සිරාවටම කියපල්ලකො
මචන් අපි මේ වීක් එන්ඩ් එකේ කොල්ලො කෙල්ලො සෙට් එකම ට්‍රිප් එකක් යන්න ඉන්නෙ. මට කියපල්ලකො හොද කිතුල් රා වාගේ හොයගන්න පුලුවන් ගිහින් නිස්කලන්කව කාල බීල නාගන්න එහෙම හොද තැනක්.