සිරිපාලගෙ පළමු රැළියම අසුභයි!!!

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
10404257_1525476371045312_2469644227447952997_n.jpg
 
Nov 24, 2014
789
64
0
පරවියො කැලෙන් අල්ලං ඇවිල්ල බලෙන් කූඩු කල්ල නිදහස් කරනව. මේ වගේ පහත් විදිහට සත්තුන්ට හින්සා කල්ල කැම්පේන් කරන කාලකන්නින්ට රටක් බාරදෙන්න අපේ රටේ මිනිස්සු මෝඩ නෑ. ජනාදිපතිතුමා දිනනව නියතයි. ජනාදිපතිතුමා පැරදුනොත් මං ලොකූ කොල අකුරෙන් මං ජනාදිපතිතුමාට කඩේ ගිය ගොනෙක් කියල ත්රෙඩ් එකක් දානව.
 

mnt

Junior member
  • Mar 21, 2008
    94
    8
    8
    CMB
    සිරිපාලගෙ පළමු රැළියම අසුභයි!!!

    :yes:
    රැළිය ආරම්භයේදී මෛත්රීපාල සිරිසේන මහතා, රනිල් වික්රමසිංහ මහතා, කරූ ජයසුරිය මහතා ඇතුළු පිරිස
    විසින් පරෙවියන් නිදහස් කරන ලද අතර මෛත්රීපාල සිරිසේන මහතා නිදහස් කල පරෙවියා බිම වැටෙන ලදැයි
    වාර්තා වෙයි. ජනාධිපතිවරණය ආරම්භයේදීම මෙවන් සිදුවීමක් වීම ඉතා අසුභදායක පෙරනිමිත්තක් බව
    එ.ජා.ප. නායකයින් එකිනෙකා සමග මිමිණූ බව වැඩි දුරටත් වාර්තා වෙයි.
     

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    10704190_730298493721557_132206139638616735_n.jpg

    දැක්කනේ අද මෛත්රීපාල සිරිසේන උන්නැහේ රැස්වීමේදි උඩ යවපු පරෙයියා පාර හොයා ගන්න බැරිව ආපහු
    ඇවිත් කූඩුව අස්සට රිංගපු හැටි. මොකද හිතෙන්නේ?