සිරිපාලගෙ හෙලුව

Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    පැටියා;16594635 said:
    අර අනුංගෙ කාර් එකක් උඩට එයාගෙ වල්ල අත ඇරලා අඬපු සිංහයද ඔය? :rofl::rofl::rofl:
    මට නම් මතක නෑ :lol:
    :lol::lol: මට මතකත් නෑ බන්.. වැඩිය කෑගහන්න එපා දණගස්සල හිංචි පිංචි හාව කියන්න දෙනවලු.. :rofl::rofl:
     
    • Like
    Reactions: blacktulip

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පැටියා;16594674 said:
    සිරිපාලය නම් දස කැරියෙක්. වංචා කාරයෙක්. ඌව පොලිසියකට අල්ලල දෙන්න ඕනෙ :yes:
    ඒත් මහත්තෙයො මේකෙ ඉන්න සමහර ඈයො රඟන්නෙ ඒ අය සර්ව සම්පූර්ණයි වගේනෙ. ඒකයි අවුල. :P

    මටත් මේ හා සමානම ඉරණමක් අත් වෙයි ඉදිරියට ඔය සිංහයොන්ට විරුද්දෙට කතා කලාට. බලමු බලමු මොකො වෙන්නෙ කියලා :P

    ඒක හරි බන්.. බලපන් මමත් කාලෙකට ඉස්සර අමුම කැ*යා.. මගේ ඔය පින්තුරේ දැක්කනම් 1998-2003 අතරෙ මැගසින් රෝඩ් එකේ මාලිගවත්තේ වනාතේ බැහැපු එකෙක් නම කියලම කථා කරයි... නමුත් දැන් මම ගොඩක් වෙනස්.. මිනිස්සුන්ගේ පෙර වැරදි තියනවා.. නමුත් අපි සින්හල බෞද්ධ අපි ඔක්කොටම ලොකු තර්ජනයක් තියනවා.. ඔය සිරිපාලලා ජම්ජූම්ලා වගේ උන්ගෙන්..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කමක් නැ අපි ඔයත් සිංහයෙක් කියලා හිතන්නම් දෙන්නකෝ බබෝ :(

    නම්බර් එක දෙන්නං හැබැයි උයත් උයාගෙ නමට රෙජිස්ටර් කරපු ලංකාවෙ නම්බර් එකකින්ම කොල් කරන්න ඕනෙ. මොකද කියන්නෙ? :P
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    පැටියා;16594726 said:
    නම්බර් එක දෙන්නං හැබැයි උයත් උයාගෙ නමට රෙජිස්ටර් කරපු නම්බර් එකකින්ම කොල් කරන්න ඕනෙ. මොකද කියන්නෙ? :P

    ba ba skype :lol:
     
    aruna47

    Well-known member
  • පැටියා;16594726 said:
    නම්බර් එක දෙන්නං හැබැයි උයත් උයාගෙ නමට රෙජිස්ටර් කරපු ලංකාවෙ නම්බර් එකකින්ම කොල් කරන්න ඕනෙ. මොකද කියන්නෙ? :P

    මගේ නමට රේගිස්ටර් කරපු එංගලන්තේ නම්බර් එක දෙන්නම් :love: ඉන්නේ ලංකාවේ නෙම බබෝ :(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නැකැත් රාල;16594717 said:
    ඒක හරි බන්.. බලපන් මමත් කාලෙකට ඉස්සර අමුම කැ*යා.. මගේ ඔය පින්තුරේ දැක්කනම් 1998-2003 අතරෙ මැගසින් රෝඩ් එකේ මාලිගවත්තේ වනාතේ බැහැපු එකෙක් නම කියලම කථා කරයි... නමුත් දැන් මම ගොඩක් වෙනස්.. මිනිස්සුන්ගේ පෙර වැරදි තියනවා.. නමුත් අපි සින්හල බෞද්ධ අපි ඔක්කොටම ලොකු තර්ජනයක් තියනවා.. ඔය සිරිපාලලා ජම්ජූම්ලා වගේ උන්ගෙන්..

    :shocked:
    තර්ජනයක් තියනවා ඒක ඇත්ත. ඒවට විරුද්ධව මාත් නැගී හිටිනවා. මාත් සිංහල කඩ වලට තමා යන්නෙ පුලුවන් හැම වෙලේකම. ඒවා නැත්තෙ නෑ බොස්.

    මේ වෙන සමහර දේවල් බලං ඉන්න බැරි තත්ව එනවා සමහර වෙලාවට ඒකයි අවුල :dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මගේ නමට රේගිස්ටර් කරපු එංගලන්තේ නම්බර් එක දෙන්නම් :love: ඉන්නේ ලංකාවේ නෙම බබෝ :(

    ලංකාවට ආවහම කතා කරමු. මගෙ නම්බර් එක මේකෙ එකාලා ගාව තියනවා. :)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පැටියා;16594767 said:
    :shocked:
    තර්ජනයක් තියනවා ඒක ඇත්ත. ඒවට විරුද්ධව මාත් නැගී හිටිනවා. මාත් සිංහල කඩ වලට තමා යන්නෙ පුලුවන් හැම වෙලේකම. ඒවා නැත්තෙ නෑ බොස්.

    මේ වෙන සමහර දේවල් බලං ඉන්න බැරි තත්ව එනවා සමහර වෙලාවට ඒකයි අවුල :dull:

    ඉතින් බොල දැන් සාම ගිවිසුමක් ගහමු:)
     
    aruna47

    Well-known member
  • පැටියා;16594772 said:
    ලංකාවට ආවහම කතා කරමු. මගෙ නම්බර් එක මේකෙ එකාලා ගාව තියනවා. :)

    එහෙම හරි මදි වගේ නේද? එක එකාලා ගාව තියෙන එකේ ඔන්න ඔහේ මටත් දෙන්න මෙයා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නැකැත් රාල;16594780 said:
    ඉතින් බොල දැන් සාම ගිවිසුමක් ගහමු:)

    කා එක්කද? මේකෙ එකාලා මට අරින්න බලාගෙන ඉන්නෙ ඉතිං මොන සාමෙද? :dull:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පැටියා;16594809 said:
    කා එක්කද? මේකෙ එකාලා මට අරින්න බලාගෙන ඉන්නෙ ඉතිං මොන සාමෙද? :dull:

    උඹ හිතනවා අරුනයා උඹට අරින්න ඉන්නවා කියලා අරුනය හිතනවා උඹ ඌට අරින්න යනවා කියලා.. අපි දෙපැත්තෙම කපල දාල සාම ගිවිසුමක් ගහමු
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නැකැත් රාල;16594822 said:
    උඹ හිතනවා අරුනයා උඹට අරින්න ඉන්නවා කියලා අරුනය හිතනවා උඹ ඌට අරින්න යනවා කියලා.. අපි දෙපැත්තෙම කපල දාල සාම ගිවිසුමක් ගහමු

    :dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පැටියා;16594809 said:
    කා එක්කද? මේකෙ එකාලා මට අරින්න බලාගෙන ඉන්නෙ ඉතිං මොන සාමෙද? :dull:
    wapurapu ewalu aswanna labenne:oo:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    පාලයව අතෑරල ඒ පාර උඹල පටන් ගත්තද මරා ගන්න :P
     
    Status
    Not open for further replies.