උඹල හරි කුජීත වැඩ බං කරන්නේ
දැන් බලපං මම අර ලිපිය ලියල මූට චලෙන්ජ් කරන්න නේ හිටියේ, ශිට්...
දැං ඉතිං වැඩේ වකූර් නේ..........![]()
මටත් ත්රෙඩ් එක දැක්ක ගමන්ම මතක් උනේ ඒ සිද්දිය
...දැන් මේකෙන් වෙන්නෙ ඉදල හිටල හරි බයිට් එකට ගන්න එකෙක් නැති වෙන එක..
උඹල හරි කුජීත වැඩ බං කරන්නේ
දැන් බලපං මම අර ලිපිය ලියල මූට චලෙන්ජ් කරන්න නේ හිටියේ, ශිට්...
දැං ඉතිං වැඩේ වකූර් නේ..........![]()
...දැන් මේකෙන් වෙන්නෙ ඉදල හිටල හරි බයිට් එකට ගන්න එකෙක් නැති වෙන එක..
ගෙදර සහ දරුවන්ට, බිරිදට නේ බං ප්රෙයා්රිටි. මේ කොහෙද යන එළවස්සෙකුට නෙවෙයි.....
නිව්ටන්ගේ දෙවෙනි නියමය කියවලම කොරන දෙයක් කරපන්

නැකැත් රාල;16586402 said:ඊලඟට කාගෙද බන් සලුපට ගලවන්න හිතන් ඉන්නේ?![]()


මකපු ත්රෙඩ් එක දැක්කේ ම නෑ..............
මේකේ තියෙන්නෙත් වංචාවක් කරපු සීන් එකක් විතරයි. සීන් එකේ මුල සිට හිටපු අයවළුන් කරුනාකරල වාර්තා කරනව ද මුල ඉදන් ම සිදුවුනු සිදුවීම පිළිබදව, පැහැදිළි චිත්රයක් මැවෙන පරිදි......
මං හිතන්නේ ජොනීබට්ට ලොක්කා හොදයි වගේ වාර්තිව ඉදිරිපත් කරන්න.
උබේ ඕකත් එක්ක තියෙන මලේ හැටියට අසාදාරන නැ බන්...
මු මොකෙද්ද බන් කිරියේ මෙම්බස් ලට පහර ගහන්න..
මන් දන්නේ නැ මේ සොන්නයා මේ ලගක් වෙනකන්..
මු ලදී ෆෝම් වෙලා සැහෙන්න කැ ගැහුවනෙ..
හරිනේ පුතේ..දාගත්තනේ පුකේ..මාමය්ට්



ජොනී බට්ට;16586337 said:උකන seen එක![]()


නැකැත් රාල;16585556 said:යමෙක් තවකෙකුට නිකරුනේ චෝදනා කරයි නම් ඔහු බොහෝදුරට ඒම වරද කරන කෙනෙකි. අපි වෙනුවෙන් අපි එලකිරිය තුල පටන්ගැනීමටත් පෙර මුදල් වන්චා ගැන කෑ ගැසූ මොහු මහා වන්චා කාරයෙක් හොරෙක් බව අද ඔප්පු වී හමාරය..
![]()

අර සල්ලි හොරකන් කරපු උන්ට කියල.. දැන් මුගෙ address එක හොයාගෙන පොලිස්සියට අල්ලල දෙන්න ඕන මුලින්ම..

පා-තිර-නයා.....මේ වෙච්ච වැඩෙන් ඌ නිකං ෂොක් වෙලා වගේ ඉන්නේ..........අන්න පටිර-නයා උළුඳු වඩේ හදල ත්රෙඩ් එකකුත් දාල.

OK
මාව දැකල ලගට වෙලා හිටගෙනත් හිටියලු නේද උයා.. බයික් එකේ නොම්බර් එකත් ලියාගෙන..
වෙනකාටවත් දෙන්න එපා සහෝ ඕගොල්ලො වගේ අනිත් අය නෙවේ නොසිතූ වෙලාවක ඩප්පියකින් ඇදල අරීද දන්නෙ නෑ එකපාරට රිද්දුව උන් ටික එකතු වෙලා.. මම බයයි
![]()
මේහ්.....
මූ නේද අර ගෙදර වැඩට ගෑණියෙක් හොයනව කියල දාල තිබ්බේ?
වැන්දඹු වුණත් කමක් නෑ ගෙදර නතර වෙලා වැඩ කරන ගෑණියෙක් හොයලා.....
මූට එච්චර ම අහේමද බං???????????????


මේහ්.....
මූ නේද අර ගෙදර වැඩට ගෑණියෙක් හොයනව කියල දාල තිබ්බේ?
වැන්දඹු වුණත් කමක් නෑ ගෙදර නතර වෙලා වැඩ කරන ගෑණියෙක් හොයලා.....
මූට එච්චර ම අහේමද බං???????????????

සිරිපොන්ස් ඔන් ලයින්..........![]()


ජොනී බට්ට;16586622 said:ඔව්, වීදි ගණිකාවක් ගානට වැටිලත් ලජ්ජා නැනේ මුට![]()