සිරිධම්මට කුණු බිත්තර

Xane

Member
Jul 14, 2016
51
2
0
Colombo
බණපොත් ටිකක් කියෝලා මේ වගේ මාලිගාවක් හදාගෙන හිටියා නං ඉවරයි කියලා හිතෙනවා :cool: මස් මාංශත් දානෙට හම්බෙනවා.. පුජා කරන නිසා වළඳනවා ;) කේක් එකකුත් කපමු.. පොඩ්ඩක් ගැඹුරු පාලි කෑල්ලක් කිව්වම කට්ටියම හොල්මන් :) ඊට පස්සේ ගැඹුරු බණ ගගා එයි පිරිස .. ආයේ ජාති නේ :baffled:

තද තද .. මුළු සාසනේම මේ විදිහට ගියා නං පොෂ් රහතන් වහන්සේලා ඉස්සරහට හම්බෙයි ඔනතරන් :yes:
:yes::yes:

:lol::lol: aniwaryen ban ubata oka teruna e unata ape rate inna godak harak ta terenne na unta watinne gaburu bana witaray gon harak inna kam me wage ganayalata hodai:P
 

saturn

Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සමන්ත් බද්‍ර හිමියන්ගේ ගැඹුරු ධර්මෙ ඉගෙන ගන්න අට පාස් වෙලා වරෙන් හුත්තෝ

    අට පාස් වෙලා විතරක් මදි ලව්කික ආශාවන් උපරිම කර රහත් වෙන්න අදිටන් කර ගන්නත් ඕනෑ
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    17021494_1645335255769930_7488940924165139662_n.jpg


    :shocked:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,724
    113
    අට පාස් වෙලා විතරක් මදි ලව්කික ආශාවන් උපරිම කර රහත් වෙන්න අදිටන් කර ගන්නත් ඕනෑ

    එකෙම්ම:D:D
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    රත්තරං;21292726 said:
    මාත් පිටිදූවේ හාමුදුරුවෝ විවේචනය නොකරන්නේ ඔන්න ඔය හේතු ටික හිතේ තියෙන නිසා

    මම කියන්නේ නෑ මේ හාමුදුරුවෝ රහත් වෙලාද නැද්ද කියලා. හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා පන්සලේ පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ ගාවට ගුරු පත්වීමක් අරන් ගියොත් සෙත් පතනවා, ලොකු හාමුදුරුවනේ මම රහත් උනා කිව්වොත් සාසනේ විනාස කරන්න හදන්නේ කියල බනිනවා. ඔන්න ඔය කෝනෙන් බලනකොට මට තවම හිතාගන්න බෑ මොකක් කියන්නද කියලා:eek::eek:


    මට අපේ නැන්දා කිව්වා දළදා මාළිගාවෙ කරඩුව තියෙන තැන පහළ ශාලාවක තිබ්බ දානෙකට කුකුල් මස් දුන්නා කියලා. ඒවා ගැන කතා කරන්න කවුරුත් නෑ
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    කැලේ ගහක් නසන්න කැලේ ගහක්ම යොදාගන්නවා කියන න්‍යාය මෙතැනදි ක්‍රියාත්මක වෙනවා කියලා මට හිතෙනවා. බෞද්ධ පවුල් පසුබිමක් නැතිව (භික්ෂුවක්විමට බෞද්ධයෙකු විය යුතු බව මෙයින් අදහස් කරන්නේ නෑ) විශ්ව විද්‍යාල අධ්‍යාපන අවසානයෙදි පිටිදුවේ සිරිධම්ම ලෙස පැවදි බව ලබාගැනිම පිටුපස වෙනත් කතාවක් හැංගිලා තියෙනවා කියලා මට හිතෙනවා. මගේ මතය පිටිදුවේ සිරිධම්ම යනු යම් ව්‍යාපෘතියක ප්‍රතිථලයක්

    matat oka hituna...budu dahama vinasa karanna godak un mana balanawa...palli kakko thama okkoma karanne.....ube me gana yamak dannawanam kiyapn...mchn mu pavidivenna kalin mona agame kenekda ?
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මට අපේ නැන්දා කිව්වා දළදා මාළිගාවෙ කරඩුව තියෙන තැන පහළ ශාලාවක තිබ්බ දානෙකට කුකුල් මස් දුන්නා කියලා. ඒවා ගැන කතා කරන්න කවුරුත් නෑ

    කුකුළු මස් දානෙට පුජා කරපු එක ලොකු කෙස් එකක් නෙමේ
    බුදුහාමුදුරුවෝ කොතනකවත් කියලා නැහැ කුකුල මස් කන එක පවක් කියලා
    උබට හරියට බුදුදහම ගැන අදහස ක් නැති නිසා ඔය ප්‍රශ්නය තියෙන්නේ
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    mu vagema thawa pissek innawa...a thama ara budu hamuduruvanva napunsakayek ganata dala lankawe hamatanama asapu hadana pissa..


    mun dennage pitipasse american embassy ekai kurusayoi innawa....mun bududahama athulen kotavala vinasa karanna yanne..mun LTTE eka haduweth baudda unvai hindu unvai kotavala unva maraganna.....dan udden asarana vunu pavul okkoma vage catholica agamata convert karala salli valata..oka thama munge plan eka...sunami kaleth okama kara kurusa padiliyo...
     

    thanujaka

    Well-known member
  • රත්තරං;21292726 said:
    මාත් පිටිදූවේ හාමුදුරුවෝ විවේචනය නොකරන්නේ ඔන්න ඔය හේතු ටික හිතේ තියෙන නිසා

    මම කියන්නේ නෑ මේ හාමුදුරුවෝ රහත් වෙලාද නැද්ද කියලා. හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා පන්සලේ පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ ගාවට ගුරු පත්වීමක් අරන් ගියොත් සෙත් පතනවා, ලොකු හාමුදුරුවනේ මම රහත් උනා කිව්වොත් සාසනේ විනාස කරන්න හදන්නේ කියල බනිනවා. ඔන්න ඔය කෝනෙන් බලනකොට මට තවම හිතාගන්න බෑ මොකක් කියන්නද කියලා:eek::eek:


    රහත් වෙච්ච සීන් නං අනේ මන්ද බං හැබැයි ඒ කියන බණ නං වෙන හාමුදුරු කෙනෙක් කියනවා මම අහලම නෑ..
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    නිකං ධර්මශාලාවේ වාඩිවෙලා බණ අහන් ඉදලා හුරුවෙච්ච් කට්ටියට මෙයා කියන බණ සිරාවටම ඇඩ්වාන්ස් වැඩී... බණ දේශනා කරන විදියේ, ඒ කිව්වේ ප්‍රසන්ටේශන් එකනම් මටත් එච්චර අල්ලන්නේ නෑ.. ඒත් කන්ටෙන්ට් එක හෙනම ඇඩ්වාන්ස්...නිකං බණ කතා වලට හුරුවෙච්ච අයට මේ බණ ඇහුවම නිකං හොල්මං වෙලා යනවා... හොද හැදෑරීමක් තියෙන කෙනෙක් කොහොම නමුත්..

    මොකක්ද බං ඇඩ්වාන්ස් කියන්නෙ? ත්‍රිපිටිකයෙ තියන දේ සරලව පැහැදිලි කරන්න බැරිනම් ඒ බනෙන් වැඩක් තියනවද? මම ඔය සිරිසදහම් අසපුවටත් ගිහින් මෙයගෙ බන් අහල තියනව. මම අහපු බනේ නම් මචං සීයට අනුවක්ම තිබ්බෙ මෙයාගෙ වර්නනාව. තමන්ව වර්නනා කරගනෙ නැති බනක් කියලම නැතිව ඇති මෙයා. උදාහරනයක් විදිහට " මම නැතිව වෙන මාර්ගයක් නැහැ" වගේ අදහස් තමයි ගොඩක්ම තිබුනෙ. මෙයා තමුන්ව බුදු කෙනෙක්ගෙ තත්වයේ තියලයි කතාකරන්නෙ. බොරුනම් බනක් අහල බලපන්.
     
