මාත් එහෙම තමයි බන්. හැම වෙලේම කෙලෙවෙන්න පුලුවන් එක ගැන posibilities හිත හිත worry වෙවී ඉන්නවා ඉස්සර ඉදන්.ow ne. hemotama oka tika tika thiyenawane. eeth mata wedi wage. e kiwwe ehema plwn weida kyla hithena ekama nisa beri wenawa. koi weleth hithanawa wedak nethi dewal.ane manda itihn.
එහෙම කියලා මොකුත් කරගන්න බැරි උනේ නෑ. කරගන්න ඕනේ ටික ඔක්කොම කරගත්තා.
මේ ලගදිත් ඔය වගේ වොරි වෙවී ඉන්න සීන් එකක් ඩයල් දෙකක්ට කියලා, උන් නිකන් මට කොයිල්ද වගේ කියලා බැලුවේ

