සිරිදළදා ගමනයට පුෂ්පිකා වෙනුවට ප‍්‍රසාද&

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,540
    113
    Lankawe
    සිරිදළදා ගමනයට පුෂ්පිකා වෙනුවට ප‍්‍රසාද&

    ඇයට හේමමාලා කුමරියගේ චරිතය දීම බෞද්ධ ආගමට අගෞරවයක්ලු... ....පුෂ්පිකා චිත‍්‍රපටයෙන් ඉවත් කලේ ඇයගේ අඩනිරුවත් ඡායාරූප අන්තර්ජාලය තිබීම නිසාලු..

    ‘සිරිදළදා ගමනය’ චිත‍්‍රපටයේ පුරප්පාඩුවී තිබූ හේමමාලා කුමරියගේ චරිතය රගපෑමට ගුවන් සේවිකාවක් වන ප‍්‍රසාදි සමරකෝන් තෝරාගෙන ඇතැයි වෙත වාර්තා වේ.

    මෙම චරිතය රඟපෑමට ආරාධනා ලැබ සිටි සිටි 2011 ශී‍්‍ර ලංකා රූ රැජිණ බවට පත් මහම්පිටිය ආරච්චිලාගේ පුෂ්පිකා සඳමාලි ද සිල්වා එම චරිතයෙන් ඉවත් කිරීමෙන් පසුව ප‍්‍රසාදි මේ සඳහා තෝරාගෙන ඇති බවද පැවසේ.

    ප‍්‍රසාදි ද මෝස්තර නිරූපිකාවක් වන අතර ඇය ඉරාජ් වීරරත්නගේ ‘දෑස තෙමිලා’ ගීතය සදහා ද රංගනයෙන් දායකවී තිබේ.

    පුෂ්පිකා අදාල චිත‍්‍රපටයෙන් ඉවත් කරනු ලැබුවේ ඇයගේ අඩනිරුවත් ඡායාරූප අන්තර්ජාලය තිබීම නිසාය.

    ඇයට හේමමාලා කුමරියගේ චරිතය දීම බෞද්ධ ආගමට අගෞරවයක් බව පෙන්වා දෙමින් ඇය මින් ඉවත්කර තිබිණි.

    මෙම චිත‍්‍රපටය මහින්දාගමනය අධ්‍යක්ෂණය කළ සනත් අබේසේකර විසින් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරනු ලබයි.

    මෙම සිනමා සිත්තමේ මුහුරත් උළෙල කිරුළපන ඇලන් මැතිනියාරාම විහාරයේදී පසුගිය දා සිදු කෙරුණි.

    කෙසේවුවද මෙම මුහුරත් උළෙල පවත්වනු ලැබුවේ එම චිත‍්‍රපටයට අවශ්‍ය ප‍්‍රධාන නළුවා නොමැතිව වීම ක්ෂේත‍්‍රයේ හාස්‍යට ලක් විය.

    එසේම මේවන විට මෙම සිනමාපටයට එක්වන බවට පූර්ව ප‍්‍රචාර ලබාදුන් බොහෝ ශිල්පීන්ද මින් ඉවත්වී ඇතැයි ද වාර්තා වේ.

    Pushpika

    scaled.php

    Prasadi

    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හොඳට රඟපාන්න පුලුවන් කෙනෙක් නම් පුද්ගලික දේවල් වැඩක් නෑ. චරිතෙට දාගන්න වෙනවා... මාලනී ෆොන්සේකා එහෙම උප්පලවන්නා එකේ තෙරණියකට රඟපාලා තියෙනවා.:)
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    හොඳට රඟපාන්න පුලුවන් කෙනෙක් නම් පුද්ගලික දේවල් වැඩක් නෑ. චරිතෙට දාගන්න වෙනවා... මාලනී ෆොන්සේකා එහෙම උප්පලවන්නා එකේ තෙරණියකට රඟපාලා තියෙනවා.:)

    මාලනී ෆොන්සේකා කියන්නේ ක්ශේත්‍රයේ බඩුවක් වුනාට,අධ්‍යක්ශක වරු නිශ්පාදක වරු,ලකී ඩයස් ගැහුවට, මොඩල්ස් කියන ලේබල් එකෙන් ආපු කෙනෙක් නෙම්..මෙයාලා මැගසින්වල හොදට ගල පෙන්නගන, කානුව පෙන්නගෙන, ඉන්නකොට , හේමමාලා කුමරියගේ චරිතේ නිරූපනය කරනකොට බලන මිනිස්සුන්ට පේන්නේ ඒ විශන් එකේන්..දුලානි අනුරාධාගේ ජංගිය බලන්න කීදෙනෙක් කුවේනි ෆිල්ම් එක එනකන් ඉන්නවද?

