සිරා සමහ ගියඑම්.කේ.ඞී.එස් ගුනෙ ආයෙ එයි

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
සිරා සමහ ගියඑම්.කේ.ඞී.එස් ගුනෙ ආයෙ එයි

සිරිසේන සමඟ පැන ගිය එම්.කේ.ඞී.එස්.
ශ්රීලනිප මූලස්ථානයට පැමිණේ..
පාක්ෂිකයෝ එලවා දමති..
පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන සමග ආණ්ඩුවෙන් ඉවත්
වූ හිටපු බුද්ධශාසන නියෝජ්ය අමාත්ය එම්.කේ.ඞී.එස්
ගුණවර්ධන මහතා අද පෙරවරුවේ ශ්රි ලංකා නිදහස් පක්ෂ
මුලස්ථානයට පැමිණ යකා නැටුවේය.
පසුගිය මස 21 වන දින පොදු අපේක්ෂකයාට සහය දක්වමින්
මාධ්ය වෙත අදහස් පලකරමින් ආණ්ඩුවෙන් ඉවත් වූවන්ගේ ශ්රි
ලංකා නිදහස් පක්ෂයේ දැරූ සියලූ තනතුරුවලින් ඉවත් කරන
ලදී.
පෙරවරුවේ ශ්රි ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයට පැමිණ
සිටි පාක්ෂිකයින් විසින් ඒ මහතා පක්ෂ මුලස්ථානයට පැමිණිම
පිළිබදව සිය විරෝධය පළ කර ඇත.
රට සහ පක්ෂය පාවා දී විපක්ෂය සමග සංධාන ගතවූවන්
නැවත ශ්රි ලංකා නිදහස් පක්ෂයට අවශ්ය නැති බව පවසමින්
පිරිස විරෝධය දක්වා ඇත.
මේ අවස්ථාවේ එම්.කේ.ඞී.එස් ගුණවර්ධන මහතා පරුෂ
වචන පවසමින් නොමනා ආකාරයෙන් හැසිරී ඇත.
-lankaCnews-

නැවගිලෙන බව දැනගෙන ගිය උන් ආයෙ එන්නෙ. හොදවැඩෙ පන්න ගත්ත එක. සිරාත් එයිද ද දන්නෙ නැ.
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ගන්න හොඳ Dongle එකක් කියපන්කො බන්. Dialog එකේ ඒවා අවුලක් නැද්ද?

තාම ඔය හුචක්කුව ගත්තෙ නැද්ද බං? :eek:
ඉක්මන් එකේ 42mbps DC HSPA ඩොංගල් තියනව නේද 2000ටද කොහෙද? :confused:
 
waligamaya

Well-known member
  • මම මචන් නිකොන් d3300 ගන්න යන්නේ අවුලක් නැනෙද්?
    d3300_01_01.png
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පැටියා;17471199 said:
    තාම ඔය හුචක්කුව ගත්තෙ නැද්ද බං? :eek:
    ඉක්මන් එකේ 42mbps DC HSPA ඩොංගල් තියනව නේද 2000ටද කොහෙද? :confused:

    Ikman එකේ ඒවා sure ද බන්? Warrenty?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචංලා එක්ස්පීරියන්ස් තියන උන් කියපල්ලා බැට්රි තියන අයිටම් ඊබේ එකෙන් ගෙන්න ගන්න කොට අම්බානක් කල් යන්න හේතුව....
    උන් එවන්නේ සාමාන්‍ය චයිනා පෝස්ට් නෙවෙයි යෙන්වැන් ද මොකක්ද පෝස්ට් එකක...බඩු පරක්කුයි අම්බානක්.....උන් පරක්කුවට හේතුව විදියට දක්වන්නේ ඒක........

    එක්ස්ප්ලනේෂන් ප්ලීස්!!!!!
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචංලා එක්ස්පීරියන්ස් තියන උන් කියපල්ලා බැට්රි තියන අයිටම් ඊබේ එකෙන් ගෙන්න ගන්න කොට අම්බානක් කල් යන්න හේතුව....
    උන් එවන්නේ සාමාන්‍ය චයිනා පෝස්ට් නෙවෙයි යෙන්වැන් ද මොකක්ද පෝස්ට් එකක...බඩු පරක්කුයි අම්බානක්.....උන් පරක්කුවට හේතුව විදියට දක්වන්නේ ඒක........

    එක්ස්ප්ලනේෂන් ප්ලීස්!!!!!

    කිඹුලන්ට මොන ebay ද? :P:P:P

    මේකට නම් දත් ගලවන්නම රිදෙයි. :D
     
    Feb 3, 2014
    860
    125
    0
    සිරිසේන සමඟ පැන ගිය එම්.කේ.ඞී.එස්.
    ශ්රීලනිප මූලස්ථානයට පැමිණේ..
    පාක්ෂිකයෝ එලවා දමති..
    පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන සමග ආණ්ඩුවෙන් ඉවත්
    වූ හිටපු බුද්ධශාසන නියෝජ්ය අමාත්ය එම්.කේ.ඞී.එස්
    ගුණවර්ධන මහතා අද පෙරවරුවේ ශ්රි ලංකා නිදහස් පක්ෂ
    මුලස්ථානයට පැමිණ යකා නැටුවේය.
    පසුගිය මස 21 වන දින පොදු අපේක්ෂකයාට සහය දක්වමින්
    මාධ්ය වෙත අදහස් පලකරමින් ආණ්ඩුවෙන් ඉවත් වූවන්ගේ ශ්රි
    ලංකා නිදහස් පක්ෂයේ දැරූ සියලූ තනතුරුවලින් ඉවත් කරන
    ලදී.
    පෙරවරුවේ ශ්රි ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයට පැමිණ
    සිටි පාක්ෂිකයින් විසින් ඒ මහතා පක්ෂ මුලස්ථානයට පැමිණිම
    පිළිබදව සිය විරෝධය පළ කර ඇත.
    රට සහ පක්ෂය පාවා දී විපක්ෂය සමග සංධාන ගතවූවන්
    නැවත ශ්රි ලංකා නිදහස් පක්ෂයට අවශ්ය නැති බව පවසමින්
    පිරිස විරෝධය දක්වා ඇත.
    මේ අවස්ථාවේ එම්.කේ.ඞී.එස් ගුණවර්ධන මහතා පරුෂ
    වචන පවසමින් නොමනා ආකාරයෙන් හැසිරී ඇත.
    -lankaCnews-

    නැවගිලෙන බව දැනගෙන ගිය උන් ආයෙ එන්නෙ. හොදවැඩෙ පන්න ගත්ත එක. සිරාත් එයිද ද දන්නෙ නැ.

    අඩෝ කාරී සින් එක