සිරා ෆිල්ම් එකක්....!!! From RAJ...!!!
Hellowww Friendzz...!!!
බොහොම කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්න උනේ..
මේ දවස්වල වැඩිය ෆිල්ම් බලන්න උනෙත් නෑ..බලපුවගෙ රෙකමන්ඩ් කරන්න තරම් එකක් තිබුනෙත් නෑ..
කොහොමහරි මේ ඊයෙ පෙරේදා බලපු ෆිල්ම් එකක් ගොඩක් හිතට ඇල්ලුවා..ඒකනම් ඔයාලට දුන්නොත් හොදයි කියල හිතුනා..
මෙන්න මේකයි එහෙනම් ෆිල්ම් එක..මේකත් හින්දි පිචැර් එකක්...

මේක Produce කරල තියෙන්නෙ Ekta Kapoor..ඔය ගොල්ලො දන්නවා ඇතිනෙ,මහගෙදර ,ප්‍රවීනා වගේ ගොන් කතා Produce කරල තියෙන්නෙත් මෙයා තමා..

එයාගෙ Dramas ගොන් උනාට එයා produce කරපු හැම ෆිල්ම් එකක්ම වගෙ හොදයි..හැම දේ තුලම වෙනස් දෙයක් තියෙනවා..ඔන්න එහනම් මෙන්න මේකයි කතන්දරේ...
මේ පිචැර් එකේ නම තමයි RAAGINI MMS..කෙල්ලෙක්ගෙ සත්‍ය අත්දැකීමක් ඇසුරෙන් නිර්මාණය උන හොරර් ෆිල්ම් එකක්...

කෙල්ලයි ඒකිගෙ කොල්ලයි යනවා කොහෙදෝ වත්තක තියෙන ගෙදරකට..නමුත් කොල්ල කෙල්ලව එහෙට එක්කන් යන්නෙ කෙල්ලගෙ SEX TAPE එකක් කරන බලාපොරොත්තුවෙන්..ඒ නිසා ඒ ගෙදර බෙඩ් රූම් එකෙ වගේම ගෙදර පුරාම කැමරා හයි කරල තියෙන්නෙ..නමුත් බලාපොරොත්තු නොවුන විදිහට ඒ ගෙදර ඉන්න ආත්මයක් මේ අයට කරදර කරනවා..මේක තමා ෆිල්ම් එකෙ සාමාන්‍ය කතාව..