    මාලනී උප්පල වන්නා රඟපාපු එකයි... මෙයා මේ හේම්මාලා රඟපාන එකයි දෙකක්.
    අපේ ෆිල්ම වල වුනත් සදාචාරයක් තියෙනව.මාලනී කොතනකවත් මොඩල් කෙනෙක් විදිහට අඟපසඟ පෙන්නලා..පත්තරවල ඉදලා තියෙනවද?
    ඒත් මෙයගේ මේ ෆන් ඇගදිහා බල්ලා කොල්ලෝ කීපාරක් අතට තිත තියන්නේ නැතුව ඉදලා තියෙනවද?

    හේම මාලා කුමරිය කියන්නේ ගෞවරවනීය චරිතයක්..
    කොච්චර සිල්වත් බවක් තියෙන්න ඔනේද දන්ත දාඨුව කොන්ඩේ ගහගෙන එන්න
    මේ ලගකදී ඉදන් ඉපදිච්ච 1986 පසුව වගේ උන්ට තමන්ගේ අම්මා වුනත් කමක් නෑ..හොදට රඟපානවනම්...තුහුක් විතරක්...මේවගේ ජාතියක්
     
    මේ ලගකදී ඉදන් ඉපදිච්ච
    1986 පසුව වගේ උන්ට තමන්ගේ අම්මා වුනත් කමක් නෑ..හොදට රඟපානවනම්...තුහුක් විතරක්...මේවගේ ජාතියක්

    ඒ කියන්නෙ මොඩල් කරන කෙල්ලොන්ට රඟපාන්න හොඳ නෑ. පලයන් යන්න. යකෝ බලන උන්ගෙ විශන් එක තියෙන්නෙ බලන එකාගේ අතේ ඒක අපිට වෙනස් කරන්න බෑ. නැතත් මාලනී ෆොන්සේකා තරුන කාලේ මොඩලින් කලේ නැද්ද?? හොයලා බලහන් එහෙම ෆොටෝ. 100ක් වත් උඹට හොයාගන්න පුලුවන් වෙයි. ඕශදී සංඝමිත්තා තෙරණියගෙ චරිතෙ රඟපෑවා කියලත් මූට අමතකවෙලා. තව මූ කියනවා බ* ගහන එක කමක් නෑලු. ඇඟ පෙන්නන්න හොඳ නෑලු..තෝ හෙන අන්තවාදියෙක් නේ බං
     
    AbaranAtha

    Member
    Apr 13, 2012
    300
    21
    0
    madamulana
    මේ ට චිත්‍රපටියක් නෙමේ, ගණ ගෙඩියෝන්ට කරන්න දෙයක් නැතිව කරන විච්චුම්බරයක්
    නළු නිලියෝ තෝරන්නේ ගණ ගෙඩියෝ,
    දැන් ඉන්න ගණ ගෙඩියෝ චිත්‍රපටි වලින් නිවන් දකින්නද කොහෙද යන්නේ
    මුන් හෙට අනිද්දා රගපාන්නත් සෙට් වෙනවා.පස්සේ මුන්ව දාල චිත්රපටි
    ගැහුවේ නැත්නම් පෙන්නලා හමාරෛ.මේ චිත්රපටි ගූ 7 ඊ කියල මිනිස්සු
    දන්නවා.මුන් ඉස්කොලවල් වලට බලෙන් පෙන්නලා සල්ලි හොයන්න හදන්නේ.
    නච්ච ගීත වාදිත

    • Like
    Reactions: Honest-killer

    කෙලින් කතා කරාට මගෙන් + රෙප්:)
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    ඒ කියන්නෙ මොඩල් කරන කෙල්ලොන්ට රඟපාන්න හොඳ නෑ. පලයන් යන්න. යකෝ බලන උන්ගෙ විශන් එක තියෙන්නෙ බලන එකාගේ අතේ ඒක අපිට වෙනස් කරන්න බෑ. නැතත් මාලනී ෆොන්සේකා තරුන කාලේ මොඩලින් කලේ නැද්ද?? හොයලා බලහන් එහෙම ෆොටෝ. 100ක් වත් උඹට හොයාගන්න පුලුවන් වෙයි. ඕශදී සංඝමිත්තා තෙරණියගෙ චරිතෙ රඟපෑවා කියලත් මූට අමතකවෙලා. තව මූ කියනවා බ* ගහන එක කමක් නෑලු. ඇඟ පෙන්නන්න හොඳ නෑලු..තෝ හෙන අන්තවාදියෙක් නේ බං

