සිරිපතුල ප්‍රමාණය

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,169
    113
    Homagama
    පස් පව් රකින එකේ තෙරුමක් නැද්ද?
    ඇයි බන් නැත්තේ. බේසික් බව්ද්ද දර්ශනය නේ.
    ගිහියාගේ මුලික සීලය පංච සීලය.
    අපිට තියෙන්නේ එක රැකගෙන ජිවත් වෙන්න විතරයි.
     

    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    බුදු හාමුදුරුවෝ ලංකාවට වැඩිය කියල කොහෙවත් පිළිගත හැකි සඳහනක් නැහැ. සෙනරත් පරණවිතාන පවා කියල තියනවා.
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    588
    606
    93
    Habarana
    භූමිකම්පාවකට අහුවෙච්ච බාත් ටබ් එකක් වගෙ මේ පේන්න තියෙන්නෙ අපේ නිස්ශංකමල්ල රජ විසින් සිරිපතුලයැයි සැලකෙන්නා වූ ස්ථානයට උඩින් එහි ආරක්ශාව උදෙසා සිරිපතුලෙහි සංකේතාත්මක ආකෘතියක් සහිතව තබන ලද ගල් පතුරකි.
    බෞද්ධ සාහිත්‍යයෙහි ඇති බහුතර දේ අතිශෝක්ති සහ කතන්දර පමණක් වන අතර බුදුහාමුදුරුවෝද සාමාන්‍යය homo sapien කෙනෙකි..
    මා සිතනා ආකාරයට මෙය බුදුහාමුදුරුවො ලංකාවට වැඩ,
    (මා දන්නා තරමින් වැඩියායැයි පිලිගතහැකි කිසිඳු සාක්ශියක් තවමත් හමුවී නොමැත) සමනල කන්දට වැඩීම සංඛේතාත්මකව අනාගත බෞද්ධ ජනතාවට ශ්‍රද්ධාසම්පන්නව,බුද්ධාලම්භණ ප්‍රීතියකින් දැනගැනීමට එවකට සමනල කන්ද ආශ්‍රිත ප්‍රාදේශීය පාලකයා වූද දේවත්වයෙන් සැලකෙන්නා වූද සමන් දෙවියන් විසින් ගල්වඩුවන් යොදාගෙන සමනල කන්ද මුදුනෙහි කරනලද කැටයමක් බවයි..