මේ සිද්දියට ඇත්තටම මූණ දුන්න කෙල්ල තමන්ගෙ යාලුවට මේ කතාව කියල තියෙනවා..ඒ යාලුවා Ekata ට මේ කතාව කියල තියෙනවා..ඒ පදනම මත තමා මේ ෆිල්ම් හැදෙන්නෙ..හොරර් ෆිල්ම් එකක් විදිහට ගත්තම මේක ඔයාලා බලල තියෙන බය හිතෙනම ෆිල්ම් එක මේක නොවෙන්න පුලුවන්..නමුත් නිර්මාණයක් විදිහට ගත්තම මටනම් මේක අති සාර්තක නිර්මාණයක් විදිහට හදුන්වන්න පුලුවන්..ලකුනු 100 න් 90 ක්ම දෙන්න පුලුවන් ෆිල්ම් එකක්..
එකක් තමා ෆිල්ම් එකේ සමහර දර්ශන වලට ගොඩක් බය හිතෙනවා..තවත් කාරණයක් තමයි මේකෙ කැමරාකරණය..සම්පූර්ණ Reality විදිහට තමා මේ ෆිල්ම් එක Shoot කරල තියෙන්නෙ..ඒ කියන්නෙ ෆිල්ම් එකක් Shoot කරන විදිහට නෙමේ..ඒ සදහ පාවිච්ච් කරල තියෙන්නෙ couple එක අතේ තියෙන වීඩීයෝ කැමරා එකයි,මන් කලින් සදහන් කරපු ගේ ඇතුලෙ හයි කරල තියෙන කැමරා ටික විතරයි..ඒ නිසා ෆිල්ම් එක අපට දැනෙනවා වැඩි..නිකන් අපිටම වෙනවා වගේ දැනෙන්නෙ..ඒ වගේම මේකෙ නලුවන්ගෙ රගපෑමනම් අති සාර්තකයි..මොකද එයාල රගපාන්න ඕන ෆිල්ම් එකක රගපාන විදිහට නෙමෙ..යාතාර්තවාදී විදිහට..ඒ අය ඒක අති සාර්තකව කරනව..මේ අය රගපානවද කියල හිතන්නත් අමරුයි.අනිත් එක මෙයාල බය වෙන්නෙ අපි උනත් හොල්මන්ක් දැක්කම බය වෙන විදිහට..අනිත් හොරර් ෆිල්ම්වල වගේ Over Acting කරන්නෙ නෑ..ඒ නිසා ඔයාල බැලිය යුතුම ෆිල්ම් එකක් විදිහට මේක රෙකමන්ඩ් කරන්න පුලුවන්..ඒ වගේම මේක 17+ වගේ කට්ටිය බලනවන්ම් හොදයි..මොකද සෙක්ස් දර්ෂන කීපයකුත් මේකෙ තියෙනවා..කිසිම පුරස්නයක් නැතුව බලන්න පුලුවන් ෆිල්ම් එකක්..හින්දි ගොන් පාර්ට්,ගොන් ආතල් මොකවත් නෑ..අවසානයත් නියමයි..පහුගිය දෂක දෙක ඇතුලත ආපු හොදම හින්දි හොරර් ෆිල්ම් එක විදිහට බොහො දෙනා මේ ෆිල්ම් එක තමා හදුන්වන්නෙ
මේ සම්බන්ද අනිත් කතාව තමා මේකට ඇත්තටම මුහුණ දුන්න කෙල්ල (දීපීකා) ෆිල්ම් එක රිලීස් වෙන්න කලින් මෙකට ගොඩක් වලි ඇද්දා මේක එයාට පෙන්නන්නෙ නෑ කියල..මොකද මේක එයාගෙ කතාව..වැරදියට මිනිස්සු අතරට ගියොත් සවුත්තු වෙන්නෙ එයාගෙ ඉමේජ් එක..රිලිස් වෙන්න කලින් ගොඩක් පුරස්න ඇති උන ෆිල්ම් එකක්..මට අදටත් හිතාගන්න බෑ ඒ කෙල්ල මේකට ඇත්තටම මූණ දුන්නනම් ඒ අත්දැකීම කොච්චර භයානක වෙන්න ඇත්ද කියල..මට පුලුවන්නම් එයා හම්බෙලා එයාගෙ කටින් මේ කතාව අහන්න ,මම අනිව කරනවා,ඒත් බෑ නේ...

ඒ වගේම දෙයක් තමා මේ ඇත්ත කෙල්ල මූණ දීපු සිරා සෙක්ස් ක්ලිප් එකේ ලීක් වෙච්ච පාර්ට් එකක් නෙට් එකේ තියෙනවලු..
ඒත් මම හෙව්වා හෙව්වා හම්බ උනේ නෑ..තියෙන ගොඩක් ඒවා ෆේක් ඒවා..සිරා එක තාම හම්බුනේ නෑ..

මම තාම හොයනවා..ඒ නිසා කට්ටිය මට විෂ් කරන්න ඒ ක්ලිප් එක ඉක්මනටම හම්බෙන්න කිල..
හම්බුනොත් මං මොන විදිහෙන් හරි ඔයාලට Share කරන්නම්.. 
එහෙනම් දැනට ලමයි ටික ෆිල්ම් එක අරන් බලන්න..ටයිප් කරල අතත් රිදෙනවා යකුනේ..

ඒ හින්දා විස්තර දැනට ඇති හොදේ..

ඩවුන්ලෝඩ් කරන්න එහෙනම් මෙතනින්...( 400 MB)
PART 1
PART 2
PASSWORD- chillnmasti
TORRENT
මේ තියෙන්නෙ ඇත්ත කෙල්ල වන දීපීකා ත් ,Ekta Kapoor අතර ඇති උන වලිය...
ඕන්ලයින් බලන අය මෙතනින් බලන්න...
ඔන්න එහෙනම් අපි කැපුනා...
FROM RAJ...
බොහොම කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්න උනේ..