    • Like
    Reactions: waca

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    බණපොත් ටිකක් කියෝලා මේ වගේ මාලිගාවක් හදාගෙන හිටියා නං ඉවරයි කියලා හිතෙනවා :cool: මස් මාංශත් දානෙට හම්බෙනවා.. පුජා කරන නිසා වළඳනවා ;) කේක් එකකුත් කපමු.. පොඩ්ඩක් ගැඹුරු පාලි කෑල්ලක් කිව්වම කට්ටියම හොල්මන් :) ඊට පස්සේ ගැඹුරු බණ ගගා එයි පිරිස .. ආයේ ජාති නේ :baffled:

    තද තද .. මුළු සාසනේම මේ විදිහට ගියා නං පොෂ් රහතන් වහන්සේලා ඉස්සරහට හම්බෙයි ඔනතරන් :yes:
    :yes::yes:
     
    • Like
    Reactions: waca

    thanujaka

    Well-known member
  • රහත් උනා නං කොහොමද බන් මේවට ඇලී ගැලී ජිවත් වෙන්නේ :lol::lol: උබල නං අනේ මන්දා.. කේක් කප කපා රහත් වෙනවයි කිය කිය උපන්දින පාටි උපරිමෙන් අරන්.. ආතල් එකේ ඉන්න එකද රහත් වීම.. :confused::confused: බණට මන් අහලා නෑ කවදාවත් උපන්දිනෙකට පාටි දාන්න කියනවා .. එදාට පන්සලකට ගිහින් පිං දහම් කරන්න කියලා තියෙන්නේ අවුරුද්දක් වයසට යෑම සමරන්න දෙයක් නෙවේ. :lol::lol: මේ සිරි දම්මගේ එකක් විතරයි ..


    siridhamma_.jpg




    Pitiduwe+Siridamma-.jpg



    මේවා දැක දැක තවත් සුද්ද කරන හරක් ඉන්නවා දැකීමත් සතුටක් :cool::cool::cool:



    උඹ බූරුවෙක් කියල මට කරන්න දෙයක් නෑ..
    දැන් මම කිව්වද එයා රහත් උනා කියල සහ මම ඒක විශ්වාස කලා කියල.. මුලින්ම මම එහෙම කියපු තැන පෙන්නල ඉදපන්කො එක පාරටම හුටස් ගාල උඹේ නකුට උඩ වාඩිවෙන්නේ නැතුව... කාටහරි ඇගිල්ලක් දික් කරනවනං ඒක වගකීමක් ඇතුව කරපන් නැත්තං නිකං පකුං කතා නොකර හිටපං..

    උඹට සිංහල නොතේරෙන එකට මට කරන්න දෙයක් නෑ.. ඒක තමයි තේරෙන සිංහලෙන්ම කිව්වේ එයා කරන සමහර දේවල් ඕනවට වැඩී කියල.. ඒක තවත් පැහැදිලි වෙන්න තමයි ඒවගෙ දේකට උදාහරණයක් විදිහට අර කෝප්පේ කතාව කිව්වේ.. ඒකම හයිලයිට් කරලා මගෙන් අහනවා මෙහෙම කරන් උන් රහත් වෙලාද කියල.. මම පෙන්නුවෙත් එයාගේ තියෙන වරදක් තමයි.. වැරදි උලුප්ප්ලා කාවවත් සුද්ද කරන්න බෑනේ..ඒකවත් තෙරෙන්නේ නැතුව උඹ නිකං ගොන් බූරුවා මෙතන ඇවිල්ලා මරු කියෝනව..

