සිරස vs Ranil

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,741
    2
    54,385
    113
    ඇයි මේ සිරස උදේ ඉඳන් රනිල් පට්ට ගහන්නේ? :baffled: දැනුත් බණිනව
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    LOL unta one sajith wa UNP eke leader karawala Maharaja ge henchaiyo tika ethanata dagena Maharajata one widiyata aanduwa geniyanna... LOL Lagadima Tkt eka adei unata...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,741
    2
    54,385
    113
    LOL unta one sajith wa UNP eke leader karawala Maharaja ge henchaiyo tika ethanata dagena Maharajata one widiyata aanduwa geniyanna... LOL Lagadima Tkt eka adei unata...

    සජිත්ව පෙන්නුවා තමයි සෑහෙන වෙලාවක්

    හැබැයි මයිත්‍රී මුරුංගා ඇත්තේ තියන පාටක් පේන්නේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    සජිත්ව පෙන්නුවා තමයි සෑහෙන වෙලාවක්

    හැබැයි මයිත්‍රී මුරුංගා ඇත්තේ තියන පාටක් පේන්නේ

    සිරිසේන මයිලෝ ට කෙලියේ මහරජා නිසා
    තව ඩිල් තියෙනෝ
    සජියා එක්කත් ඩිල් ඇති
    මිටි නං කම්කරු (කකුල් දෙකෙන් ඉස්සෙමින්)
     
    • Like
    Reactions: reddit

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඇයි මේ සිරස උදේ ඉඳන් රනිල් පට්ට ගහන්නේ? :baffled: දැනුත් බණිනව

    ඔහොම කැත විදිහට බණින්න හොඳ නෑනේ ඉතිං

    සිරිසේන මයිලෝ ට කෙලියේ මහරජා නිසා
    තව ඩිල් තියෙනෝ
    සජියා එක්කත් ඩිල් ඇති
    මිටි නං කම්කරු (කකුල් දෙකෙන් ඉස්සෙමින්)

    Chanden paraduna kiyala wiyaru watila thiyenne Sirasane......Okkoma Deal tika ala welaa....Ekai ochchara andanne
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,741
    2
    54,385
    113
    සිරිසේන මයිලෝ ට කෙලියේ මහරජා නිසා
    තව ඩිල් තියෙනෝ
    සජියා එක්කත් ඩිල් ඇති
    මිටි නං කම්කරු (කකුල් දෙකෙන් ඉස්සෙමින්)

    Chanden paraduna kiyala wiyaru watila thiyenne Sirasane......Okkoma Deal tika ala welaa....Ekai ochchara andanne

    සිරසේ මොකක් හරි කේස් එකක් තියෙනවා තමයි :baffled:

    දේශපාලකයන්ට වත් නැති ඇම්මක් හැදිලා :yes:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සිරස ගැන නම් කතා කරන්න එපා
    අද උදේ ඉදන් රනිලගෙ පලු අරිනවා..
    ඇයි බං සිරසට මේ රටේ නායකයෝ ඔච්චර බය
    අප්පිරියයි ජරාව..
    ඕකුන්ගෙ හෙනම ඩීල් තියෙන්නේ.. හුටන් ට කඩේ යන්නේ..

     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,741
    2
    54,385
    113
    සිරස ගැන නම් කතා කරන්න එපා
    අද උදේ ඉදන් රනිලගෙ පලු අරිනවා..
    ඇයි බං සිරසට මේ රටේ නායකයෝ ඔච්චර බය
    අප්පිරියයි ජරාව..
    ඕකුන්ගෙ හෙනම ඩීල් තියෙන්නේ.. හුටන් ට කඩේ යන්නේ..


    හුටං හරි සජිත් හරි එක්ක මොකක් හරි ඩිල් එකක් තියෙන පාටයි
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    jarama channel ekak.
    unta ona unge ewun set ekak mul putu walata. president widiyata my3 innawa. PM wath unge ekek dagaththa nam hari kiyala balanne. Sajith ta lakunu danawa :rofl:

    un kiyana widiyata ranil peradi nisa gedara yanna ona :D eke weraddak naa kiyamuko. ithin hitan Ranil ekka baladdi antha parajayak. un rate yahapathata nam karanne un campaign karanna ona hitan tath ain wenna kiyala :rofl:

    un naaki set ekak genalla unge mathe hari kiyalaa ohe kiyawanawa. wirudda matha thiyena unta awasthawak naa :D
     

    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    SIRASA vs RANIL

    Sirasa ta one Ranil elawala Sajith premadada wa Janadipathi karala unta ona weda tika karaganna.den balanna sirisena apu gaman eyawa shape kara gena sankayatha tika kunu kolleta gathatha .ekata kala guna salakanna Sirisena ta vachanayak wath kiyanne nehene.ewa unta wancha dushana neme. Mama nam kiyanne Mervin Silvata kontraththuwak denna ona oya sirasa inna 4 5 denawa Gallface ekata genalla prasiddiye danduwam denna kiyala jana madya nidhahasa me widihata ganika wurthiye yoda wanawata.
     

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0

    හොරු අල්ලන්න මාධ්‍ය මෙහෙවරක් කරන අපේ කාලේ සංඛ්‍යාත හොරා සිරස
    :lol::lol::lol:




     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    monson

    Well-known member
  • May 7, 2007
    25,418
    28,115
    113
    27972809_970862369757263_5383122249912932203_n.jpg
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    දැං එතකොට සිරස බලන්න ඕන UNP කාරයො විතරද?