සිරාජ් ගේ සිංහ නාද බලු කෙදිරිලි

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මම ගොඩක් කල් Gust කෙනෙක් විදියට post බැලුවේ :cool:

    ඇත්ත කියපන්...
    උබ අර ලෝකේ පැතලියට මැව්ව දෙයියා නේද?
    සිරාජ්ව බේරගන්න නේ ආවේ?
    ලොක්කා ලංකාව පැත්තේ පරිස්සමින් ආ..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඔව් ඔව් .. හොද නිසා වෙන්න ඇති උබේ ඔක්කොම දාල thread එකක් දැම්මේ .
    අනේ යකෝ මුන්ම තමයි
    MihiCherub Expose කරෙත් , මැට්ටා කවුද කියල හෙවුවෙත්

    මේ ඔක්කොම කරන්නේ රස්සාවක් නැති රත්තරන් බාස් සහ උගේ පොන්න රැල

    ලගකගදි එලකිරි ආවත් සේරම දන්නවලු

    දැන්නම් ශුවර්,,, මේ අර ලෝකේ පැතලියට මැව්ව දෙයියා තමා..

    මේ මම උයා එනකන් උන්නේ ප්‍රශ්න වගයක් අහන්න...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මගෙ ත්‍රෙඩ් එක නම් කෙලින්ම 16000+ ඒත් ඉතින් මොනාද Expose කලේ... පවු :( මම දාපු ත්‍රෙඩ් දෙක තුනක් එකතු කරල කිසිම සාක්ෂියක් නැති අතින් දාපු කෑලි දෙක තුනක් දාල (ඇලියන්-ලීස්, බල්ල-හොරිකඩ) වීකාඩ් එකෙන් FB ලින්කුව දාල. ඔච්චරනෙ. :rolleyes::(

    ඒක තමයි.. මහලොකුවට කෑ ගැහුවට උබලා මොනවද අපේ චූටි මල්ලිගේ එක්ස්පෝස් කලේ? ලස්සන මූනද? ජුන්ඩයියද? නෑ..
     
    Feb 19, 2013
    123
    23
    0
    6hNV4Q1.png

    මෙ කවුද මේවා කරන්න. මේ තාත්තයි දුවයි ඉන්න පින්තූරයක්
    පවු නැද්ද මෙහෙම කරන්න
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ජමෙයිතුල්ල(හ්);14501316 said:
    ඇයි එහෙම කියන්නේ. අපි සිංහල මුස්ලිම් සමගියෙන් ඉමු. එදා හිටියා වගේ
    මේ වගේ ඒවා දාන්න එපා

    11331_408023432622767_592070769_n.jpg

    එදා හිටියා කිව්වේ මීට මාස හය හතකට කලින් වගේද? අර කුරගලත් ඇරලා අපේ කටටත් දුන්න කාලෙද?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    රත්තරං;14501267 said:
    ඒක තමයි.. මහලොකුවට කෑ ගැහුවට උබලා මොනවද අපේ චූටි මල්ලිගේ එක්ස්පෝස් කලේ? ලස්සන මූනද? ජුන්ඩයියද? නෑ..
    ලොකු අයියගෙ ඉන්ජිනේරු ඉන්ගිරීසි ගැන මම දැන්ම ඇයි සද්ද නැත්තෙ? මොනාද ඒ රුසියානු ඉන්ගිරීසිද? :lol: තැන තැන හිවල් නාදෙන් කෑගහන්නෙ නැතුව කෙලින් වරෙන්කො.. කමෙන්ට් එකක් දැන්මාම නැට්ට පුකේ ගහන් දුවන්නෙ. :rofl:
    කාටද බන් ඉන්ගිරීසි බෑ කියල බනින්නෙ. හොද නැද්ද අනිත් උනට ඇගිල්ල දික් කරන්න කලින් උබල ටිකක් ඉන්ගිරීසි ඉගෙන ගන්න එක.