    මම සිරිධම්ම මොනවද කරේ, කරන්නේ සහ කලයුත්තේ කියනදේ ගැන කතා කරේ නෑනේ.. මමත් කිව්වේ එයා කරන දේවල් ඕනවට වැඩි උනාට ඒ කියන ධර්ම කාරණා නං සෑහෙන්න ගැඹුරු දේවල් කියල.. මම කතා කරේ කන්ටෙන්ට් එක ගැන විතරයි නැතුව එයාගේ චරියාව ගැන නෙමෙයි.. උඹ මේ හරකෙක් කියලා මට කරන්න දෙයක් නෑ..
    [/SIZE]
     

    thanujaka

    Well-known member
  • මොකක්ද බං ඇඩ්වාන්ස් කියන්නෙ? ත්‍රිපිටිකයෙ තියන දේ සරලව පැහැදිලි කරන්න බැරිනම් ඒ බනෙන් වැඩක් තියනවද? මම ඔය සිරිසදහම් අසපුවටත් ගිහින් මෙයගෙ බන් අහල තියනව. මම අහපු බනේ නම් මචං සීයට අනුවක්ම තිබ්බෙ මෙයාගෙ වර්නනාව. තමන්ව වර්නනා කරගනෙ නැති බනක් කියලම නැතිව ඇති මෙයා. උදාහරනයක් විදිහට " මම නැතිව වෙන මාර්ගයක් නැහැ" වගේ අදහස් තමයි ගොඩක්ම තිබුනෙ. මෙයා තමුන්ව බුදු කෙනෙක්ගෙ තත්වයේ තියලයි කතාකරන්නෙ. බොරුනම් බනක් අහල බලපන්.

    ඔන්න ඔය හයිලයිට් කරලා තියෙන හේතුව නිසාම තමයි මම කිව්වේ ඒ කියන බණ ඇඩ්වාන්ස් කියල.. ඒ කියන බණ තේරුම් ගන්න හෙන අමාරුයි... සාමාන්‍ය කෙනෙකුට නොතේරෙන ලෙවල් එකේ බණක් තමයි එයා කියන්නේ... ඒකටම තමයි ඉතින් ඇඩ්වාන්ස් කියන්නෙ.. ප්‍රසන්ටේශන් එක මටත් දිරවන්නේ නෑ... නිකං අමුතු ක්‍රමේකට බණ කියන්නේ... නිකං හෙන ඇගට අරං... නමුත් කරුණු වල ඇතුලාන්තය හුගක් හොදයි..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔන්න ඔය හයිලයිට් කරලා තියෙන හේතුව නිසාම තමයි මම කිව්වේ ඒ කියන බණ ඇඩ්වාන්ස් කියල.. ඒ කියන බණ තේරුම් ගන්න හෙන අමාරුයි... සාමාන්‍ය කෙනෙකුට නොතේරෙන ලෙවල් එකේ බණක් තමයි එයා කියන්නේ... ඒකටම තමයි ඉතින් ඇඩ්වාන්ස් කියන්නෙ.. ප්‍රසන්ටේශන් එක මටත් දිරවන්නේ නෑ... නිකං අමුතු ක්‍රමේකට බණ කියන්නේ... නිකං හෙන ඇගට අරං... නමුත් කරුණු වල ඇතුලාන්තය හුගක් හොදයි..

    සමන්ත්‍ර භද්ද හාමුදුරුවෝ සෑහෙන උගත් කෙනෙක්. ඒ නිසා බුදු දහම ගැන දැනුම තියෙනවා. ඒ නිසා තමයි එයා එක්ක වාද කරන්න වෙනත් හාමුදුරු නමක් ඉදිරිපත් නොවන්නේ. ඒත් මට නම් එයාව අප්පිරිය උනා බං. දැන් බණ වත් අහන්නේ නෑ. මම හිතන්නේ භාවනා කරන්න ගිහින් වසවර්ති මාරයා මොකක් හෝ කරලා තියෙනවා.

    අන්න නියම ඇඩ්වාන්ස් බණ අහනවනම් නිරපේක්ශත්වයේ මග කියලා කියන බණක් තියෙනවා. වලස්මුල්ලේ අභය හාමුදුරුවන්ගේ. උන්වහන්සේ ගිහි ජීවිතයේ ඉංජිනේරුවයරෙක්. බණ තේරුම් ගන්න මාරම අමාරුයි.
     
    • Like
    Reactions: thelaa rox