකේ තවත් යටි මඩි ගේමක් තියෙනවා ඒ තමයි ඉන්දියාවෙ සංස්කෘතිය මේ නාට්‍ය මගින් ලංකාවෙ මිනිස්සුන්ට හුරු කරනවා, ඒක නිසා මම නම් කියන්නෙ පුළුවන් තරම් "සිරස" නාලිකාව බලන එක නවත්තන්න කියලා :)
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මචන්ලා උඹලට කියන්න දෙයක් නෑ නේ , සිරස කියන නාලිකාව මේ රටේ කලාව , රසාස්වාදය හැම දෙයක්ම කනවා , මළ මගුල් ජරා ඉන්දියා කුණු ගොඩවල් ලංකාවට පුරුදු කළේ ඔය කාළකන්නි තමයි, උඹලා නොදන්නවා වුණාට මේකේ තවත් යටි මඩි ගේමක් තියෙනවා ඒ තමයි ඉන්දියාවෙ සංස්කෘතිය මේ නාට්‍ය මගින් ලංකාවෙ මිනිස්සුන්ට හුරු කරනවා, ඒක නිසා මම නම් කියන්නෙ පුළුවන් තරම් "සිරස" නාලිකාව බලන එක නවත්තන්න කියලා :)
    ඇයි උඹලගේ ගෙදර ටීවී එකේ චැනල් මාරු කරන්න බැරිද? :P
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    14572989_1781532002084915_490768373530497083_n.jpg
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සිරස නිව්ස් නම් දැන් වැඩකට නැ... කඩේ යනව යැමක් රනිල්ට.........
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    jayanathek:20784537 said:
    සිරස නිව්ස් නම් දැන් වැඩකට නැ... කඩේ යනව යැමක් රනිල්ට.........

    සිරාවට බන්