සිරිපාලගෙ හෙලුව

Status
Not open for further replies.

aruna47

Well-known member
  • නැකැත් රාල;16594822 said:
    උඹ හිතනවා අරුනයා උඹට අරින්න ඉන්නවා කියලා අරුනය හිතනවා උඹ ඌට අරින්න යනවා කියලා.. අපි දෙපැත්තෙම කපල දාල සාම ගිවිසුමක් ගහමු

    avatar267406_76.gif
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පාලයව අතෑරල ඒ පාර උඹල පටන් ගත්තද මරා ගන්න :P

    කොහෙද පාලයට අතවර කර කර ඉන්නකොට පිස්සෙක් ගවුම උස්සන් ආවනෙ බන් අනේ පාල අයියට කරන එක මටත් කරන්නකෝ කියලා.. ඉතින් බෑ කියන්න බෑනේ බන් ඔන්න ඔහේ ෆ්‍රී ට්‍රයල් එකක් දුන්නා...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පැටියා;16594856 said:
    :lol::yes:
    නාකියටත් පහුගිය ටිකේ වපුරපුවගෙ අස්වැන්න ලැබුනා කියලා ආරංචියි :P
    wapurapu ewa hamba une.......:dull:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    wapurapu ewalu aswanna labenne:oo:

    පැටියා;16594856 said:
    :lol::yes:
    නාකියටත් පහුගිය ටිකේ වපුරපුවගෙ අස්වැන්න ලැබුනා කියලා ආරංචියි :P

    ඔන්න ඒ පාර තොපි දෙන්නත් ඇවිලෙන්න ගත්තා:growl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    උබ මාර පොරක්නේ යකෝ කිවුවෙත් නෑ එනව කියල. 1 නෙමේ හෙට රෑ කරන්න හදන්නේ. එන්න පුලුවන්ද?
    රෑට අවිත් ගෙදර යන්නෙ කොහොමද? මම මේ ට්‍රේන් එකේ එන්න හැදුවෙ. මාව ගෙනත් දාපන් එහෙනම්. :frown: රෑ කරනව නම් bbq එකක් දාන්න තිබ්බනෙ බන් :P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නැකැත් රාල;16594874 said:
    ඔන්න ඒ පාර තොපි දෙන්නත් ඇවිලෙන්න ගත්තා:growl:
    :no:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නැකැත් රාල;16594874 said:
    ඔන්න ඒ පාර තොපි දෙන්නත් ඇවිලෙන්න ගත්තා:growl:

    බලමු සාමෙන් ඉන්න එහෙනං. රෙදිත් නැතුව ඉන්න වෙන්නෙ නැත්තං :lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    රෑට අවිත් ගෙදර යන්නෙ කොහොමද? මම මේ ට්‍රේන් එකේ එන්න හැදුවෙ. මාව ගෙනත් දාපන් එහෙනම්. :frown: රෑ කරනව නම් bbq එකක් දාන්න තිබ්බනෙ බන් :P
    මොන වගෙ දෙයක්ද බන් කරන්න හදන්නෙ රෑ බො වෙලා:P
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    රෑට අවිත් ගෙදර යන්නෙ කොහොමද? මම මේ ට්‍රේන් එකේ එන්න හැදුවෙ. මාව ගෙනත් දාපන් එහෙනම්. :frown: රෑ කරනව නම් bbq එකක් දාන්න තිබ්බනෙ බන් :P

    අපේ ගෙදර නයිට ගහපන්, උදේට මම ගිහින් දාන්නම් ඒක අවුලක් නෑ. මෙහෙමයි සීන් එක ගෙදර කවුරුත් නෑ බන් ඒකනිසා බඩු අනන් මනන් නෑ. වයසක දෙන්නෙක් ඉන්නව ගේ බලාගන්න. බාබකිවු දාන්නත් බැරිකමක් නෑ උබ ගාව grill එකක් තියනවනම්. :P
     
    Status
    Not open for further replies.