සිරා නීතී විරෝධියි

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
අනිත් එක ව්‍යවස්ථාවේ ජනමත විචාරනයකින් මැතිවරනයක් ගන්න පුලුවන් කියලා කොහෙවත් නෑ.එහෙම තියනවනම් කැමරා ශොට් එකක් ගහලා දාන්න.
 
sameera103

Active member
  • Feb 21, 2012
    361
    66
    28
    මහා මැතිවරනවලට අදාල මුදල් විශේෂ මැතිවරන වෙන ජනමත විචාරනයක්දි භාවිතා කල නොහැක.එයට විදායකය මෙන්ම ව්‍යවස්තාදායකය අතර යම් එකගතාවයක් අනිවර්යෙන්ම ඕනී.එහෙම නැත්නම් විශාල මහජන මුදලක් කාබාසිනිය කරපු එකට ජිවිතාන්තය දක්වා හිරේ

    :yes: විශාල මහජන මුදලක් කාබාසිනිය කරපු එකට ජිවිතාන්තය දක්වා හිරේ danna ona ubalage Ranil hamu Mahabanku horakamata
     
    sameera103

    Active member
  • Feb 21, 2012
    361
    66
    28
    අනිත් එක ව්‍යවස්ථාවේ ජනමත විචාරනයකින් මැතිවරනයක් ගන්න පුලුවන් කියලා කොහෙවත් නෑ.එහෙම තියනවනම් කැමරා ශොට් එකක් ගහලා දාන්න.

    Dbnzz8Q.png
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0

    මහා මැතිවරනයක් ජනමත විචාරනයකින් ගත නොහැක.එය කලයුතු ආකරයේ විදාන ව්‍යවස්තාව තුල ඇත.මේක කරොත් මේකත් උසාවියේ අභියෝග කල හැක.:lol:
     
    sameera103

    Active member
  • Feb 21, 2012
    361
    66
    28
    මහා මැතිවරනයක් ජනමත විචාරනයකින් ගත නොහැක.එය කලයුතු ආකරයේ විදාන ව්‍යවස්තාව තුල ඇත.මේක කරොත් මේකත් උසාවියේ අභියෝග කල හැක.:lol:

    pennapanko koheda thiyenne kiyala. UNP eke wiwasthawe wenna athi uba kiyawanne. :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පාර්ලිමේන්තුව විසුරවිම නීති විරෝධී කියල කියන ගමන් රත්නපුර හේෂා විතානගේ පෝස්ටර් ගසා චන්ද සටන අරබා තිබේ......

    එහෙම කරන්නේ ඕක පරදින බව දන්නා නිසා නෙවෙයිද උතුමාණෙනි?????
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,206
    31,936
    113
    පාර්ලිමේන්තුව විසුරවිම නීති විරෝධී කියල කියන ගමන් රත්නපුර හේෂා විතානගේ පෝස්ටර් ගසා චන්ද සටන අරබා තිබේ......

    එහෙම කරන්නේ ඕක පරදින බව දන්නා නිසා නෙවෙයිද උතුමාණෙනි?????

    හේෂා විතානගේ කියන්නෙ තාම දේශපාලන ළදරුවෙක්නෙ බං.:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලැජ්ජයි.... පොන්සියෙක් ගොඩදාන්න පඹයෙකුට කඩේ ගිහින් බලේ ගත්ත. උෘටත් එපාවෙලා පුකට පයින් ගහල එලෙව්වම තවම දුකට කියෝනව...... රිප් යූඑන්පී....

    :yes::yes:ගූ ඇන් පී කාරයො උන්ට සුපුරුදු ගූ දේශපාලනයේ නිරත වෙනව මේ ටිකේ ,ඔකුන්ට වෙනදේ බලාගන්ඩ පුලුවන් ජනවාරි 6 එලිය වැටෙද්දි.. :cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හේෂා විතානගේ කියන්නෙ තාම දේශපාලන ළදරුවෙක්නෙ බං.:lol:
    අනේද කියන්නෙ ගු කොතේ වැසිකිලි හෝදන උබනෙ මිනිහ.. :lol::lol::lol:
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    pennapanko koheda thiyenne kiyala. UNP eke wiwasthawe wenna athi uba kiyawanne. :lol:
    Dbnzz8Q.png

    ජාතික වැදගත් කමක් තියෙන ප්‍රශ්න සහ පෞද්ගලික න්‍යයන්ට වැදගත් කමක් තියෙන ප්‍රශ්න වෙනස්.මැතිවරනයක ජාතික අවශ්‍යතාවයක් නෑ.සිරාට පොහොට්‍ටු අපේක්ෂත්වය ගන්න ආන්ඩුව වෙනස් කරනවනම් ඒක පෞද්ගලික වැදගත් කමක්.ඒක නිසා ඒක හරහා පාර්ලිමන්ට් එකක් විසුරවන එක නීති විරෝදි .එකත් නවත්වන්න අධිකරනය්ට බලය ඇත.අනිත් එක තමන්ගේ පර්ස්නල් හුත්තවල් වලට මහජන මුදල් අවභවිතය කරන්න දෙන්න බෑ.කොහොම උනත් සිරා ගැන දැන් යන නඩුව වගේම අනාගතයේ ගන්න ඕනම නඩුවකදි චූදිතය වෙන සිරිසේනගේ ක්‍රියාකලාපයත් සලකලා බලල තමයි තීන්දුවක් දෙන්නෙ.ඒකත් වැදගත්ම සාදකයක්.නඩුව ගොනු කරන්නේ මැතිවරන කොමිසමේ සාමාජිකයෙක්,සිරාව ජනපති කරපු ප්‍රධාන පක්ෂ සහ සුලු ජාතික පක්ෂ.ඒක වැදගත් වගේම සිරිසේන කියන්නේ තමන් පත් කරපු ලක්ෂ 62ක ජනතාවට සරම උස්සලා ප්‍රශිද්දියේ පුක පෙන්නපු අශීලාචාර දේශපාලන සාරදරමයක් නොදන්නා අසික්කිත පුද්ගලයෙක් කියන එකත් සලකල බලා තීන්දුව දෙයි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,206
    31,936
    113
    අනේද කියන්නෙ ගු කොතේ වැසිකිලි හෝදන උබනෙ මිනිහ.. :lol::lol::lol:

    :lol: madamullana kakkussiye dan sirisena rena ewath umbata adinna wela neda ban.:P
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    AG says The language of this provision is unambiguous, it is clear, referring to the article 33,2c