මම සජිත්ට හෝ කරූට කඩේ යන බල්ලෙක් නෙවෙයි.ඒත් මම කියන්නේ සිරසට අයිතියක් තියෙන ඒ අයගේ දේශපාලන මතය ජනතාවට ගෙනියන්න.ඒක නිසා ඔවුන්ගේ මාධ්‍ය නිදහස ඔවුන්ට තිබිය යුතුයි.කුමන ප්‍රශ්නයක් ආවත් මාධ්‍යය වලට අත නොතැබිය යුති.අපේ රටේ නූගත් මැර දේශපාලකයන් ඉන්න දේශයක්.ඒක නිසා මධ්‍ය වලට බලපෑම නොකල යුත්යි.මතවාදයන් මතවාදීවම පරාජය කලයුතුයි.







