සිරිපාදේ සමනල කන්ද පෙනේ....

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha

    ඔව් මචන්.. ඒත් වැස්ස වෙලාවෙ එතන පහු කරන් ගිහින් ආයෙත් හැරිලා ආව විශ්‍රාම ශාලාවට...:oo:

    කොයි මාසෙද ගියේ? ඇයි පළවෙනි සැරේ කුරුවිටෙන් බැස්සෙ?
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    budu saranai

    ඔයාටත් බුදු සරණයි සහෝ..:)

    Ela Ela +rep

    ස්තූතියි..
    11.gif


     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,967
    1
    9,781
    113
    Gampaha
    ලස්සනයි මචන් :)
    ෆොටෝ ටික උද ඉදන් පහලට බලද්දී සිරිපාදේ ගිය වගේ තමයි
    උබේ උත්සාහය අගය කරනවා :yes:
    තෙරුවන් සරණයි!
     
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :):):):)

    ලස්සන ෆොටෝස් ටික මචන් 10+

    බොහොම ස්තූතියි මචන්..:)

    machan ratnapuren yanna paya kiyak giyada

    පලාබද්දල ඉඳල නගින්නනම් මචන් පැය 8ක් 9ක් වගේ ගියා මතක හැටියට... :dull: වැස්සත් එක්ක සෑහෙන වෙලාවක් වැඩිපුර ගියා..