niyamai.....machan. kochchara wela guyada maluwata yanna....
අපිටනම් පැය 8 - 9ක් වගේ යන්න ඇති මචන්..
මොකද වැස්ස නිසා සෑහෙන හිමින් කරුණා කළේ...
niyamai.....machan. kochchara wela guyada maluwata yanna....
uparimai brother ......hema warayakama siripa wandanawe yanda shakthiya labeewa .....
mekath balanda
http://www.elakiri.com/forum/showthread.php?t=1525124
aha...mage 3D walata dapu comment ekatath thnx
![]()



Bump Macho
bump![]()



අපිටනම් පැය 8 - 9ක් වගේ යන්න ඇති මචන්..
මොකද වැස්ස නිසා සෑහෙන හිමින් කරුණා කළේ...

apitanam ita wada wela giya ban.....
ganu kattiya ithin himinne enne.....ethakota naginna amarui...![]()
kohoma hari rathnapuren nagala bahala awilla gedara uda thattuwata naginna thiyena padi dakkama okkotama wada kenthi....
paan kiya ganna bari ganata pahalata awe...

ඒ අතින් අපේ තාත්තල අපිට වැඩිය ෆිට් එකේ ඉන්නව කොච්චර උනත්..
අපිටත් ඒ වෙලාව වැඩි මිසක් අඩු නෑ...
අර වැස්සෙන් පස්සෙ මට වෙලාව ගැන ඒ හැටි මීටරයක් තිබුණේ නෑ මචන්..
අනිත් එක රත්නපුර පැත්තෙන් සෑහෙන දුරක් නගින්න ඕනෙ සිරිපා කන්ද පාමුළට එන්නත්.. ඒකයි ටිකක් අමාරුව වැඩි..
මමත් සතියක් විතර යනකන් නොන්ඩි ගගහ ඇවිද්දේ..ඒ අතින් අපේ තාත්තල අපිට වැඩිය ෆිට් එකේ ඉන්නව කොච්චර උනත්..
අපි ගොඩක් හොර වෙලා..




Mamath gihin na babo next time yamu hitanMama gihin na thamayanna godak asawen inne..
thanks for sharing!![]()