    උඹ මොනව කිව්වත් මාලනීවයි ප‍්‍රසාදි සමරකෝන්වයි සන්සන්දනය කරන්න බෑ බන් :no:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹ මොනව කිව්වත් මාලනීවයි ප‍්‍රසාදි සමරකෝන්වයි සන්සන්දනය කරන්න බෑ බන් :no:
    ඔව් ඒ දෙන්න රඟපෑම අතින් සංසන්දනය කරන්න බෑ. ඒත් මම කියන්නෙ පුද්ගලික දෙවල් හින්දා ඔහොම නලු නිලියො තෝරන්න බෑ. බලහන් ඔය ෆිල්ම් එක අසාර්ථක වෙන හැටි. ;)
     
    AbaranAtha

    Member
    Apr 13, 2012
    300
    21
    0
    madamulana
    ඔව් ඒ දෙන්න රඟපෑම අතින් සංසන්දනය කරන්න බෑ. ඒත් මම කියන්නෙ පුද්ගලික දෙවල් හින්දා ඔහොම නලු නිලියො තෝරන්න බෑ. බලහන් ඔය ෆිල්ම් එක අසාර්ථක වෙන හැටි. ;)

    චිත්රපටිය අසාර්ථක වෙන්නේ නැහැ.මුන් ඉස්කොලවල් වලට බලෙන් පෙන්නලා වැඩිම වාර්තාව තියනවා.
    වෙනින් චිත්රපටි පෝලිමේ ඉන්දැද්දී මුන් හදපු ගමන් පෙන්නනවා.​
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    මාලනී ෆොන්සේකා කියන්නේ ක්ශේත්‍රයේ බඩුවක් වුනාට,අධ්‍යක්ශක වරු නිශ්පාදක වරු,ලකී ඩයස් ගැහුවට, මොඩල්ස් කියන ලේබල් එකෙන් ආපු කෙනෙක් නෙම්..මෙයාලා මැගසින්වල හොදට ගල පෙන්නගන, කානුව පෙන්නගෙන, ඉන්නකොට , හේමමාලා කුමරියගේ චරිතේ නිරූපනය කරනකොට බලන මිනිස්සුන්ට පේන්නේ ඒ විශන් එකේන්..දුලානි අනුරාධාගේ ජංගිය බලන්න කීදෙනෙක් කුවේනි ෆිල්ම් එක එනකන් ඉන්නවද?

    මාලනී උප්පල වන්නා රඟපාපු එකයි... මෙයා මේ හේම්මාලා රඟපාන එකයි දෙකක්.
    අපේ ෆිල්ම වල වුනත් සදාචාරයක් තියෙනව.මාලනී කොතනකවත් මොඩල් කෙනෙක් විදිහට අඟපසඟ පෙන්නලා..පත්තරවල ඉදලා තියෙනවද?
    ඒත් මෙයගේ මේ ෆන් ඇගදිහා බල්ලා කොල්ලෝ කීපාරක් අතට තිත තියන්නේ නැතුව ඉදලා තියෙනවද?

    හේම මාලා කුමරිය කියන්නේ ගෞවරවනීය චරිතයක්..
    කොච්චර සිල්වත් බවක් තියෙන්න ඔනේද දන්ත දාඨුව කොන්ඩේ ගහගෙන එන්න
    මේ ලගකදී ඉදන් ඉපදිච්ච 1986 පසුව වගේ උන්ට තමන්ගේ අම්මා වුනත් කමක් නෑ..හොදට රඟපානවනම්...තුහුක් විතරක්...මේවගේ ජාතියක්

    ane palayan ban yanna මාලනී inna films balapan galdeka penne natan as dekak daganin

    e make pattara wada mewage tibbanam
    මාලනී idii uba tiyagena ane palayan yannaaa :angry: :angry: :rofl: :rofl::rofl::rofl:
     
    :yes: