ඇයි මේ සිරස උදේ ඉඳන් රනිල් පට්ට ගහන්නේ?දැනුත් බණිනව
සංඛ්‍යාත ඩීල් එකේ කොටසක් වෙන්නැති.
ඇයි මේ සිරස උදේ ඉඳන් රනිල් පට්ට ගහන්නේ?දැනුත් බණිනව
දැං එතකොට සිරස බලන්න ඕන UNP කාරයො විතරද?

සිරිසේන මයිලෝ ට කෙලියේ මහරජා නිසා
තව ඩිල් තියෙනෝ
සජියා එක්කත් ඩිල් ඇති
මිටි නං කම්කරු (කකුල් දෙකෙන් ඉස්සෙමින්)
සිරිසේන මයිලෝ වලට කෙලියා කියලා කිසිම කෙනෙක් මයිලෝ බොන එක නවත්තන්න ඇති කියලා නම් මම හිතන්නේ නෑ බන්.
සංඛ්‍යාත ඩීල් එකේ කොටසක් වෙන්නැති.
Un nikan linda laga ganu set ekak pacha gahanawa wage
uba dakkada milo new adertisement eka. they are talking about sugar
පාට පක්ෂ භේදයකින් තොරව සිරසට ෂොට් එක දීමට අවස්ථාව පැමිණ ඇත, සිරිසේන හා සිරස සමඟ මේ මොහොතේ දැවැන්ත සටනක යෙදෙන ගරු රනිල් වික්‍රමසිංහ මැතිදුනි ඔබට ජය වේවා!






පාට පක්ෂ භේදයකින් තොරව සිරසට ෂොට් එක දීමට අවස්ථාව පැමිණ ඇත, සිරිසේන හා සිරස සමඟ මේ මොහොතේ දැවැන්ත සටනක යෙදෙන ගරු රනිල් වික්‍රමසිංහ මැතිදුනි ඔබට ජය වේවා!
ඒගොල්ලෝ සිරස කියන දේවල් කොහොමත් ගණන් ගන්නේ නෑනේ 

ඇයි බන් සිරස වගේ ගොන් මගුලවල් බලන්නෙ. මම නම් බලන්නෙම නෑ. ලගක් වෙනකන් කාටුන් එකක් හරි බැලුවා. දැන් සිරසේ හොද කාටුන් එකක්වත් යන්නෙ නැති නිසා කොහොමත් බලන්නෙ නැ. නිවුස් නම් කොහොමත් බලන්නෙ නෑ. ලිද ලග සංගමේ වගේ

Hyaenidae:22855646 said:පාට පක්ෂ භේදයකින් තොරව සිරසට ෂොට් එක දීමට අවස්ථාව පැමිණ ඇත, සිරිසේන හා සිරස සමඟ මේ මොහොතේ දැවැන්ත සටනක යෙදෙන ගරු රනිල් වික්‍රමසිංහ මැතිදුනි ඔබට ජය වේවා!
ඇයි ඉතිං මහින්දවාදීන් සිරසට ෂොට් එක දෙන්නේඒගොල්ලෝ සිරස කියන දේවල් කොහොමත් ගණන් ගන්නේ නෑනේ
![]()