සිරා ප්‍රශ්නයක් ගැබ් වුණු පත හෑල්ලක්. උදව්වක් තමා ඕනේ. 😳

Amew

Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ow ne. hemotama oka tika tika thiyenawane. eeth mata wedi wage. e kiwwe ehema plwn weida kyla hithena ekama nisa beri wenawa. koi weleth hithanawa wedak nethi dewal. 🙄 ane manda itihn.
    මාත් එහෙම තමයි බන්. හැම වෙලේම කෙලෙවෙන්න පුලුවන් එක ගැන posibilities හිත හිත worry වෙවී ඉන්නවා ඉස්සර ඉදන්.
    එහෙම කියලා මොකුත් කරගන්න බැරි උනේ නෑ. කරගන්න ඕනේ ටික ඔක්කොම කරගත්තා.
    මේ ලගදිත් ඔය වගේ වොරි වෙවී ඉන්න සීන් එකක් ඩයල් දෙකක්ට කියලා, උන් නිකන් මට කොයිල්ද වගේ කියලා බැලුවේ 🤣🤣
     
    • Like
    Reactions: Yin And Yang

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Simpsons Apocalypse GIF
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    ගොඩක් අය දන්නේ නැති දෙයක් තමා Anxiety/ Depression/ OCD වගේ ලෙඩ වලට බෙහෙත් නැති බව. පාලනයක්/ යට යැවීමක් විතරයි වෙන්නෙ. බෙහෙත් වලින් පික් අප් එක අරං ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරලා තමන්ම ගේමක් ගහන්න වෙනවා. ජානමය කේස් තමා ගොඩක් වෙලාවට. :(
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Help ekkk ganin bn. mata hithenne eka hodai. Meke api dewal qwata wadak nathiwei
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,372
    113
    ගොඩක් අය දන්නේ නැති දෙයක් තමා Anxiety/ Depression/ OCD වගේ ලෙඩ වලට බෙහෙත් නැති බව. පාලනයක්/ යට යැවීමක් විතරයි වෙන්නෙ. බෙහෙත් වලින් පික් අප් එක අරං ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරලා තමන්ම ගේමක් ගහන්න වෙනවා. ජානමය කේස් තමා ගොඩක් වෙලාවට. :(
    wrong
     
    • Like
    Reactions: gamerlk

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,372
    113
    uba beheth biwuwada? honda unda?
    anxiety dep පාලනය කරනවා කියන එකට වඩා දෙයක් කරන්න පුලුවන් ඒවට. ආපහු හැදෙන්නෙ නැති වෙන්න කරන්න බෑ. හොද වෙලා ආපහු හැදෙන්න පුලුවන්. just like fever, common cold.. e දෙක නම් ගොඩක් දුරට experience and environmental factors තමයි. ocd වලට නම් වැඩිපුර Genes බලපෑමක් ඇති.

    බෙහෙත් වලින් පික් අප් එක අරං ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරලා තමන්ම ගේමක් ගහන්න වෙනවා.
    :yes::yes:මේක කරන්න වෙනව අනිවා. බෙහෙත විතරක් ම බෑ
    ------ Post added on Mar 8, 2024 at 6:26 PM
     
    Last edited: