සිරිපාදේ සමනල කන්ද පෙනේ....

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ;););) uparimai brother ......hema warayakama siripa wandanawe yanda shakthiya labeewa .....

    mekath balanda
    http://www.elakiri.com/forum/showthread.php?t=1525124

    aha...mage 3D walata dapu comment ekatath thnx ;);)

    ;););););););)

    ඔයාගෙ ප්‍රාර්ථානාවටත් ගොඩාක් පිං සහෝදරයා..:)
    මම ඔයාගෙ ත්‍රෙඩ් එක ඒ දවස්වලම බැලුවා....
    හැබැයි කමෙන්ට් එකක් දැම්මද කියලනං මතකයක් නෑ...:(
    කොහොඅම උනත් එලකිරියෙ හිතට වැදුන ත්‍රෙඩ් වලින් එකක් කිව්වොත් හරියටම හරි..:yes:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    අපිටනම් පැය 8 - 9ක් වගේ යන්න ඇති මචන්..
    මොකද වැස්ස නිසා සෑහෙන හිමින් කරුණා කළේ...

    apitanam ita wada wela giya ban.....

    ganu kattiya ithin himinne enne.....ethakota naginna amarui...:):)

    kohoma hari rathnapuren nagala bahala awilla gedara uda thattuwata naginna thiyena padi dakkama okkotama wada kenthi....

    paan kiya ganna bari ganata pahalata awe...​
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    apitanam ita wada wela giya ban.....

    ganu kattiya ithin himinne enne.....ethakota naginna amarui...:):)

    kohoma hari rathnapuren nagala bahala awilla gedara uda thattuwata naginna thiyena padi dakkama okkotama wada kenthi....

    paan kiya ganna bari ganata pahalata awe...​

    අපිටත් ඒ වෙලාව වැඩි මිසක් අඩු නෑ...:nerd:
    අර වැස්සෙන් පස්සෙ මට වෙලාව ගැන ඒ හැටි මීටරයක් තිබුණේ නෑ මචන්..

    අනිත් එක රත්නපුර පැත්තෙන් සෑහෙන දුරක් නගින්න ඕනෙ සිරිපා කන්ද පාමුළට එන්නත්.. ඒකයි ටිකක් අමාරුව වැඩි..

    මමත් සතියක් විතර යනකන් නොන්ඩි ගගහ ඇවිද්දේ..:dull: ඒ අතින් අපේ තාත්තල අපිට වැඩිය ෆිට් එකේ ඉන්නව කොච්චර උනත්..
    අපි ගොඩක් හොර වෙලා..:oo:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අපිටත් ඒ වෙලාව වැඩි මිසක් අඩු නෑ...:nerd:
    අර වැස්සෙන් පස්සෙ මට වෙලාව ගැන ඒ හැටි මීටරයක් තිබුණේ නෑ මචන්..

    අනිත් එක රත්නපුර පැත්තෙන් සෑහෙන දුරක් නගින්න ඕනෙ සිරිපා කන්ද පාමුළට එන්නත්.. ඒකයි ටිකක් අමාරුව වැඩි..

    මමත් සතියක් විතර යනකන් නොන්ඩි ගගහ ඇවිද්දේ..:dull: ඒ අතින් අපේ තාත්තල අපිට වැඩිය ෆිට් එකේ ඉන්නව කොච්චර උනත්..
    අපි ගොඩක් හොර වෙලා..:oo:

    :lol::lol::lol::lol:

    sira kathawa ban.....

    ape thathatath kisima ganak na ban....

    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    මමත් පස්ට ටයිම් ගියේ මේ අවුරුද්දේ පලාබද්දර පාරෙන් ආයේ මේ ලගදි දෙවනි පාර ගියා හැටන් වලින්

    පලාබද්දර අමාරුයි ඒත් පටට්

    අපි නම් අරන් ගියපු හැමදේම ගෙදර ගෙනාව පත්තර කෑල්ලක්වත් දාලා ආවේ නෑ අපේ සෙට් එකේ එල කොල්ලෙක් ඉන්නවා ගමේ අයිස්කූල් පැකට් එකවත් පාරේ දාන්නෑ ඒකත් සාක්කූවේ දාගන්නවා ඒකා නිසා අපිත් දැන් ඒ විදිහට හැදිලා

    හැටන් වලින් යනකොට සුද්දියෙක් කෙසෙල් ලෙල්ලත් බැග් එකේ දාගෙන අරන් ගියා ඇත්තටම ඒවා දකින කොට අපේ මිනිස්සු ගැන ලැජ්ජයි අපේ අයගේ ආකල්ප සංවර්ධනය වෙලා නෑ තාම ඒකයි
     
    • Like
    Reactions: richlife

    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    qpxazx6rl
    qpxazx6rl
     
    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    ඔන්න ඉර සේවේ පොටෝ ටික දාන්නම් අප් උනොත් මම ගත්තු ටික කොලටි නම් ටිකක් මදි