සිරස වර්ජනය කරමු
මචන්ලා උඹලට කියන්න දෙයක් නෑ නේ , සිරස කියන නාලිකාව මේ රටේ කලාව , රසාස්වාදය හැම දෙයක්ම කනවා , මළ මගුල් ජරා ඉන්දියා කුණු ගොඩවල් ලංකාවට පුරුදු කළේ ඔය කාළකන්නි තමයි, උඹලා නොදන්නවා වුණාට මේකේ තවත් යටි මඩි ගේමක් තියෙනවා ඒ තමයි ඉන්දියාවෙ සංස්කෘතිය මේ නාට්‍ය මගින් ලංකාවෙ මිනිස්සුන්ට හුරු කරනවා, ඒක නිසා මම නම් කියන්නෙ පුළුවන් තරම් "සිරස" නාලිකාව බලන එක නවත්තන්න කියලා