සිරිපාලගෙ හෙලුව

Status
Not open for further replies.

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උඹල හරි කුජීත වැඩ බං කරන්නේ:dull:
    දැන් බලපං මම අර ලිපිය ලියල මූට චලෙන්ජ් කරන්න නේ හිටියේ, ශිට්...
    දැං ඉතිං වැඩේ වකූර් නේ..........:growl:

    මටත් ත්‍රෙඩ් එක දැක්ක ගමන්ම මතක් උනේ ඒ සිද්දිය:rofl:...දැන් මේකෙන් වෙන්නෙ ඉදල හිටල හරි බයිට් එකට ගන්න එකෙක් නැති වෙන එක..:dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මකපු ත්‍රෙඩ් එක දැක්කේ ම නෑ..............
    මේකේ තියෙන්නෙත් වංචාවක් කරපු සීන් එකක් විතරයි. සීන් එකේ මුල සිට හිටපු අයවළුන් කරුනාකරල වාර්තා කරනව ද මුල ඉදන් ම සිදුවුනු සිදුවීම පිළිබදව, පැහැදිළි චිත්‍රයක් මැවෙන පරිදි......
    මං හිතන්නේ ජොනීබට්ට ලොක්කා හොදයි වගේ වාර්තිව ඉදිරිපත් කරන්න.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    නිව්ටන්ගේ දෙවෙනි නියමය කියවලම කොරන දෙයක් කරපන්

    OK

    :(

    මාව දැකල ලගට වෙලා හිටගෙනත් හිටියලු නේද උයා.. බයික් එකේ නොම්බර් එකත් ලියාගෙන..
    වෙනකාටවත් දෙන්න එපා සහෝ ඕගොල්ලො වගේ අනිත් අය නෙවේ නොසිතූ වෙලාවක ඩප්පියකින් ඇදල අරීද දන්නෙ නෑ එකපාරට රිද්දුව උන් ටික එකතු වෙලා.. මම බයයි

    6465739.gif
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මකපු ත්‍රෙඩ් එක දැක්කේ ම නෑ..............
    මේකේ තියෙන්නෙත් වංචාවක් කරපු සීන් එකක් විතරයි. සීන් එකේ මුල සිට හිටපු අයවළුන් කරුනාකරල වාර්තා කරනව ද මුල ඉදන් ම සිදුවුනු සිදුවීම පිළිබදව, පැහැදිළි චිත්‍රයක් මැවෙන පරිදි......
    මං හිතන්නේ ජොනීබට්ට ලොක්කා හොදයි වගේ වාර්තිව ඉදිරිපත් කරන්න.

    අන්න පටිර-නයා උළුඳු වඩේ හදල ත්‍රෙඩ් එකකුත් දාල.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :(:(:(:(:(
    උබේ ඕකත් එක්ක තියෙන මලේ හැටියට අසාදාරන නැ බන්...
    මු මොකෙද්ද බන් කිරියේ මෙම්බස් ලට පහර ගහන්න..
    මන් දන්නේ නැ මේ සොන්නයා මේ ලගක් වෙනකන්..
    මු ලදී ෆෝම් වෙලා සැහෙන්න කැ ගැහුවනෙ..
    හරිනේ පුතේ..දාගත්තනේ පුකේ..මාමය්ට්

    :dull::dull::dull:

    අර සල්ලි හොරකන් කරපු උන්ට කියල.. දැන් මුගෙ address එක හොයාගෙන පොලිස්සියට අල්ලල දෙන්න ඕන මුලින්ම..

    ජොනී බට්ට;16586337 said:
    උකන seen එක :lol::lol::lol:

    උකන සීන් නෙවේ සහෝ උකන සර්ර්ර්

    :rofl::rofl:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    නැකැත් රාල;16585556 said:
    යමෙක් තවකෙකුට නිකරුනේ චෝදනා කරයි නම් ඔහු බොහෝදුරට ඒම වරද කරන කෙනෙකි. අපි වෙනුවෙන් අපි එලකිරිය තුල පටන්ගැනීමටත් පෙර මුදල් වන්චා ගැන කෑ ගැසූ මොහු මහා වන්චා කාරයෙක් හොරෙක් බව අද ඔප්පු වී හමාරය..

    24pfj8p.jpg

    කාට කියන්නද? මූ කොච්චරනම් අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගසා කාල ඇත්ද? මුගේ සයිට් සැහෙන්න තියෙනවා ඔය වගේ scam වැඩ වලට යොදාගත්තු :(
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell


    OK

    :(

    මාව දැකල ලගට වෙලා හිටගෙනත් හිටියලු නේද උයා.. බයික් එකේ නොම්බර් එකත් ලියාගෙන..
    වෙනකාටවත් දෙන්න එපා සහෝ ඕගොල්ලො වගේ අනිත් අය නෙවේ නොසිතූ වෙලාවක ඩප්පියකින් ඇදල අරීද දන්නෙ නෑ එකපාරට රිද්දුව උන් ටික එකතු වෙලා.. මම බයයි

    6465739.gif

    පිස්සුද මැණික ඔයාට ඩප්පි ගහන්ඩ මම ඉඩ තියෙනවද.
    wink3.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේහ්.....
    මූ නේද අර ගෙදර වැඩට ගෑණියෙක් හොයනව කියල දාල තිබ්බේ?
    වැන්දඹු වුණත් කමක් නෑ ගෙදර නතර වෙලා වැඩ කරන ගෑණියෙක් හොයලා.....

    මූට එච්චර ම අහේමද බං???????????????
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මේහ්.....
    මූ නේද අර ගෙදර වැඩට ගෑණියෙක් හොයනව කියල දාල තිබ්බේ?
    වැන්දඹු වුණත් කමක් නෑ ගෙදර නතර වෙලා වැඩ කරන ගෑණියෙක් හොයලා.....

    මූට එච්චර ම අහේමද බං???????????????

    ඔහ් යේස් :lol::lol:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේහ්.....
    මූ නේද අර ගෙදර වැඩට ගෑණියෙක් හොයනව කියල දාල තිබ්බේ?
    වැන්දඹු වුණත් කමක් නෑ ගෙදර නතර වෙලා වැඩ කරන ගෑණියෙක් හොයලා.....

    මූට එච්චර ම අහේමද බං???????????????

    මුට කොහෙද බන් වැඩකාරියෙක් තියාගන්න සල්ලි? මිනිස්සුන්ට ලොන්තේ බස්සලනේ මූ හම්බ කරලා තියන්නේ.. මූ පුලුවන්නම් වැඩකාරිගෙනුත් හොරකම් කරයි..:lol:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජොනී බට්ට;16586622 said:
    ඔව්, වීදි ගණිකාවක් ගානට වැටිලත් ලජ්ජා නැනේ මුට :lol::lol:

    මූ ඇවිත් තියන්නේ කට්ටිය ඕෆ් ලයින් ගියාම පාලු ගෙයි වලන් බිඳින්න..
     

    w0rl0ard

    Member
    Apr 20, 2014
    165
    11
    0
    ඕකට තමා
    mind game
    කියල කියන්නේ. ඕකට හැම කෙනාම අහු වෙනවා. අන්තිමටම ඒ කෙනා විහින්ම නැති වෙනවා. එකයි ඔකේ හැටි.
    හරි ගියාම මාව මතක් කරලා රේප් දෙන්න
    963435.png
    960537.png
    4722837.png
    1231434.png
    3528060.png
    1117144.png
    9344262.png
    2089324.png
    6418205.png
     
    Status
    Not open for further replies.