මේ දවස්වල වැඩිය ෆිල්ම් බලන්න උනෙත් නෑ..බලපුවගෙ රෙකමන්ඩ් කරන්න තරම් එකක් තිබුනෙත් නෑ..
කොහොමහරි මේ ඊයෙ පෙරේදා බලපු ෆිල්ම් එකක් ගොඩක් හිතට ඇල්ලුවා..ඒකනම් ඔයාලට දුන්නොත් හොදයි කියල හිතුනා..
මෙන්න මේකයි එහෙනම් ෆිල්ම් එක..මේකත් හින්දි පිචැර් එකක්...

මේක Produce කරල තියෙන්නෙ Ekta Kapoor..ඔය ගොල්ලො දන්නවා ඇතිනෙ,මහගෙදර ,ප්‍රවීනා වගේ ගොන් කතා Produce කරල තියෙන්නෙත් මෙයා තමා..

එයාගෙ Dramas ගොන් උනාට එයා produce කරපු හැම ෆිල්ම් එකක්ම වගෙ හොදයි..හැම දේ තුලම වෙනස් දෙයක් තියෙනවා..ඔන්න එහනම් මෙන්න මේකයි කතන්දරේ...මේ පිචැර් එකේ නම තමයි RAAGINI MMS..කෙල්ලෙක්ගෙ සත්‍ය අත්දැකීමක් ඇසුරෙන් නිර්මාණය උන හොරර් ෆිල්ම් එකක්...

කෙල්ලයි ඒකිගෙ කොල්ලයි යනවා කොහෙදෝ වත්තක තියෙන ගෙදරකට..නමුත් කොල්ල කෙල්ලව එහෙට එක්කන් යන්නෙ කෙල්ලගෙ SEX TAPE එකක් කරන බලාපොරොත්තුවෙන්..ඒ නිසා ඒ ගෙදර බෙඩ් රූම් එකෙ වගේම ගෙදර පුරාම කැමරා හයි කරල තියෙන්නෙ..නමුත් බලාපොරොත්තු නොවුන විදිහට ඒ ගෙදර ඉන්න ආත්මයක් මේ අයට කරදර කරනවා..මේක තමා ෆිල්ම් එකෙ සාමාන්‍ය කතාව..

