සිරිපාදේ කන්ද උඩ අදික සෙනග නිසා බාගයක් කරුණාකරලා ආපසු හැරිලා ආපු අය ඉන්නවාද ?
මොකද එතකොට හිතෙන්නේ
මොකද එතකොට හිතෙන්නේ
uyata wayasa kiyada?යන්නේ ශ්‍රද්දාවෙන් විතරක් උනාට වැඩක් නෑ ඉතින් මොළෙත් ඩිංගක් තියෙන්න ඕන. තමන් ගෙනියන දේවල් නිසා එකක්තුවෙන කසල ටික තමන්ටම අරන් එන්න බැරි උන්ට යන්න බැරි වෙන එකමයි හොඳ. කෑම කොළ, ටොපි කොළ, හඳුන් කූරු පැකට්, පැම්පස්, පෑඩ් කෝඩු පැකට් ඉටි කවර මේවා සුද්ද කරන්න එහෙ සේවකයෝ නැති බව දන්නවනේ.. සේරමලා සති අන්තේ යන්න ගත්තම තද වෙනවා තමයි පෝලිමක යන්න දන්නේ නැති හරක්.
බාගයක් කරුණාකරලා ආපසු හැරිලා ආපු අය ඉන්නවාද ?
Api awa ohoma. Indikatu pahana lagin harila awa.
සිරීපාදෙ නැගපු එකත් මෝඩය, නැති එකත් මෝඩයලුනෙ. නැග්ගෙත් නැති, නගින් නැතුව හිටියෙත් නැති අපි මෝඩයො නෙමෙයි![]()
dan uba methana oko daala okkoma e welaawata giyoth ?aya yanakota january mula wage yanna .. anika hawasa 4/6 wage time ekata nagina .. minisu nathi tharam ..
ඔය සිරාපා කරුණාව භක්තියෙන් කරන්නේ 1% ඉතුරු ටික නගින්නෙ රැල්ලටයි වාර්තා පොත් අලුත් කරන්න . ශ්‍රාදාවෙන් නගින උන් අරහෙම කුණු ජරාව දාල බීල ජොයින්ට් අයිස් ගහනවද . රටේ වෙන කිසිම ආගමික සිද්දාස්ථානයක ඕම කුනු එකතු වෙන් නෑ . ඔය වගේම තලවිල වහකොට්ටේ මඩු වලට යනවා ඒ මිනිස්සු කවදාවත් ජරා කරන් නෑ කෑම්ප් ගහගෙන ඉදලා සුද්ද කරලා එන්නේ සතිය දෙක ඉදලා . බෞද්ධයන්ට පිරිසිදුකම ගැන බණ කියන්න ඕනේ ඔය සෙක්ස් අනන් මනන් හාමුදුරුවෝ කතා කරන එක අඩු කරලා

Thanks bn modakama therumkarapu ekataවැරදියි
එක පාරක්වත් ගිහිල්ල නැති එකත් මෝඩයා
එක පාරකට වඩා යන එකත් මොඩයා
ඔයා බාගෙට මෝඩයෙක්![]()
එහෙම භාගෙට ගිහින් එන්න හොද නැහැ
එතකොට උබලා එන වාහනේ driverට මහසෝනා ගහලා
හෙලක් පල්ලෙහාට වට්ටනවා වාහනේ
මම අම්මව එක්කන් පහළට ආවා තාත්තත් එක්ක.. අර සුදු නූල් ගොඩක් අදින තැනත් පහු වුණාට පස්සෙ අම්මට කලන්තේ හැදුනා.. අනික අපි ගියෙත් april වල.. යන්න නරකම කාලේ.. සූ ගාල සෙනග රෑ 11ටත්.. පොලිස්කාරයෝ වගයක් සමහර එවුන්ට අතිනුත් ගැහුවා control කරගන්න බැරි ම වෙලා මිනිස්සුන්වසිරිපාදේ කන්ද උඩ අදික සෙනග නිසා බාගයක් කරුණාකරලා ආපසු හැරිලා ආපු අය ඉන්නවාද ?
මොකද එතකොට හිතෙන්නේ
අපේ මල්ලි විතරක් කොල්ලෝ set එක එක්කම උඩට නැගල තිබ්බා..