fb eke dawasa edit karala giya awurudde day ekak unath danna puluwan. thread owner harinam thread eka edit karanna ona. ahinsaka manussyek ge reputation eka nathi wenne.
ජොනී බට්ට;16584674 said:posted date එක වෙනස් කෙරුවකි නේද
මූ කරල තියෙන එව්ව හැටියට ශුවර් නෑ මොකො අපි රියල් ලයිෆ් එකේදි මුද්‍රන,සිරිපාල වෙන වෙනම අදුරගෙන නෑනෙ.රැවුල රසල්ඩ් ආනොල්ඩ් කපලා ඉන්නවා වගෙ හිටපු කාලෙ ෆොටො එකක්පැටියා;16584685 said:

හරි ඒත් ඔච්චර ගේමක් දෙන්නෝනෙද බන් මේ ෆොටෝස් ටිකකට?මූ කරල තියෙන එව්ව හැටියට ශුවර් නෑ මොකො අපි රියල් ලයිෆ් එකේදි මුද්‍රන,සිරිපාල වෙන වෙනම අදුරගෙන නෑනෙ.
පැටියා;16584699 said:


උබම දාපු එකක්
අවුරුද්දකට විතර කලින් අපි එක ත්‍රෙඩ් එකෙ චැට් කරන කාලෙ 
ඔව් මටත් මැසේජ් එකක් දාල කිව්ව පොර අහිංසකය එහෙම කියලා. ඌත් එක්ක මගේ තරහක් නෑ බං තරින්ද දාපු පෝස්ට් එක කොපි කරල දැම්ම විතරයිජොනී බට්ට;16584696 said:GT ලොක්ක කිව මුද්‍රණ අහිංසක මාමි කෙනෙක් කියල. ඒ හින්ද මෑන්ස් ව ගාව ගන්න එපා

උබම දාපු එකක්
අවුරුද්දකට විතර කලින් අපි එක ත්‍රෙඩ් එකෙ චැට් කරන කාලෙ
![]()


පිස්සුද බන් මගෙ ෆොටො එකක් දැම්මත් උබෙ ෆොටො දානවා මමපැටියා;16584711 said:ඕවා මේ අස්සෙ දාන්න එපා මම වසලා හමාරයි. මම එලකිරි නෑවිත් ඉන්න යන්නෙ මාව එක්ස්පෝස් වුනානෙ![]()


ඔව් ප්‍රශ්නයක්ද?කේපුතාව දැක්කම මට හිතෙන්නේ උ කැරීපුතා කෙටි කරලා කියල