Questions සිරිපාදේ බාගයක් කරුණාකරලා ආපසු හැරිලා

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,396
    113
    Kaduwela
    confused-unga.gif


    අඩෝ දැට්ස් ඉලීගල් නේ බං.
    එතකොට වදින්න යන මේ නඩේට සුමන සමන් හාෆ් ප්‍රොටෙක්ෂන් තමා හම්බ වෙන්නේ.
     

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,205
    670
    113
    වලස්ගුහාව.
    යන්නේ ශ්‍රද්දාවෙන් විතරක් උනාට වැඩක් නෑ ඉතින් මොළෙත් ඩිංගක් තියෙන්න ඕන. තමන් ගෙනියන දේවල් නිසා එකක්තුවෙන කසල ටික තමන්ටම අරන් එන්න බැරි උන්ට යන්න බැරි වෙන එකමයි හොඳ. කෑම කොළ, ටොපි කොළ, හඳුන් කූරු පැකට්, පැම්පස්, පෑඩ් කෝඩු පැකට් ඉටි කවර මේවා සුද්ද කරන්න එහෙ සේවකයෝ නැති බව දන්නවනේ.. සේරමලා සති අන්තේ යන්න ගත්තම තද වෙනවා තමයි පෝලිමක යන්න දන්නේ නැති හරක්.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,228
    20,864
    113
    හස්තිශෛලපුර
    යන්නේ ශ්‍රද්දාවෙන් විතරක් උනාට වැඩක් නෑ ඉතින් මොළෙත් ඩිංගක් තියෙන්න ඕන. තමන් ගෙනියන දේවල් නිසා එකක්තුවෙන කසල ටික තමන්ටම අරන් එන්න බැරි උන්ට යන්න බැරි වෙන එකමයි හොඳ. කෑම කොළ, ටොපි කොළ, හඳුන් කූරු පැකට්, පැම්පස්, පෑඩ් කෝඩු පැකට් ඉටි කවර මේවා සුද්ද කරන්න එහෙ සේවකයෝ නැති බව දන්නවනේ.. සේරමලා සති අන්තේ යන්න ගත්තම තද වෙනවා තමයි පෝලිමක යන්න දන්නේ නැති හරක්.
    uyata wayasa kiyada?
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,677
    4,353
    113
    Api awa ohoma. Indikatu pahana lagin harila awa.
    සිරීපාදෙ නැගපු එකත් මෝඩය, නැති එකත් මෝඩයලුනෙ. නැග්ගෙත් නැති, නගින් නැතුව හිටියෙත් නැති අපි මෝඩයො නෙමෙයි 🤣🤣😌
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,610
    100,844
    113
    හැරිල නන් ඇවිත් නෑ. සමහරු නන් බහින්නෙම අපෝ උඩ සෙනග යන්න එපා කියාගෙන.
     
    • Love
    Reactions: Solo Rider

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    ඔය සිරාපා කරුණාව භක්තියෙන් කරන්නේ 1% ඉතුරු ටික නගින්නෙ රැල්ලටයි වාර්තා පොත් අලුත් කරන්න . ශ්‍රාදාවෙන් නගින උන් අරහෙම කුණු ජරාව දාල බීල ජොයින්ට් අයිස් ගහනවද . රටේ වෙන කිසිම ආගමික සිද්දාස්ථානයක ඕම කුනු එකතු වෙන් නෑ . ඔය වගේම තලවිල වහකොට්ටේ මඩු වලට යනවා ඒ මිනිස්සු කවදාවත් ජරා කරන් නෑ කෑම්ප් ගහගෙන ඉදලා සුද්ද කරලා එන්නේ සතිය දෙක ඉදලා . බෞද්ධයන්ට පිරිසිදුකම ගැන බණ කියන්න ඕනේ ඔය සෙක්ස් අනන් මනන් හාමුදුරුවෝ කතා කරන එක අඩු කරලා. ලංකාවේ මිනිස්සු ඇයි අපිරිසිදු කරන්නේ පරිසරය . අනික නගරසභාව පිරිසිදු කරන එක 24*7 රොස්ටර් එක්කට යන්න ඕනේ රටේම . දඩ ගහන්න ඕනේ කුනුදානවට . වෙන රටවල් කොච්චර ලස්සනද ජරාව නැති නිසා . පිරිසිදුකම 0 ලංකාවේ නම්
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Api awa ohoma. Indikatu pahana lagin harila awa.
    සිරීපාදෙ නැගපු එකත් මෝඩය, නැති එකත් මෝඩයලුනෙ. නැග්ගෙත් නැති, නගින් නැතුව හිටියෙත් නැති අපි මෝඩයො නෙමෙයි 🤣🤣😌

