සිරා අද විතරයි ජනාධිපති

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    සිරා අද විතරයි ජනාධිපති

    හෙට ඉලෙක්ෂන් එකනේ.:lol:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    2014112111638385734_20.jpg
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    හෙන දුකයි ලංකාවේ බිහි උන ආතල්ම ජනාදිපති මට නම් :love:

    Wait.
    අපේ කරුමෙට පුතානෝ ආවොත් ඌ ඔයිට හපන් ආතල් දෙනවා
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    නෑ බන්.අලුත් ජනාධිපති දිවුරුම් දෙනකන් සිරා ජනපති . 18 හවස / 19 උදෙ වෙයි
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඇත්තටම ගෝඨා දිනුවත් සජිත් දිනුවත්.. රනිල්ට මොකෝ වෙන්නෙ...?