සිරිපාදේ සමනල කන්ද පෙනේ....

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    tfs machan.
    puduma lassnaka thiyenne.mama thama ghinne ne.yanna one ikmantama.

    +++++++++rep.


    අනිවාර්යෙන් ගිහින් එන්න මචන්...

    සිරාවට ලස්සනයි මචන් 4ටෝ ටික...මන් 4 පාරක් ගිහින් තියෙනවා..රත්නපුරේ පැත්තෙන් ගිහින්ම නෑ..යන්න අස හිතුන 4ටෝ ටික දැක්කම...මචන් මොකක්ද 4න් මොඩ්ල් ඒක..?????


    රත්නපුර පැත්ත ගොඩක් දුරයි මචන්...
    ඒ වගේම විශ්‍රාම ශාලා එහෙමත් ටිකක් අඩුයි...

    අනික සමනල කන්ද ඇස් මානෙට පෙන්නෙත් සෑහෙන දුරක් ආවට පස්සේ. ඒක නිසා ඒ දේවල් ගැනත් ටිකක් හිතල ගමන යනවනං වඩාත් හොඳයි...:)
    අපිත් කලින් ගිහින් නොතිබුන නිසයි මේ පාර ඒ පැත්තෙන් ගිහින් බැලුවෙ...:yes:

    ෆෝන් එක හෙන පරණ LG එකක් බන්
    ඒකත් අක්ක කෙනෙක්ගෙන් ණයට ඉල්ල ගත්ත එකක්..;)



    :sorry:
    එහෙමද ?
    මම නම් එක වතාවයි තාම ගියේ .... :)
    ගියේ රෑ
    එ නිසා ඉර සේවය දැක්ක :yes:


    අපිත් ඉස්කෝලෙ යන කාලේ එක සැරයක් ඉර සේවය බලන්නම හිතාගෙන රෑ නැග්ග...
    ඒත් එදා එළි උනේ තද මීදුමක් එක්ක...
    ඒක නිසා අපිට එදත් ඒක මග ඇරුණා..:(
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :):)

    Etthatama niyamaii Supiriii Jaya wewa

    ස්තූතියි මචන්..

    තෙරුවන් සරණයි!

    :):):)

    අපි ගිය කාලෙට වඩා ගොඩක් වෙනස්වෙලා, ලස්සනයි මචං ෆොටෝස් ටික +R

    මමනම් ඔය පැත්තෙන් ගියාමයි...
    බොහොම ස්තූතියි ප්‍රතිචාරයට:)

    පට්ට මචං

    ස්තූතියි මචන්...

    ලස්සන ත්‍රෙඩ් එක මචන්. බොහොම ස්තූති මචන්

    ප්‍රතිචාරයටත් ගොඩාක් ස්තූතියි මචන්...

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    11.gif
    Elaz!
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මචන් සිරා වැඩක් කරල තියෙන්නෙ,මහන්සි වෙලා ත්ර්ඩ් එක ලියල තියෙනවා.උබට හොඳ ඇහැක් තියෙනව මචන්,පුලුවන්නම් හොඳ camera එකක් ගනින්.... :yes:
    gd luk mchan රෙප් දෙන්න තරම් වරින රෙප් power එකක් නෑ බන්
    :confused:
     
    • Like
    Reactions: richlife

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    ලස්සන ගමනක් යාළුවා. ගොඩක් පිං! මේකෙ දැම්මට :yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බම්ප්..
    ජීවිතේට ගිහින් නැහැ.. මේ පාර දෙසැම්බර් වලින් පස්සේ අනිවා යනවා...
    ගොඩක් පින් මේ ත්‍රෙඩ් එක දැම්මට..
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Thanks for sharing :) යන්න ආසාවෙන් ඉන්නවා.... තවම යන්න උනේ නෑ....

    අයියෝ.. ඒ කියන්නේ ගිහිල්ලම නැද්ද..?:confused:
    ලබන අවුරුද්දෙවත් කොහොමහරි ගිහින් ආවනම් හරි...:yes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    Thanx....:cool:

    patta machan

    Thanks machan...


    මචන් සිරා වැඩක් කරල තියෙන්නෙ,මහන්සි වෙලා ත්ර්ඩ් එක ලියල තියෙනවා.උබට හොඳ ඇහැක් තියෙනව මචන්,පුලුවන්නම් හොඳ camera එකක් ගනින්.... :yes:
    gd luk mchan රෙප් දෙන්න තරම් වරින රෙප් power එකක් නෑ බන් :confused:

    ගොඩාක් ස්තූතියි මචන් කමෙන්ට් එකකින් ධිරිමත් කරපු එකට..:)
    සිරාවටම ත්‍රෙඩ් එක දා ගන්නනම් සෑහෙන කට්ටක් කෑවා..

    පස්සේ ශේප් එකේ කැමර එකක් ගන්න බලන්න ඕනේ...:cool:
    රෙප් නැති උනාට අව්ලක් නෑ මචන්..
    කමෙන්ට් එක සෑහෙන වටිනවා..:yes:

    ලස්සන ගමනක් යාළුවා. ගොඩක් පිං! මේකෙ දැම්මට :yes:

    බොහොම ස්තූතියි සහෝ...
    :)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    බම්ප්..
    ජීවිතේට ගිහින් නැහැ.. මේ පාර දෙසැම්බර් වලින් පස්සේ අනිවා යනවා...
    ගොඩක් පින් මේ ත්‍රෙඩ් එක දැම්මට..

    අනිවාර්යෙන් ගිහින් වැඳපුදාගෙන එන්න සහෝ..:)
    කොහොමහරි ගිහින් ඇවිත් පුලුවන්නං විස්තරත් අපිට කියන්න බලන්න..:yes:


    :cool::cool:

     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ලස්සන පින්තූර ටික මචන්, :cool: බලපන් අපේ රට කොච්චර ලස්සනද කියල හැබැයි බලන දෙයක් දැන් තමයි තව අව්රුදු 20 ක් 30 යද්දි ඕව ඉතුරු වෙයිද දන් නෑ.... :sorry:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ලස්සන පින්තූර ටික මචන්, :cool: බලපන් අපේ රට කොච්චර ලස්සනද කියල හැබැයි බලන දෙයක් දැන් තමයි තව අව්රුදු 20 ක් 30 යද්දි ඕව ඉතුරු වෙයිද දන් නෑ....:sorry:

    ප්‍රතිචාරයට ස්තූතියි මචන්..:yes:

    ඇත්තටම කියන්න කනගාටුයි...
    තව අවුරුදු 20ක් 30ක් තියා අවුරුදු දෙක තුනක් යනකංවත් මේ ලස්සන තියෙයිද කියන එක...:no:

    මේ ෆොටෝස් වලට අහු වෙලා තියෙන්නේ ලස්සන විතරයි..
    ඒත් සාමන්‍යෙන් ඇස් මට්ටමට පහලින් ෆොටෝ වැදුනනම් කොයි තරම් කෘත්‍රිම අපද්‍රව්‍ය ගොඩක් බිම වැටිල තියෙනවද කියල පෙනෙයි...
    සිගරට් පෙට්ටි බියර් ටින් පවා තිබුණ සමහර තැන්වල..:oo:

    load wenna welawaka yanwa ban :(
    .thanx share karata :)

    ඔව් බන්.. ෆොටෝස් එකසිය ගානක් සෙට් උනානේ...:dull:
    එක පාර ලෝඩ් වෙන එකක් නෑ තමයි...:(