සිරස TV සහා මහරජා

gonNamba

Banned
Dec 20, 2011
135
15
0
මම සජිත්ට හෝ කරූට කඩේ යන බල්ලෙක් නෙවෙයි.ඒත් මම කියන්නේ සිරසට අයිතියක් තියෙන ඒ අයගේ දේශපාලන මතය ජනතාවට ගෙනියන්න.ඒක නිසා ඔවුන්ගේ මාධ්‍ය නිදහස ඔවුන්ට තිබිය යුතුයි.කුමන ප්‍රශ්නයක් ආවත් මාධ්‍යය වලට අත නොතැබිය යුති.අපේ රටේ නූගත් මැර දේශපාලකයන් ඉන්න දේශයක්.ඒක නිසා මධ්‍ය වලට බලපෑම නොකල යුත්යි.මතවාදයන් මතවාදීවම පරාජය කලයුතුයි.
 

sandrew101

Junior member
  • Feb 2, 2009
    155
    2
    18
    මුන් දවසට 1 ක සැරයක් හරි බ්‍රෙක් ෆස්ට් නිව්ස් දානවා. මුන්ට තරම් රට ගැන කැක්කුමක් , ඇම්මක් වෙන චැනල් 1කටවත් නෑ:lol::lol:

    ow itin breakfast news dawasata eka para tamai hamadama udeta witarane breakfast tiyenne:D:D:D:D
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    images
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    සිරස කියන්නෙ නිර්මානසීලී පිලලයක්........!!!

    සිරස කියන්නෙ නිර්මානසීලී පිලලයක්........!!!:no::no:

    සිරස හදුන්වාදුන්නු සියලුම මතවාදයන්, ආකල්ප, අවශ්‍යතාවයන් හා රසිකත්වයන් සමාජය අගාධයකට තල්ලුකරන්න හේතුවුනා....:growl::growl::growl:

    කලාව පැත්තෙන් ගත්තත් උසස් බුද්ධිමත් රසිකත්වයක් වෙනුවට පහත් මන්දබුද්ධික රසිකත්වයක් සමාජයට හුරුකිරීමේ පුරෝගමියා "සිරසයි"....:baffled::baffled::baffled::baffled:

     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    සිරස නම් දැන් චා මැක්ස්..... කොටින්ම, දැන් ලංකාවේ බලන්න ටීවී චැනල් එකක් නෑ......!!
     

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    සිරස කියන්නෙ නිර්මානසීලී පිලලයක්........!!!:no::no:

    සිරස හදුන්වාදුන්නු සියලුම මතවාදයන්, ආකල්ප, අවශ්‍යතාවයන් හා රසිකත්වයන් සමාජය අගාධයකට තල්ලුකරන්න හේතුවුනා....:growl::growl::growl:

    කලාව පැත්තෙන් ගත්තත් උසස් බුද්ධිමත් රසිකත්වයක් වෙනුවට පහත් මන්දබුද්ධික රසිකත්වයක් සමාජයට හුරුකිරීමේ පුරෝගමියා "සිරසයි"....:baffled::baffled::baffled::baffled:


    :yes::yes:
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඇත්ත මචන්, සිරසට අවශ්‍යවෙලා තියෙන්නෙ ලංකාවෙ දේශපාලනය ඔවුන්ට හසුරවන්න පුළුවන් විදියට පත්කරගන්නයි. ඒක උන්ගෙ ව්‍යාපාරික අරමුණක් එහෙම නැතුව ලංකාවෙ ජනතාව ගැන ආදරයක් නෙවෙයි.
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    ඔය සිරස අයිති කිලී රාජා මහේන්ද්‍රන් කියන කෙනාගේ ෆොටො එකක් එහෙම නැද්ද? මම දැකලම නෑ ඔය යකාව..
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    ඒකනෙ කියන්නෙ.... ආණ්ඩුවට කඩේ ගියා නම් සිරසට ඔය ප්‍රශ්න මුකුත් නෑ.....