    රත්තරං;12246375 said:
    fool you nt get my point. i told u this z a sinhala medium thread and what the fcuk you reply in english, no wonder you r kind of people who believe in 21 century that the world is a creation of god. if u cannot understand the false of that kind of silly point, no wonder abt do as well as this

    රත්තරං;12245898 said:
    dude please post in Sinhalese in Sinhalese threads, if its in English no matter u can reply in English. i cnt understand what is your purpose by posting in English. if ur a person without that much commonsense... please leave... so dont act as a fool.

    http://www.elakiri.com/forum/showpost.php?p=14495245&postcount=24
    :(:(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ලොකු අයියගෙ ඉන්ජිනේරු ඉන්ගිරීසි ගැන මම දැන්ම ඇයි සද්ද නැත්තෙ? මොනාද ඒ රුසියානු ඉන්ගිරීසිද? :lol: තැන තැන හිවල් නාදෙන් කෑගහන්නෙ නැතුව කෙලින් වරෙන්කො.. කමෙන්ට් එකක් දැන්මාම නැට්ට පුකේ ගහන් දුවන්නෙ. :rofl:
    කාටද බන් ඉන්ගිරීසි බෑ කියල බනින්නෙ. හොද නැද්ද අනිත් උනට ඇගිල්ල දික් කරන්න කලින් උබල ටිකක් ඉන්ගිරීසි ඉගෙන ගන්න එක.

    http://www.elakiri.com/forum/showpost.php?p=14495245&postcount=24
    :(:(

    ඔව් චූටි මල්ලි, මම ඔයාගෙන් ඉගෙනගන්න එන්නයි ඉන්නේ
     
    රත්තරං;14501370 said:
    ඔව් චූටි මල්ලි, මම ඔයාගෙන් ඉගෙනගන්න එන්නයි ඉන්නේ

    හානේ දැන් නේ මේක දැක්කේ ...
    මේ මොකෝ මෙතන වෙන්නේ ?
    රත්තරන් fake ටිකක් බස්සලා One Man Show එකක් වත් දෙනවද මයේ අම්ම ? :confused:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    රත්තරං;14501370 said:
    ඔව් චූටි මල්ලි, මම ඔයාගෙන් ඉගෙනගන්න එන්නයි ඉන්නේ
    පටි රෝල නේද පුටේ. උබේ ඉන්ගිරිසි කමෙන්ට් එකේ අවුල් තැන් රතු කරල දාන්නද? අපිට කහින්න නැතුව වැඩක් බලාගනින්. තොට කී සැරයක් තැන් කීයක මේක කියන්න ඕනෙද? උබට මාව නැතුව රෙන්නත් බැරිද? ඒ තරම් රිදිලද? දැන් තෝ මගෙ ඉන්ගිරිසි ගැන කියෙව්වෙ ත්‍රෙඩ් එකේ. මට කොහොමත් බෑ. උබට ඉගෙන්න ගන්න ඕන නම් මේකට පල.
    http://esoft.lk/course-kids1.php

    දැන් පේනවනෙ ඉන්ජගෙ ඉන්ගිරීසි. පල පොන්ස්. වෙන කමෙන්ට දාන්නෙ නැ උබ වෙනුවෙන්.
     
    අයියෝ $$$ :lol::rofl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මැට්ටා;14501404 said:
    හානේ දැන් නේ මේක දැක්කේ ...
    මේ මොකෝ මෙතන වෙන්නේ ?
    රත්තරන් fake ටිකක් බස්සලා One Man Show එකක් වත් දෙනවද මයේ අම්ම ? :confused:

    උඹත් බොරළුලගේ ගනේට වටෙන්නද යන්නේ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    මැට්ටා;14501404 said:
    හානේ දැන් නේ මේක දැක්කේ ...
    මේ මොකෝ මෙතන වෙන්නේ ?
    රත්තරන් fake ටිකක් බස්සලා One Man Show එකක් වත් දෙනවද මයේ අම්ම ? :confused:
    පොන්ස් ඕෆ්ලයින්. දැන් ෆේක් එකක් බස්සල මොනාහරි විගඩමක් කරයි. මූට මචන් ප්‍රශ්නයක් තියෙනව නම් එකපාර කෙලින් කතා කරල ප්‍රශ්නය විසදල ඉවරයක් කරන්න ඕනෙ.. තැන් තැන් වල වෙන පොන්සියො එක්ක හිවල් නාද දෙන්නෙ නැතුව. එහෙව් තැනක මම කමෙන්ට් එකක් දාපුවාම ඒ ත්‍රෙඩ් හිමීට යට යන්න දෙනව. මේක බලපන්.
    http://www.elakiri.com/forum/showthread.php?p=14495245