    වැරදියි

    එක පාරක්වත් ගිහිල්ල නැති එකත් මෝඩයා
    එක පාරකට වඩා යන එකත් මොඩයා

    ඔයා බාගෙට මෝඩයෙක් 🤭
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,610
    100,844
    113
    ඔය සිරාපා කරුණාව භක්තියෙන් කරන්නේ 1% ඉතුරු ටික නගින්නෙ රැල්ලටයි වාර්තා පොත් අලුත් කරන්න . ශ්‍රාදාවෙන් නගින උන් අරහෙම කුණු ජරාව දාල බීල ජොයින්ට් අයිස් ගහනවද . රටේ වෙන කිසිම ආගමික සිද්දාස්ථානයක ඕම කුනු එකතු වෙන් නෑ . ඔය වගේම තලවිල වහකොට්ටේ මඩු වලට යනවා ඒ මිනිස්සු කවදාවත් ජරා කරන් නෑ කෑම්ප් ගහගෙන ඉදලා සුද්ද කරලා එන්නේ සතිය දෙක ඉදලා . බෞද්ධයන්ට පිරිසිදුකම ගැන බණ කියන්න ඕනේ ඔය සෙක්ස් අනන් මනන් හාමුදුරුවෝ කතා කරන එක අඩු කරලා
    :love:
     
    • Like
    Reactions: Solo Rider

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,677
    4,353
    113
    වැරදියි

    එක පාරක්වත් ගිහිල්ල නැති එකත් මෝඩයා
    එක පාරකට වඩා යන එකත් මොඩයා

    ඔයා බාගෙට මෝඩයෙක් 🤭
    Thanks bn modakama therumkarapu ekata ❤️❤️

    එහෙම භාගෙට ගිහින් එන්න හොද නැහැ
    එතකොට උබලා එන වාහනේ driverට මහසෝනා ගහලා
    හෙලක් පල්ලෙහාට වට්ටනවා වාහනේ

    mohini nemei da
    ------ Post added on Feb 20, 2023 at 1:59 PM
     
    • Love
    Reactions: Solo Rider

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    මම ගිහිල්ලම නෑ
    මැරෙන්න කලින් යන්න ආසයි
    ඒත් සෙනඟ පිරුන පොටෝ දැක්කම යන්න හිතෙන්නෙ නෑ
    පොඩි උං දෙන්නයි ගෑනියිත් අරං තමා යන්න වෙන්නෙ
    මම යූටියුබ් එකේ දැක්ක සුද්දො දෙන්නෙක් අවාරෙ යනව
    හොඳ පඩි තිබ්බ පැත්තකින්
    පටන් ගන්න තැනටම වාහනේ ඇවිල්ල , පඩි ටික නගින්න තිබ්බෙ, වැස්ස ටිකක් තිබ්බ
    එහෙම යන්න හිතන් ඉන්නෙ
    එහෙම යන්න පුලුවන් පැත්තයි , යන්න හොඳ කාලෙයි කියන්න දන්න කෙනෙක්
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    සිරිපාදේ කන්ද උඩ අදික සෙනග නිසා බාගයක් කරුණාකරලා ආපසු හැරිලා ආපු අය ඉන්නවාද ?
    මොකද එතකොට හිතෙන්නේ
    මම අම්මව එක්කන් පහළට ආවා තාත්තත් එක්ක.. අර සුදු නූල් ගොඩක් අදින තැනත් පහු වුණාට පස්සෙ අම්මට කලන්තේ හැදුනා.. අනික අපි ගියෙත් april වල.. යන්න නරකම කාලේ.. සූ ගාල සෙනග රෑ 11ටත්.. පොලිස්කාරයෝ වගයක් සමහර එවුන්ට අතිනුත් ගැහුවා control කරගන්න බැරි ම වෙලා මිනිස්සුන්ව :baffled: අපේ මල්ලි විතරක් කොල්ලෝ set එක එක්කම උඩට නැගල තිබ්බා..