මම නම් අනිත් එවුන්ගේ කරේ නැගලා හරි උඩට යනවා. අපි නෑග්ගොත් අපිට තියෙයි. ගෙනියන බෑග් එහෙම බරයී නම් මම කරන්නේ ඔය කාපු බීපු පොලිතින් ප්ලාස්ටික් ටික කැලේට විසි කරන එක. උඩට යන එක විතරයි මගේ අරමුණ අනිත් උන්ට මහසෝනා බැරිනම් මොකා ගැහුවත් මට කමක් නැහැ. මොකද මං සිංහල.
තව ඔය සුද්දියෙක් එහෙම හිටියොත් කන්න වගේ බලාගෙන ඉඳල කැඩිච්ච ඉංග්‍රීසියෙන් හුකන්න අඩගහනවා. ඒ අයට අපේ 2500ය වසරක ප්‍රවුඩ සන්ස්කෘතිය පෙන්නන්නත් එපැයි!
Last edited:
