සිරිපාලගෙ හෙලුව

Status
Not open for further replies.

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    fb eke dawasa edit karala giya awurudde day ekak unath danna puluwan. thread owner harinam thread eka edit karanna ona. ahinsaka manussyek ge reputation eka nathi wenne.

    ජොනී බට්ට;16584674 said:
    posted date එක වෙනස් කෙරුවකි නේද

    හරි ඒත් ඔච්චර ගේමක් දෙන්නෝනෙද බන් මේ ෆොටෝස් ටිකකට? :oo: මූ කරල තියෙන එව්ව හැටියට ශුවර් නෑ මොකො අපි රියල් ලයිෆ් එකේදි මුද්‍රන,සිරිපාල වෙන වෙනම අදුරගෙන නෑනෙ.
     
    hitmanrock

    Well-known member
  • Dec 13, 2007
    730
    535
    93
    P9g7KcogFEkwr_rki6J6FVQncHxpxJ_ArJDD6fbwOgw=.jpg

    o4k1Plj.jpg
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පැටියා;16584685 said:
    රැවුල රසල්ඩ් ආනොල්ඩ් කපලා ඉන්නවා වගෙ හිටපු කාලෙ ෆොටො එකක්:dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අයිටී සොන්නයා ෆේක් බස්සනවා ෆේක් අයිඩි ජෙනරේටරයක් අරං ද කොහෙද මු කුලියට
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    හරි ඒත් ඔච්චර ගේමක් දෙන්නෝනෙද බන් මේ ෆොටෝස් ටිකකට? :oo: මූ කරල තියෙන එව්ව හැටියට ශුවර් නෑ මොකො අපි රියල් ලයිෆ් එකේදි මුද්‍රන,සිරිපාල වෙන වෙනම අදුරගෙන නෑනෙ.

    GT ලොක්ක කිව මුද්‍රණ අහිංසක මාමි කෙනෙක් කියල. ඒ හින්ද මෑන්ස් ව ගාව ගන්න එපා
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පැටියා;16584699 said:
    :lol::lol::lol: උබම දාපු එකක් :P අවුරුද්දකට විතර කලින් අපි එක ත්‍රෙඩ් එකෙ චැට් කරන කාලෙ
    :)
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ජොනී බට්ට;16584696 said:
    GT ලොක්ක කිව මුද්‍රණ අහිංසක මාමි කෙනෙක් කියල. ඒ හින්ද මෑන්ස් ව ගාව ගන්න එපා
    ඔව් මටත් මැසේජ් එකක් දාල කිව්ව පොර අහිංසකය එහෙම කියලා. ඌත් එක්ක මගේ තරහක් නෑ බං තරින්ද දාපු පෝස්ට් එක කොපි කරල දැම්ම විතරයි :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මුද්‍රණ මාම එල බුවා පොර මේවට සම්බන්ධයක් නෑ. කිරිපාල තමයි උස්සල තියෙන්නේ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :lol::lol::lol: උබම දාපු එකක් :P අවුරුද්දකට විතර කලින් අපි එක ත්‍රෙඩ් එකෙ චැට් කරන කාලෙ
    :)

    ඕවා මේ අස්සෙ දාන්න එපා මම වසලා හමාරයි. මම එලකිරි නෑවිත් ඉන්න යන්නෙ මාව එක්ස්පෝස් වුනානෙ :lol:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පැටියා;16584711 said:
    ඕවා මේ අස්සෙ දාන්න එපා මම වසලා හමාරයි. මම එලකිරි නෑවිත් ඉන්න යන්නෙ මාව එක්ස්පෝස් වුනානෙ :lol:
    පිස්සුද බන් මගෙ ෆොටො එකක් දැම්මත් උබෙ ෆොටො දානවා මම :no::lol:
     
    Status
    Not open for further replies.