සිරිදළදා ගමනයට පුෂ්පිකා වෙනුවට ප්‍රසාද&
ඇයට හේමමාලා කුමරියගේ චරිතය දීම බෞද්ධ ආගමට අගෞරවයක්ලු... ....පුෂ්පිකා චිත්‍රපටයෙන් ඉවත් කලේ ඇයගේ අඩනිරුවත් ඡායාරූප අන්තර්ජාලය තිබීම නිසාලු..
‘සිරිදළදා ගමනය’ චිත්‍රපටයේ පුරප්පාඩුවී තිබූ හේමමාලා කුමරියගේ චරිතය රගපෑමට ගුවන් සේවිකාවක් වන ප්‍රසාදි සමරකෝන් තෝරාගෙන ඇතැයි වෙත වාර්තා වේ.
මෙම චරිතය රඟපෑමට ආරාධනා ලැබ සිටි සිටි 2011 ශී‍්‍ර ලංකා රූ රැජිණ බවට පත් මහම්පිටිය ආරච්චිලාගේ පුෂ්පිකා සඳමාලි ද සිල්වා එම චරිතයෙන් ඉවත් කිරීමෙන් පසුව ප්‍රසාදි මේ සඳහා තෝරාගෙන ඇති බවද පැවසේ.
ප්‍රසාදි ද මෝස්තර නිරූපිකාවක් වන අතර ඇය ඉරාජ් වීරරත්නගේ ‘දෑස තෙමිලා’ ගීතය සදහා ද රංගනයෙන් දායකවී තිබේ.
පුෂ්පිකා අදාල චිත්‍රපටයෙන් ඉවත් කරනු ලැබුවේ ඇයගේ අඩනිරුවත් ඡායාරූප අන්තර්ජාලය තිබීම නිසාය.
ඇයට හේමමාලා කුමරියගේ චරිතය දීම බෞද්ධ ආගමට අගෞරවයක් බව පෙන්වා දෙමින් ඇය මින් ඉවත්කර තිබිණි.
මෙම චිත්‍රපටය මහින්දාගමනය අධ්‍යක්ෂණය කළ සනත් අබේසේකර විසින් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරනු ලබයි.
මෙම සිනමා සිත්තමේ මුහුරත් උළෙල කිරුළපන ඇලන් මැතිනියාරාම විහාරයේදී පසුගිය දා සිදු කෙරුණි.
කෙසේවුවද මෙම මුහුරත් උළෙල පවත්වනු ලැබුවේ එම චිත්‍රපටයට අවශ්‍ය ප්‍රධාන නළුවා නොමැතිව වීම ක්ෂේත්රයේ හාස්‍යට ලක් විය.
එසේම මේවන විට මෙම සිනමාපටයට එක්වන බවට පූර්ව ප්‍රචාර ලබාදුන් බොහෝ ශිල්පීන්ද මින් ඉවත්වී ඇතැයි ද වාර්තා වේ.
Pushpika
Prasadi

Last edited: