tfs machan.
puduma lassnaka thiyenne.mama thama ghinne ne.yanna one ikmantama.
+++++++++rep.
අනිවාර්යෙන් ගිහින් එන්න මචන්...
සිරාවට ලස්සනයි මචන් 4ටෝ ටික...මන් 4 පාරක් ගිහින් තියෙනවා..රත්නපුරේ පැත්තෙන් ගිහින්ම නෑ..යන්න අස හිතුන 4ටෝ ටික දැක්කම...මචන් මොකක්ද 4න් මොඩ්ල් ඒක..?????
රත්නපුර පැත්ත ගොඩක් දුරයි මචන්...
ඒ වගේම විශ්‍රාම ශාලා එහෙමත් ටිකක් අඩුයි...
අනික සමනල කන්ද ඇස් මානෙට පෙන්නෙත් සෑහෙන දුරක් ආවට පස්සේ. ඒක නිසා ඒ දේවල් ගැනත් ටිකක් හිතල ගමන යනවනං වඩාත් හොඳයි...

අපිත් කලින් ගිහින් නොතිබුන නිසයි මේ පාර ඒ පැත්තෙන් ගිහින් බැලුවෙ...

ෆෝන් එක හෙන පරණ LG එකක් බන්
ඒකත් අක්ක කෙනෙක්ගෙන් ණයට ඉල්ල ගත්ත එකක්..

එහෙමද ?
මම නම් එක වතාවයි තාම ගියේ ....
ගියේ රෑ
එ නිසා ඉර සේවය දැක්ක
අපිත් ඉස්කෝලෙ යන කාලේ එක සැරයක් ඉර සේවය බලන්නම හිතාගෙන රෑ නැග්ග...
ඒත් එදා එළි උනේ තද මීදුමක් එක්ක...
ඒක නිසා අපිට එදත් ඒක මග ඇරුණා..
ඒත් එදා එළි උනේ තද මීදුමක් එක්ක...
ඒක නිසා අපිට එදත් ඒක මග ඇරුණා..






