ela
බොහොම ස්තූතියි මචන්..
පලාබද්දල ඉඳල නගින්නනම් මචන් පැය 8ක් 9ක් වගේ ගියා මතක හැටියට...වැස්සත් එක්ක සෑහෙන වෙලාවක් වැඩිපුර ගියා..

lassanai bro.theruwan saranai
වැදගත් ත්රෙඩ් එකක්.
බොහොම ස්තුති...
![]()

siripade wandanawe giya mallita rep 9yi !!!





ත් ා සෙනසුරාදා

bump


tfs 7++







bump +++



TFS
You must spread some Reputation around before giving it to richlife again.

bump


niyamai machan

උබ අවාරේද මචන් ගියේ? රත්නපුරේ පැත්තෙන් ගිහින් උඩටම යන්න විදියක් නැද්ද? ගෙත්තම් පාන ලගින් සෙට් වෙන්නම ඕනෙද?
රත්නපුර පැත්තෙනුත් පාරවල් දෙකක් තියෙනව.. මටත් ඕක ටිකක් පැටලෙනව බන්...
අපි ගිය පැත්තෙන් නම් උඩටම යන්න පුලුවන්... හැබැයි සෙනග අඩුයි..
lassanai uparimai thanks macho. rep+

බම්ප්


අවාරෙදි නෙමෙයි මචන් අපි ගියේ...රත්නපුර පැත්තෙනුත් පාරවල් දෙකක් තියෙනව.. මටත් ඕක ටිකක් පැටලෙනව බන්...
අපි ගිය පැත්තෙන් නම් උඩටම යන්න පුලුවන්... හැබැයි සෙනග අඩුයි..




රත්නපුරේ පාරවල් දෙකක් තියේලු. කුරුවිට-එරත්න පාරයි, ඔය පලාබද්දල පාරයි. දුෂ්කරම පාරළු එරත්න පැත්තෙන් යන එක. මාත් ඒක හරියටම දන්නේ නෑ. මේ ජනවාරි වල තමයි පලවෙනිපාරට මාත් ගියේ.ගෙදර අය එක්ක.සෙනග අඩු එක හොදයි මචන්. අපිට නැගල බහින්න පැය 12ක් ගියා.හැටන් පාරේ ගිහින්.
යාළුවො කතාකරනවා රත්නපුර පැත්තෙන් ආයෙත් යන්න. ලදී ගිහිපු නිසා ආයේ යන්න හැදුවොත් ගෙදරින් බැනුම් තමා.හැබැයි උබේ ෆොටෝස් දැක්කම නම් යන්න ආස හිතෙනවා.



