ඔව් මචන්.. ඒත් වැස්ස වෙලාවෙ එතන පහු කරන් ගිහින් ආයෙත් හැරිලා ආව විශ්රාම ශාලාවට...
කොයි මාසෙද ගියේ? ඇයි පළවෙනි සැරේ කුරුවිටෙන් බැස්සෙ?
ඔව් මචන්.. ඒත් වැස්ස වෙලාවෙ එතන පහු කරන් ගිහින් ආයෙත් හැරිලා ආව විශ්රාම ශාලාවට...
කොයි මාසෙද ගියේ? ඇයි පළවෙනි සැරේ කුරුවිටෙන් බැස්සෙ?

budu saranai

Ela Ela +rep
වටින ත්රෙඩ් එකක්

aparade photo tika penne ne ne mata

mata load wenne ne ban

ලස්සනයි මචන්
ෆොටෝ ටික උද ඉදන් පහලට බලද්දී සිරිපාදේ ගිය වගේ තමයි
උබේ උත්සාහය අගය කරනවා
තෙරුවන් සරණයි!

BUMP

ලස්සන ෆොටෝස් ටික මචන් 10+

machan ratnapuren yanna paya kiyak giyada
වැස්සත් එක්ක සෑහෙන වෙලාවක් වැඩිපුර ගියා..