සිරා සමහ ගියඑම්.කේ.ඞී.එස් ගුනෙ ආයෙ එයි

Dec 29, 2013
101
4
0
piliyandala
මංගල රැයේ මනාලයන්ට උපදෙස් පහක්..

**කාමරය වෙන් කොට ඇත්තේ පැය පහකට නොව රෑ එලි වන තෙක් නිසා හදිස්සියක් නැත.එය ඔබගේ සිහි බුද්ධියේ තබා ගන්න.

**ඇය ඔබේ බිරිඳය.ඔබ ඇයව මිලදී ගත්තේ පැය ඒක හමාරකට නොව ජීවිත කාලයටමය.ඔබට හදිස්සි වීමට කිසිම කාරණයක් නැත.

**ඔබගේ ලිංගික සබඳතා එක පුද්ගලයකුට සීමා කරන්න යැයි වැකිය ඔබ අසා ඇත.ඔබ අසල සිටින්නේ එම එක පුද්ගලයායි.එම නිසා ආරක්ෂා වීමට දෙයක් නොමැත.බිය නොවන්න.

**ඇය දන්නේ කුළු නැටුම පමණක් නම් කුළු නැටුම පමණක් නරඹා තුටු වීමට තරයේ මතක තබා ගන්න.ඔබ කලගෙඩි නැටුම නැටීමට යාමෙන් ඔබට කුල්ලත් කලගෙඩියත් දෙකම මද කාලයකට අහිමිවිය හැක.

**මංගල දින රාත්‍රියේ ඔබගේ මනාලියට මුදල් නොදීමට හොඳින් මතක තබා ගන්න.සමහර විට ඇය ඔබ හා උරණ වනු ඇත.එසේ නම් අව්ලක් නැත.පසු දිනක මුසාවක් කියා සමතයකට පත්කරගත හැකි නිසාය.එහෙත් ඇය මුදල් ගතහොත් ඇය හා සිටින සෑම විටම ඔබට මුදල් දීමට සිදුවනු ඇත.එවිට ඔබට IN HOUSE වියදමත් සමග OUT SOURCE වියදම දැරීමට සිදුවීම වැලැක්වීමට ශක්‍රයාට තබා ඔහුගේ පුත් වයිමාටද නොහැකි වනු ඇත


:lol::lol::lol::lol::lol::lol:
 

maxguy1

Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    අඩේ සෙම් ගෙඩි වලට අත් බෙහෙතක් දන්න එකෙක් නැද්ද බන් , පොඩි පොදක් ගියගමන් සෙම්ගෙඩි හැදෙනවා මලවදේ මචන්
     
    Feb 3, 2014
    860
    125
    0
    එන්න එන්න හැමෝම එන්න... මෙතන පොනිල්ට කඩේ යනවුන්ට පෙන්න අපි දාමු රිදෙන්න පොස්ට්:lol: උන් වෙන පොස්ට් දම්මම්ත් අපි දන ඒවා දැකලා දැක්කේ නෑ වගේ off ටොපික් :lol: :lol: :lol: :lol: වරෙල්ල... මේ හුජ්ජ කොල්ලොන්ට රිදිලා...
     
    Last edited:
    Feb 3, 2014
    860
    125
    0
    10427301_759284594158461_5527280910848350429_n.jpg
     
    Feb 3, 2014
    860
    125
    0
    එන්න එන්න හැමෝම එන්න... මෙතන පොනිල්ට කඩේ යනවුන්ට පෙන්න අපි දාමු රිදෙන්න පොස්ට්:lol: උන් වෙන පොස්ට් දම්මම්ත් අපි දන ඒවා දැකලා දැක්කේ නෑ වගේ off ටොපික් :lol: :lol: :lol: :lol: වරෙල්ල... මේ හුජ්ජ කොල්ලොන්ට රිදිලා...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩේ සෙම් ගෙඩි වලට අත් බෙහෙතක් දන්න එකෙක් නැද්ද බන් , පොඩි පොදක් ගියගමන් සෙම්ගෙඩි හැදෙනවා මලවදේ මචන්
    පාවට්ටා කොළ යුෂ, ඇඹුල් දොඩම් යුෂ, තල් සූකිරි සහ ඉගුරු යුෂ සම ප්‍රමාණ මිශ්‍ර කර උදේ සවස බොනු. සෙම් ගෙඩි සහ සෙම් රෝග නසා!
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    http://ikman.lk/en/ads-in-sri-lanka?query=dongle&category=&location=

    ඔය තියෙන්නේ බන් :rolleyes:
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    පාවට්ටා කොළ යුෂ, ඇඹුල් දොඩම් යුෂ, තල් සූකිරි සහ ඉගුරු යුෂ සම ප්‍රමාණ මිශ්‍ර කර උදේ සවස බොනු. සෙම් ගෙඩි සහ සෙම් රෝග නසා!

    අඩේ පට්ට බං කිඹුල් අයියේ... :) :yes:
    11.gif



    අරෙහෙන් එකෙක් ෆේක් නඩේට කතා කරනව රිදෙන්න පෝස්ට් දාන්න... :lol: ඊයේ පෙරේදා ඇකවුන්ට් හදාගත්ත එවුන් රෙප් කපනව රිදෙයි කියල හිතන් :rolleyes: :rofl:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    Be friends, tell me where my niggaz at
    Be friends, tell me where my bitches at
    Be friends, tell me where my people at
    Be friends, tell me where my bitches at
    Make money, take money, be friends

    Let's be friends (get your cash on, let's, get dough)
    You ain't gotta be my man at all, long as you just bring me your
    friends.. (c'mon, get your cash on)
    Why you trickin on them other hoes?
    Let's be friends (c'mon, get your cash on, let's, get paid)
    You ain't gotta be my man at all, long as you just bring me your
    friends.. (c'mon, getcha cash on)
    Why you trickin on them other hoes?
    Let's be friends


    :dull:
     

    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    මචං එතකොට වාද පිටියට ආන්ඩුවේ ඇමතිලා ආයේ එන්නෙම නැති වෙයි නෙහ් :lol:

    ඒවා කියන්න බෑ බන් , උන් ලැජ්ජාවක් තියන එවුන් නෙමෙයිනේ. ලබන සතියේ ඇවිත් කියයි එහෙම එකක් කියුවා මතක නැ කියල :baffled: :baffled: