සිරිපාලගෙ හෙලුව

Status
Not open for further replies.
Aug 18, 2011
6,147
788
0
ජොනී බට්ට;16590085 said:
අපි දෙන්න වලියක් දාගමුකෝ සුදූ :rofl::rofl:

:P:P ඉන්දු එක්ක දාගන්න :lol::lol: උඹේ ෆට්ට ලව් එක නේ :oo::oo:
 
Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මොනවා හරි කරන්නම් වෙනවා:lol::lol: සිරිපාලයා බල්ලානෙ කොහොමත් එකයි ඉයෙ ආවෙ නැත්තෙ මුන්ට උව විනාශ කරන්න දෙන්න ඔන නිසා නැත්නම් අපි මුන් එක්ක පැටලෙන්න වෙනවා
    එතකොට උබලා වගෙ (වලිඉයෙ පැත්තක් ගන්නෙ නැති)උන් හිතන්නෙ අපි සිරාට සප් කරනවා කියලා :(:( දැන් සිරා ඉවරයි දැන් බලු දඩයම් කාලය පටන් ගන්න ඔන:):lol:
    :lol::lol::lol::lol:
    ජොනී බට්ට;16590051 said:
    :lol::lol::lol: පුකෙනුත් හිනා ඕයි මතක් වෙනකොට :lol::lol::lol:
    :lol::lol::lol::lol:
    හා හා,එපා එපා,දත් පේනව:rofl::rofl::rofl:
    නැකැත් රාල;16590040 said:
    ඔවු මලිත් හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට කියන්නාසේ දැන් තමයි තත්වය කෙමෙන් කෙමෙන් උනුසුම් වෙන්නේ.. නමුත් අපේ වාර්ථා කරුවන් අපට සැල කලා අද දිනත් උදේ වරුව සිරිපාල නිරුවතින් පැමින නිගන්ඨ රන්ගන ඉදිරිපත් කලා කියලා වෙනත් හුයක.. ඇත්තටම අපි දැක්කා ප්‍රෙක්ෂක ජනතාව කියනවා සිරිපාලව සුන්නත් කරන අවස්ථාවේ සිදුවූ අත්වැරැද්දක් නිසා ලැජ්ජා නහරය කැපි යාමෙන් මේ අසික්කිත තත්වය උදා වූ බව.. ඊට අමතරව නිලනොලත් ආරන්චියක් තියනවා කූල් කසුන් සහෝදරයා කිරියේ ජේෂ්ඨයන්ගේ මගපෙන්වීම යටතේ නීතිමය ක්‍රියාමාර්හයකය බසින බවත්.. මලිත් ඔබ මොකද හිතන්නේ නීතිමය ක්‍රියාමර්හයකට කූල් කසුන් ගියොත් තත්වය කුමක් වෙයිද?

    ඇත්ත වශයෙන්ම නැකැත්,දහවල් කාලයේදී සිරිපාල නිරතව ඇත්තේ,
    සුවහසක් එළකිරි ජනයාගේ හුදී ජන සංවේගය පිණිස නොබෝ කලකින් වේදිකාගත වීමට නියමිත සිරිපාලගේ වේදිකා නාටකය වන "හොරු සමග හෙළුවෙන් අංක 2 - රෙදි නැතේයා,අපි ලිඳේයා" නාටකයේ පෙර පුහුණු වීමකයි.
    ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේදීද සිරිපාල ව්‍යාජ ගිණුම්ගතවී මෙම පරිශ්‍රය අවට සිටින බව ප්‍රසිද්ධ රහසක්.
    එමෙන්ම සීතල කසුන් සහෝදරයා නීතියේ සරණ පතා යාමෙන් සිරිපාලට සරමයි කමිසෙයි ඔතාගෙන මහා උළු නිවාසයේ,කල්දේරම් බත රස විඳීමට ලැබෙනු නිසැකයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඇත්තට ම මලිත්, එහෙම නාටකයක් රචනා කලා නම් අගෙයි කියල හිතෙන්නෙ නැද්ද? අපි සොන්නාගමනයට කළින් එය අධයක්ෂනය කළ යුතුයි කියල ඔබට හිතෙන්නෙ නැද්ද මලිත්?

    පරිසාලට බනින්නෙ නෑ දැං. හාදයෙක් පීඑම් එකක් එව්වා ඔය වගේ ලොන්තයින්ට බැනල උඹේ කීර්තිනාමය නැති කර ගන්න එපා කියල. මම එකගයි. නමුත් එකග නොවන්නේ මට කොහෙද ඔියි කීර්තිනාමයක්?:baffled:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ජොනී බට්ට;16590119 said:
    ඉන්දු = බින්දු

    ඉන්දු කියන්නේ කෙල්ලෙක්

    එහෙනම් බින්දු තමයි කෙල්ල

    :love::love::love: උම්මා

    ඉන්දු කියන්නේ මොහොමඩු මරකස් අංකල් :baffled::baffled::baffled::P:P:P ආසයි නේ :lol::lol::lol:
     
    w0rl0ard

    Member
    Apr 20, 2014
    165
    11
    0
    ඇත්තට ම මලිත්, එහෙම නාටකයක් රචනා කලා නම් අගෙයි කියල හිතෙන්නෙ නැද්ද? අපි සොන්නාගමනයට කළින් එය අධයක්ෂනය කළ යුතුයි කියල ඔබට හිතෙන්නෙ නැද්ද මලිත්?

    පරිසාලට බනින්නෙ නෑ දැං. හාදයෙක් පීඑම් එකක් එව්වා ඔය වගේ ලොන්තයින්ට බැනල උඹේ කීර්තිනාමය නැති කර ගන්න එපා කියල. මම එකගයි. නමුත් එකග නොවන්නේ මට කොහෙද ඔියි කීර්තිනාමයක්?:baffled:

    calm your self down every one
    i am going to directoring that one soon. it's call

    "ජංගි 5යි එක ජොකයි "
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බින්දු;16590135 said:

    ඉන්දු කියන්නේ මොහොමඩු මරකස් අංකල් :baffled::baffled::baffled::P:P:P ආසයි නේ :lol::lol::lol:
    මුහම්මඩ් මරකස් මැතිතුමා ගේ තෙලබණු අංකය මෙහි දානව ද? මොකද මම හොදින් දන්න පුගුලෙක් කිව්වා එතුමා අපේ මුද්‍රණ අයියණ්ඩිය බවට සැකයක් තියනව කියල. ම්‍රදුණ ලොක්ක ගේ තෙලබණු අංකය තිබේ. කම්පෙයාර් කිරීමේ අවැසිතාවය නිසා දාන්න කියන්නේ............
     
    ~ඩිලීටඩ්~ :P:P
     
    Last edited:

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මුහම්මඩ් මරකස් මැතිතුමා ගේ තෙලබණු අංකය මෙහි දානව ද? මොකද මම හොදින් දන්න පුගුලෙක් කිව්වා එතුමා අපේ මුද්‍රණ අයියණ්ඩිය බවට සැකයක් තියනව කියල. ම්‍රදුණ ලොක්ක ගේ තෙලබණු අංකය තිබේ. කම්පෙයාර් කිරීමේ අවැසිතාවය නිසා දාන්න කියන්නේ............

    පොන් නම්බර් 2ක 3නක්ම තියෙනවා. හොයල දෙන්නම් :rofl::rofl:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඇත්තට ම මලිත්, එහෙම නාටකයක් රචනා කලා නම් අගෙයි කියල හිතෙන්නෙ නැද්ද? අපි සොන්නාගමනයට කළින් එය අධයක්ෂනය කළ යුතුයි කියල ඔබට හිතෙන්නෙ නැද්ද මලිත්?

    පරිසාලට බනින්නෙ නෑ දැං. හාදයෙක් පීඑම් එකක් එව්වා ඔය වගේ ලොන්තයින්ට බැනල උඹේ කීර්තිනාමය නැති කර ගන්න එපා කියල. මම එකගයි. නමුත් එකග නොවන්නේ මට කොහෙද ඔියි කීර්තිනාමයක්?:baffled:

    සොන්නාගමනය පැත්තකින් තියා මේක පටන් ගත්තනම් හරි වගේ නේ?
    අපි නැගී සිටින්න වෙර දරන්නන්න්ට අත හිත දෙන්ට ඕනා.

    ඇයි බොලන් ඔය පුරවරයේ තියෙන කීර්ති නාමය???(මම කිව්වේ හැබෑ ලෝකේ ගැන)
    මෙව්වයි කීර්ති නාම බලාපොරොත්තු වෙන්නේ හැබෑ ලෝකේ රඹුටං සිවියක් තරම් වත් පිළිගැනුමක් නැති එවුන් විතරයි.
    ආයේ ඉතින් කිඹුලයියට සයිබර් ලෝකේ එකක් මොකටෙයි?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බින්දු;16590164 said:
    ඩිලීටඩ්:P
    මෙය නම් නොවේ................:no::no:
    ජොනී බට්ට;16590165 said:
    පොන් නම්බර් 2ක 3නක්ම තියෙනවා. හොයල දෙන්නම් :rofl::rofl:
    දාන්ටැ කෝ බලන්න. මුද්‍රණ අයිය නම් මේ පුගුලා, අම්මපා මම කනව හොයං ගිහින් බෝල පිටින් ම මුද්‍රන ලොක්කව................
     
    Last edited:

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    බින්දු;16590135 said:

    ඉන්දු කියන්නේ මොහොමඩු මරකස් අංකල් :baffled::baffled::baffled::P:P:P ආසයි නේ :lol::lol::lol:

    තොගෙයි බට්ටගෙයි පෙo කෙලිය පටන් ගන්නෙපා මෙතන දැන් හොට්ටනි:angry::angry::angry::angry:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මෙය නම් නොවේ................:no::no:

    දාන්ටැ කෝ බලන්න. මුද්‍රණ අයිය නම් මේ පුගුලා, අම්මපා මම කනව හොයං ගිහින් බෝල පිටින් ම මුද්‍රන ලොක්කව................
    ඔකාව කාලා ඉවර කරන්න බැහැ කිලෝ 120ක් ද කොහෙද තියෙනවා:rofl:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    තියනව ද සළුපටක් අහසට ඔසවන්න?:baffled::rofl::rofl:

    නමත් අසේල නේහ්?
    අ+සේල
    සේල නැති ---රෙදි නැති.....:rofl::rofl::rofl::rofl:
    :oo::oo: උබ ට කිවුවානෙ මම් ඉතින් ඔවා ප්‍රසිද්දියෙ කියන්නෙ මොකො:angry::angry::angry:
     
    Status
    Not open for further replies.