හොද බණ නම් කියනවා ඇති... ඒත් බුදුන් දෙසු චේතනාවෙන් නෙවෙයි කියන්න්නේ...
මේක හොද බිස්නස් එකක්... ලොකු ටීම් එකක් ඉන්නවා ඕක පිටිපස්සේ ඒවගේම ලොකු ඉන්වෙස්මන්ට් එකක් යොදලා ඇත්තේ...
ඉන්කම් එක හදාගන්න අපේ ශ්‍රද්ධා බර සැදැහැවතුන් ටිකෙන් ටික පෙලගැසෙනවා...
අවුලක් නෑ මෝඩයෝ උපදින්නේ මොලේ තියන අයට අන්දන්න තමයි...
මම නම් මේ මනුස්සයගේ බණක් ඇහුවොත් කියන හොද දේවල් ටිකක් ඔලුවට ගන්නවා... එච්චරයි
මෙන්න මේ පහල ඉන්න ඉන්දියන් සාමිලාගේ ටයිප් එකට තමයි ඔය එන්න හදන්නේ... ඔය සාමිලා කෝටිපතියෝ...
අපේ ලංකාවේ නම් ඉතින් ජනගහනය අඩුයි නේ... එච්චර ගැරිල්ලක් ගරන්න බෑ... ලක්ෂපතියෝ නම් වෙයි..

Last edited: