සිර්කොත ඉස්සරහ ඉන්නේ

  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    අනේ බුරුවා.. සිරිකොත එහා පැත්තේ ටයර් කඩයක් තියෙනවා... ජිවිතේට සිරිකොත ගාවින් ගිහින් නැති උඹලනේ මේ උක දෙන්නේ..:angry:
    තොටත් පොලු පාරක් වැදිලා මැරෙන්න ඕනේ. විමලගේ කටු ලෙව කන බල්ලා... තෝත් සිරිකොත ඉස්සරහට ගියේ විමල්ගේ කටු කන්නනේ.. අනේ මැරියන් තෝ.. සාප වේවා..සාප වේවා....:lol::lol::lol:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    යහපාලනය ස්රිකොත අස්සෙන් බේරුනා අද... හොර ගිවිසුම එලියට දන්නා කියල විමල්ගේ කට්ටිය පාරෙන් එහා පැත්තේ උද්ගෝෂණය කර කර හිටිය.. ඔය උද්ගොෂණයට සිරිකොත ඇතුලෙන් හොඳි පැකට් ප්‍රහාර 4ක් අවා... ..

    :lol::lol::lol::lol:

    ඇයි බන් හොදි පැකට් 4 මදිද ? උදේ කෑම වෙන්න ඇති ..අනික් දවසෙ ඔය වගේ වැඩකට යනකොට පාන් අරන් පලයන් ගාගෙන කන්න ....:lol::lol::lol::lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,759
    3,355
    113
    ගුටි කනවා නෙවයි අර කොල්ලෝ 4 දෙනාට ගහපු එවුන්නටන්ම් හෙන ගහන්න ඕනේ...:angry::no:

    ඔතනට ගියෙත් වලියක් දාගන්න නේ..:rofl:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    හෙන ගහපන් මේ රට පාවාදෙන්න හදන එවුන්ට හා උන්ට ජන්දේ දෙන එවුන්ටත් හෙන ගහනවා:angry:

    ජාතිවාදියා;17614009 said:
    අපරාදේ කැරි විමලයගේ උන්ගේ අඬු කඩලා යවන්න තිබ්බේ අයිත් කැරි වැඩ නොකරන්න... :lol::lol::lol::lol:

    ජාතිවාදියා;17614123 said:
    තොටත් පොලු පාරක් වැදිලා මැරෙන්න ඕනේ. විමලගේ කටු ලෙව කන බල්ලා... තෝත් සිරිකොත ඉස්සරහට ගියේ විමල්ගේ කටු කන්නනේ.. අනේ මැරියන් තෝ.. සාප වේවා..සාප වේවා....:lol::lol::lol:

    Just look at yourselves and see what have you become people
    :no:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    වලියක් දාගෙන රුපවාහිනී එකෙයි ITN එකෙයි බොරු ad එකක් දාන්න :lol:

    මුන් ලයිව් දුන්නා බන් මුන් ප්ලෑන් කරලමයි මේක කලේ හිටං:angry:
     
    litho

    Junior member
  • Jun 2, 2013
    176
    6
    18
    :lol::lol::lol::lol:

    ඇයි බන් හොදි පැකට් 4 මදිද ? උදේ කෑම වෙන්න ඇති ..අනික් දවසෙ ඔය වගේ වැඩකට යනකොට පාන් අරන් පලයන් ගාගෙන කන්න ....:lol::lol::lol::lol:
    :lol::lol:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ටයර් පිච්චුවේ අවසානයේ මුන්ගේ පහර වැඩේට විරුද්ධව...:angry:

    අනේ ඇත්තද? හදිස්සියට ටයර් එක ලග තිබ්බ කඩේකින් ගන්න ඇත්තේ නේද? නැතුව කලින්ම ගෙනාවේ නැ නේද?
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    මුන් ලයිව් දුන්නා බන් මුන් ප්ලෑන් කරලමයි මේක කලේ හිටං:angry:

    ඕව බලල චන්දෙ වෙනස් වෙනවා නම් ඉතින් ලංකාවට අඹ සරණයි
    :rofl:
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    හොර ගිවිසුම එලියට දන්නා කියල විමල්ගේ කට්ටිය පාරෙන් එහා පැත්තේ උද්ගෝෂණය කර කර හිටිය.. ඔය උද්ගොෂණයට සිරිකොත ඇතුලෙන් හොඳි පැකට් ප්‍රහාර 4ක් අවා...