මේ සිද්දියට ඇත්තටම මූණ දුන්න කෙල්ල තමන්ගෙ යාලුවට මේ කතාව කියල තියෙනවා..ඒ යාලුවා Ekata ට මේ කතාව කියල තියෙනවා..ඒ පදනම මත තමා මේ ෆිල්ම් හැදෙන්නෙ..හොරර් ෆිල්ම් එකක් විදිහට ගත්තම මේක ඔයාලා බලල තියෙන බය හිතෙනම ෆිල්ම් එක මේක නොවෙන්න පුලුවන්..නමුත් නිර්මාණයක් විදිහට ගත්තම මටනම් මේක අති සාර්තක නිර්මාණයක් විදිහට හදුන්වන්න පුලුවන්..ලකුනු 100 න් 90 ක්ම දෙන්න පුලුවන් ෆිල්ම් එකක්..
එකක් තමා ෆිල්ම් එකේ සමහර දර්ශන වලට ගොඩක් බය හිතෙනවා..තවත් කාරණයක් තමයි මේකෙ කැමරාකරණය..සම්පූර්ණ Reality විදිහට තමා මේ ෆිල්ම් එක Shoot කරල තියෙන්නෙ..ඒ කියන්නෙ ෆිල්ම් එකක් Shoot කරන විදිහට නෙමේ..ඒ සදහ පාවිච්ච් කරල තියෙන්නෙ couple එක අතේ තියෙන වීඩීයෝ කැමරා එකයි,මන් කලින් සදහන් කරපු ගේ ඇතුලෙ හයි කරල තියෙන කැමරා ටික විතරයි..ඒ නිසා ෆිල්ම් එක අපට දැනෙනවා වැඩි..නිකන් අපිටම වෙනවා වගේ දැනෙන්නෙ..ඒ වගේම මේකෙ නලුවන්ගෙ රගපෑමනම් අති සාර්තකයි..මොකද එයාල රගපාන්න ඕන ෆිල්ම් එකක රගපාන විදිහට නෙමෙ..යාතාර්තවාදී විදිහට..ඒ අය ඒක අති සාර්තකව කරනව..මේ අය රගපානවද කියල හිතන්නත් අමරුයි.අනිත් එක මෙයාල බය වෙන්නෙ අපි උනත් හොල්මන්ක් දැක්කම බය වෙන විදිහට..අනිත් හොරර් ෆිල්ම්වල වගේ Over Acting කරන්නෙ නෑ..ඒ නිසා ඔයාල බැලිය යුතුම ෆිල්ම් එකක් විදිහට මේක රෙකමන්ඩ් කරන්න පුලුවන්..ඒ වගේම මේක 17+ වගේ කට්ටිය බලනවන්ම් හොදයි..මොකද සෙක්ස් දර්ෂන කීපයකුත් මේකෙ තියෙනවා..කිසිම පුරස්නයක් නැතුව බලන්න පුලුවන් ෆිල්ම් එකක්..හින්දි ගොන් පාර්ට්,ගොන් ආතල් මොකවත් නෑ..අවසානයත් නියමයි..පහුගිය දෂක දෙක ඇතුලත ආපු හොදම හින්දි හොරර් ෆිල්ම් එක විදිහට බොහො දෙනා මේ ෆිල්ම් එක තමා හදුන්වන්නෙ
මේ සම්බන්ද අනිත් කතාව තමා මේකට ඇත්තටම මුහුණ දුන්න කෙල්ල (දීපීකා) ෆිල්ම් එක රිලීස් වෙන්න කලින් මෙකට ගොඩක් වලි ඇද්දා මේක එයාට පෙන්නන්නෙ නෑ කියල..මොකද මේක එයාගෙ කතාව..වැරදියට මිනිස්සු අතරට ගියොත් සවුත්තු වෙන්නෙ එයාගෙ ඉමේජ් එක..රිලිස් වෙන්න කලින් ගොඩක් පුරස්න ඇති උන ෆිල්ම් එකක්..මට අදටත් හිතාගන්න බෑ ඒ කෙල්ල මේකට ඇත්තටම මූණ දුන්නනම් ඒ අත්දැකීම කොච්චර භයානක වෙන්න ඇත්ද කියල..මට පුලුවන්නම් එයා හම්බෙලා එයාගෙ කටින් මේ කතාව අහන්න ,මම අනිව කරනවා,ඒත් බෑ නේ...

ඒ වගේම දෙයක් තමා මේ ඇත්ත කෙල්ල මූණ දීපු සිරා සෙක්ස් ක්ලිප් එකේ ලීක් වෙච්ච පාර්ට් එකක් නෙට් එකේ තියෙනවලු..
ඒත් මම හෙව්වා හෙව්වා හම්බ උනේ නෑ..තියෙන ගොඩක් ඒවා ෆේක් ඒවා..සිරා එක තාම හම්බුනේ නෑ..

මම තාම හොයනවා..ඒ නිසා කට්ටිය මට විෂ් කරන්න ඒ ක්ලිප් එක ඉක්මනටම හම්බෙන්න කිල..
හම්බුනොත් මං මොන විදිහෙන් හරි ඔයාලට Share කරන්නම්.. 
එහෙනම් දැනට ලමයි ටික ෆිල්ම් එක අරන් බලන්න..ටයිප් කරල අතත් රිදෙනවා යකුනේ..

ඒ හින්දා විස්තර දැනට ඇති හොදේ..

ඩවුන්ලෝඩ් කරන්න එහෙනම් මෙතනින්...( 400 MB)
PART 1
PART 2
PASSWORD- chillnmasti
TORRENT
මේ තියෙන්නෙ ඇත්ත කෙල්ල වන දීපීකා ත් ,Ekta Kapoor අතර ඇති උන වලිය...
ඕන්ලයින් බලන අය මෙතනින් බලන්න...
ඔන්න එහෙනම් අපි කැපුනා...
FROM RAJ...

sirawatama kiwwe ...