    චීතයක් බන්, මූට කඩේ යන සෙට් එක ඉන්න නිසා තමා මූ රුසියානු ඉන්ගිරීසි වැල් බයිල ගගහ රගන්නෙ.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පොන්ස් ඕෆ්ලයින්. දැන් ෆේක් එකක් බස්සල මොනාහරි විගඩමක් කරයි. මූට මචන් ප්‍රශ්නයක් තියෙනව නම් එකපාර කෙලින් කතා කරල ප්‍රශ්නය විසදල ඉවරයක් කරන්න ඕනෙ.. තැන් තැන් වල වෙන පොන්සියො එක්ක හිවල් නාද දෙන්නෙ නැතුව. එහෙව් තැනක මම කමෙන්ට් එකක් දාපුවාම ඒ ත්‍රෙඩ් හිමීට යට යන්න දෙනව. මේක බලපන්.
    http://www.elakiri.com/forum/showthread.php?p=14495245

    චීතයක් බන්, මූට කඩේ යන සෙට් එක ඉන්න නිසා තමා මූ රුසියානු ඉන්ගිරීසි වැල් බයිල ගගහ රගන්නෙ.

    මොකක්ද දැන් උඹල දෙන්නට තියන ප්‍රශ්නේ?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    මොකක්ද දැන් උඹල දෙන්නට තියන ප්‍රශ්නේ?
    මගේ නම් ප්‍රශ්නෙ විසදිලා බන් තියෙන්නෙ. ඒත් මූට ලීස් ඇලියන් එකෙයි, ඊසොෆ්ට් ප්‍රශ්නෙකුයි තියෙනව වගේ.. මොනා කරන්නද?

    http://www.elakiri.com/forum/showthread.php?t=1533727
    http://www.elakiri.com/forum/showthread.php?t=1418573
    http://www.elakiri.com/forum/showthread.php?t=1534450

    තව තිබ්බ. දන්න තරමින් හින්ට් ගගහ යන්නෙ චීත්ත ජංගි පොන්ස්ල. මටම කියපුව නොවන හා මට ඔව්ට රිදුනෙ නැති නිසයි එකකටවත් උත්තර දීල නැත්තෙ. මූ දැන් මෙතන මගේ කමෙන්ට් එක qt කරපු නිසයි ඔය ටික හරි කිව්වෙ.
     
    මොකක්ද දැන් උඹල දෙන්නට තියන ප්‍රශ්නේ?

    මට නම් ප්‍රශ්නයක් නැහැ .
    ඒත් මන් කැමති නැහැ වෙන ආගමකට අපහාස කරනවා ට .
    උබලා මොන තර්ක ගෙනාවත් වෙන ආගමකට , ජාතියකට අපහාස කරනවා නම් එක වැරදියි
    එහෙම නේද කොල්ලෝ ?
     
    මගේ නම් ප්‍රශ්නෙ විසදිලා බන් තියෙන්නෙ. ඒත් මූට ලීස් ඇලියන් එකෙයි, ඊසොෆ්ට් ප්‍රශ්නෙකුයි තියෙනව වගේ.. මොනා කරන්නද?

    http://www.elakiri.com/forum/showthread.php?t=1533727
    http://www.elakiri.com/forum/showthread.php?t=1418573
    http://www.elakiri.com/forum/showthread.php?t=1534450

    තව තිබ්බ. දන්න තරමින් හින්ට් ගගහ යන්නෙ චීත්ත ජංගි පොන්ස්ල. මටම කියපුව නොවන හා මට ඔව්ට රිදුනෙ නැති නිසයි එකකටවත් උත්තර දීල නැත්තෙ. මූ දැන් මෙතන මගේ කමෙන්ට් එක qt කරපු නිසයි ඔය ටික හරි කිව්වෙ.[/SIZE]

    මේ මල් බබාත් හැම තැනම ගිහින් නොන්ඩි වේවි පුක දෙනවා නේද ?
    අනේ මන්ද බන් පව් චරිත :dull: