සිරා නීතී විරෝධියි

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
සිරා නීතී විරෝධියි

අද සිරාගෙ සහ මරාගේ සරම් දෙකම ගැලවෙනවා.බලන්න තව ටිකකින් එන නිවුස් එක.
 

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,207
    31,939
    113
    Unwa waga uththara karuwo widiyata usawi genna bari ai? Sirisenawai,mahindawai, ranilwai. vvip un kiyalada? Rate neethiya samata samanai kiyanne boru ban.
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,768
    1,281
    113
    Mars
    පාර්ලිමෙන්තුව විසුරුවා හැරිම නීතියානුකුල නැ කියලා තීන්දුවක් දුන්නොත් මෛත්‍රිගේ ජනාධිපති ධුරයට කෙලවෙනවාද?
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    පාර්ලිමෙන්තුව විසුරුවා හැරිම නීතියානුකුල නැ කියලා තීන්දුවක් දුන්නොත් මෛත්‍රිගේ ජනාධිපති ධුරයට කෙලවෙනවාද?


    na parana amathi mandale balathmaka wenawa parliament eka aya parak kandwanna wenawa.
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    පාර්ලිමෙන්තුව විසුරුවා හැරිම නීතියානුකුල නැ කියලා තීන්දුවක් දුන්නොත් මෛත්‍රිගේ ජනාධිපති ධුරයට කෙලවෙනවාද?

    ඊලඟට ව්‍යවස්ථාව අනුව ඔහු උන්මත්තකයෙක් ලෙස තීරනය කරලා ඔහුව නිෂ්ක්‍රීය කරන්න ව්‍යවස්තාදායකයට පිලිවන්. ඒක සරල බහුතරයකින් පුලුවන්.ඔහුගේ වියදම් සේරම කපා හැරෙනවා.ඔහුට ඉම්පීච් එකක් ගොනු වෙනවා.ඒ වගේම ඔහුගේ නියෝග රාජ්‍ය නිලදාරීන් පිලිගන්නේ නෑ.මොකො ඔහු උම්මත්තක්යෙක් ලෙස පාර්ලිමේන්තුව සම්මත කර ඇති නිසා.ඒ වගේම ඔහුව අයින් කරන්න තුනෙ දෙකක් ඕනිත් නෑ.උදාහරනයක් මෙහෙම හිතමු.ජනාධිපතිට යුද්ධ ප්‍රකාශ කරන්න කියලා බලයක් තියෙනවා කියලා ඒක ඔහුට ඕන වෙලාවක ඕන විදිහට ක්‍රියාත්මක කරන්න සත්‍ය වශයෙන්ම බෑ.එකපාරම සිරාට හිතුනොත් ඉන්දියාවට යුධ ප්‍රකාශ කරලා පහර දෙන්න කියලා ආමි එකට නියෝග කරන්න, එහෙම කරොත් මොකද වෙන්නේ.ආ ගැසට් කරලනේ කියල ඒක කරන්න යනවද? ගැසට් එක උගේ පුකේ ඔබලා එවෙලම සරල බහුතරයකින් එලවන්න පුලුවන් උම්මත්තකෙය්ක් කියලා.තුනෙ දෙක හොය හොයා හිටියොත් ඉන්දියන් කාරයෝ ලංකාව සමතලා කරලා ලොකු ජන වින්සායක් වෙලා තියෙයි.පොතේ බලතල තිබ්බට ඒවා ඔක්කොම එන්ජෝයි කරන්න එහෙම බෑ
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    තීන්දුව මචන් ඉතාම පැහැදිලියි.මේකේ කිසිම සැකයක් අවුලක් නෑ.ව්‍යවස්තාවක නඩුවක් අර හරක් නඩුවක් වගේ නීති වල හිල් හොය හොය සාධාරනයකරන්න බෑ.ඒක ජනාතා පරමාදිත්ය,අයිතිවාසිකම් සහ ප්‍රජාතාන්තිකත්වය සහ නීතිය.
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 13 ක්; මැතිවරණ කොමිසමේ මහාචාර්ය හූල්ගෙනුත් පෙත්සමක්..!
    (ලංකා ඊ නිව්ස් -2018.නොවැ.12, ප.ව.3.25) ව්‍යවස්ථාව බලු ගුදයේ ලමින් පාර්ලිමේන්තුව නියමිත දිනයට නොකැඳවා විසිරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අද මූලික අයිතිවාසිකම් පෙත්සම් 13 ක් ඉදිරිපත් කර තිබේ. එක්සත් ජාතික පෙරමුණට අයත් සියළුම පක්ෂ, ජවිපෙ, ටීඑන්ඒ, සිවිල් සංවිධාන පමණක් නොව මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රාජන් හූල්ද පෙත්සම් ඉදිරිපත්කිරීම කැපී පෙනෙන්නකි.

    මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ගේ ලිස්සා යන කොන්ද පණ නැති ප්‍රතිපත්තියේ නොසිට මහාචාර්ය හූල් අධිකරණයට යෑම විශේෂිතය.

    පෙත්සම් වල වගඋත්තරකාර නීතිපතිවරයා අධිකරණයට පැමිණෙන තුරු පෙත්සම් විභාගය සවස 2 දක්වා කල් දැමූ නමුත් මේ වන විට පෙත්සම් විභාගය ආරම්භ වී තිබේ.

    ---------------------------
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    දැන් ඕක නිත්‍යානුකූලයි කිව්වොත් උඹ මොකද කරන්නේ??
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දැන් ඕක නිත්‍යානුකූලයි කිව්වොත් උඹ මොකද කරන්නේ??

    උගේ ලංකට් එකෙන් බෙල්ල වැලදාගෙන මැරිලා ආපහු ආත්මේ මාරැකරන් එයි
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    පොතේ බලතල තිබ්බට ඒවා ඔක්කොම එන්ජෝයි කරන්න එහෙම බෑ

    ඒවා එන්ජොයී කරන්න පලමු කාරනය මානසිකව සහ බුද්ධිමය වශයෙන් නීරෝගි පුද්ගලයෙක් ජනාධිපති පු‍ටුවේ සිටිය යුතුමය.ඒ වගේම ඒවා හේතුකරනය කල යුතුමය.ඒවා අතිශයින්ම සාදාරනීය වෙන හේතු වෙන්න ඕන.එහෙම නැතුව සමනලයෙක් නිසා අකමැතියි.මිනීමරාගන්න තිබුනා,අල්ලස් වලට මංත්‍රීලා ගන්නවා වගේ නිකන්හිතින් හිතලා කටින් කියලා කරන්න බෑ.විපක්ෂයට පැන්නේ එකම එකයි.ආන්ඩු පක්ෂයට හතක් පැන්නා.මෙතන හුගක්ම අදාල වෙන්නේ විපක්ෂයට පැන්න එකා.ආන්ඩු පක්ෂේ හැදුවෙ මෛත්‍රී සාදරනීය කරනය කරේ මෛත්‍රී.
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    Prominent lawyers Hejaaz Hizbullah, Dr. @Jayampathy Wickremaratne, former AG Thilak Marapana and several others have filed submissions during the hearing of petitions filed against the dissolution of Parliament. The hearing is still underway.
     

    sameera103

    Active member
  • Feb 21, 2012
    361
    66
    28
    eka block karanna parliament ekata puluvan.ekata salli anumatha kara ganna ona.:lol: ehema nathnam polonnaruve sirage budalen denna venava:D

    Ai Maha mathiwaranaya thiyanna haduwe salli anumatha karagenada thiyenne. widayaka bale thama sirage athe thiyenne. :cool:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    K. Kanagiswaran PC, appearing for Opposition Leader R. Sampanthan states that a proclamation cannot be made under Art. 70(5). It is only a consequential provision and has to be under 70(1), which President has not done. #lka
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    Ai Maha mathiwaranaya thiyanna haduwe salli anumatha karagenada thiyenne. widayaka bale thama sirage athe thiyenne. :cool:

    මහා මැතිවරනවලට අදාල මුදල් විශේෂ මැතිවරන වෙන ජනමත විචාරනයක්දි භාවිතා කල නොහැක.එයට විදායකය මෙන්ම ව්‍යවස්තාදායකය අතර යම් එකගතාවයක් අනිවර්යෙන්ම ඕනී.එහෙම නැත්නම් විශාල මහජන මුදලක් කාබාසිනිය කරපු එකට ජිවිතාන්තය දක්වා හිරේ
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලැජ්ජයි.... පොන්සියෙක් ගොඩදාන්න පඹයෙකුට කඩේ ගිහින් බලේ ගත්ත. උෘටත් එපාවෙලා පුකට පයින් ගහල එලෙව්වම තවම දුකට කියෝනව...... රිප් යූඑන්පී....