    :lol::lol::lol::lol:

    ඇයි බන් හොදි පැකට් 4 මදිද ? උදේ කෑම වෙන්න ඇති ..අනික් දවසෙ ඔය වගේ වැඩකට යනකොට පාන් අරන් පලයන් ගාගෙන කන්න ....:lol::lol::lol::lol:

    ඔව් මතක ඇතුව ඊළඟ සැරේ පෙති පාන් ගෙඩි 10ක් විතර අරන් ගියානම් හරි :lol:
     
    Last edited:

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    0115.jpg
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,759
    3,355
    113

    වලියක් දාගෙන රුපවාහිනී එකෙයි ITN එකෙයි බොරු ad එකක් දාන්න :lol:

    මුන් ලයිව් දුන්නා බන් මුන් ප්ලෑන් කරලමයි මේක කලේ හිටං:angry:

    ඕව බලල චන්දෙ වෙනස් වෙනවා නම් ඉතින් ලංකාවට අඹ සරණයි
    :rofl:

    ඔවා බලලාත් චන්දේ වෙනස් කරන ඒවුන් ඉන්නවා බන්..එකනේ මේ රටට කෙල වෙලා තියෙන්නේ..:dull:උන් රට හැමතැනම විපක්ශේ එවුන්ට ගහනවා..ඉතින් ආන්ඩුවේ උනුත් ගියා වලියක් අඹරගන්න:rolleyes:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ගුටි කනවා නෙවයි අර කොල්ලෝ 4 දෙනාට ගහපු එවුන්නටන්ම් හෙන ගහන්න ඕනේ...:angry::no:

    ඔව් ඔව්, ඔතනට ගිහින් කගහුවම උඹල හිතුවේ සිරිකොතෙන් දවල්ට කෑම එහෙම දීල එවයි කියලද? ඕව කියපන් 8 පාස් එකෙකුට.
     
    litho

    Junior member
  • Jun 2, 2013
    176
    6
    18
    ඔව් ඔව්, ඔතනට ගිහින් කගහුවම උඹල හිතුවේ සිරිකොතෙන් දවල්ට කෑම එහෙම දීල එවයි කියලද? ඕව කියපන් 8 පාස් එකෙකුට.
    :lol::lol:
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    ithin ponnayo ubalage ge issarahata awilla ubata kawuruhari bannoth uba ponnaya wage ge athulata wela innnawada?

    ඔය උද්ගොෂණයට සිරිකොත ඇතුලෙන් හොඳි පැකට් ප්‍රහාර 4ක් අවා

    ubalata hodi witharada ewwe paan baage baage ewwe nadda:lol::lol:

    :lol: :lol: :lol: :lol: :lol:
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    මුස්ලිම් හම්බයොත් ගැහුවා ඕයි... ශික්..

    ඉතිං බබා ඔය පානුයි හොදියි කාලා ටක් ගාල ගෙදර දුවගෙන ආවද එළකිරියේ thread එකක් දාන්න?

    PS: දැන් ආයෙත් rep බැහැලා ඇති නේද? ජංගි සහිත thread එකක් දාල ආයෙත් rep ටිකක් එකතු කර ගන්න..
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අනේ ඇත්තද? හදිස්සියට ටයර් එක ලග තිබ්බ කඩේකින් ගන්න ඇත්තේ නේද? නැතුව කලින්ම ගෙනාවේ නැ නේද?
    කෙලින් ගේන්නේ මොකටද බන්.. මේ පැත්තේ හැම එකාම හිටං සිරිසේනවා කුණු බාල්දියට දාල තියෙන්නේ... ටයර් කඩේ අයිති කාරය ශාන්තා.. ඇවිල්ල අහපන් ශාන්තගේ ටයර් කඩේ මොකක්ද කියලා..අනිත් එක මේ පැත්තේ මිනිස්සු රනිලත් එක්ක පට්ට තරහක් තියෙන්නේ...