සිරිපාලගෙ හෙලුව

Status
Not open for further replies.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    241378k.jpg

    :lol::lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මූට තියෙන්නේ මානසික රෝගයක් බං.....අර ඔරිය වගේම මූට මුගේ හොරණෑව ගසා ගන්නයි වුවමනාව. මු තමා කිරියෙ බඩු ඔස්තාර් කියල.....මූ අහුවෙන හැම බඩුවම අදිනවා, ඇදල *ක දන්න අරගෙන මේකෙ ත්‍රෙඩ් දානවා. හැබැයි වෙන එකෙක් වෙන ගෑණියෙක් ව ඇද්දොත්, අර කුරුණෑගල ප්‍රින්සිපල් වගේ, මූ පුප්පගෙන කෑගහනවා....සංස්කෘතිය, සදාචාරෙ දෙපරැන්දෙං උතුරනවා.
    මූට තියෙන්නෙ මානසික රෝගයක්. ඒකයි මේ මෝල් ත්‍රෙඩ් ම දාන්නේ..........
    මුං වගේ අවජාතකයො තමා බං මේ ෆෝරම් එක කන්නේ...........

    ඔව් බන් මට මානසික රොගයක් තියෙනවා උබට අවුල්ද?:rofl: මෙතන පොර ටොක් දීලා හොරණෑ ගහන්නේ කවුද කියලා ඔනේ එකෙක් දන්නවා ..:lol:උබට වගේ මට පොර මේනියාවක් නෑ බන් :P.උබ මෙතන පොරටොක් දෙන්නේ ඇඩ්මින් ,මොඩ් වගේ නේ බන් :rolleyes::rolleyes:උබට මම දාන පොස්ට් අවුලක් නම් Ignore ලිස්ට් එකට දාපන්

    හුටා මම පොට්ටෙට වගේ පිස්සෙක් වෙන්න ඇති කියල guess කරේ.. අපොයි..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බින්දු;16587676 said:

    පොත් පෙරලලා, වෙලාව නාස්ති කරන් නෝනගෙන් බැනුම් අහගෙන අර මහා ත්‍රෙඩ් එක දැම්මා නම් කොහොමද ආතල් එක :rofl::rofl::rofl::P:P:P

    මොකද්ද බන් thread එක ?

    :eek::eek:
     
    Aug 18, 2011
    6,147
    788
    0

    හුටා මම පොට්ටෙට වගේ පිස්සෙක් වෙන්න ඇති කියල guess කරේ.. අපොයි..

    :baffled::baffled::baffled: වැඩකට ඇති එකෙක් එක්ක ඇමිනියං බං :baffled::baffled::baffled: ඕකා වගේ පජාති ඩයල් එකක් එක්ක මොකට කොකු දාගන්නවද?? අසූචි ගොඩවල් දැක්කම ඒවා පාගන්නේ නැතුව, මග ඇරලා යන්න :P:P:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බින්දු;16587676 said:

    පොත් පෙරලලා, වෙලාව නාස්ති කරන් නෝනගෙන් බැනුම් අහගෙන අර මහා ත්‍රෙඩ් එක දැම්මා නම් කොහොමද ආතල් එක :rofl::rofl::rofl::P:P:P
    මම සිද්ධිය කිව්ව බිරින්දෑට සහසුද්දෙං මචං. මොකද මම අපේ මහගෙදර ගියා තාත් ගෙන් පොත් පත් ටික ඇන්න එන්න. බිරින්දෑ කිව්ව දේ ට මම ඇම්රික් වෙලා ඉන්නේ.
    එයා කියපි, “එක එකා ගේ කටවල් වහන්න නෙවෙයි, රටට, ජාතියට කරන සේවයක් විදියට ඕක දාන්න“ කියලා.........:love::love:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජේමිස් බන්ඩා;16586715 said:
    උඹ මූට හූනියමක් වත් කලාද?:lol:

    බලපන් නැකතා හුනියමක් කරලා නේ :(

    හූනියම් නෙමෙයි:baffled::no::no: ඕකට ඔය වුනේ බුද්ධාගමට අපහාස කරපුවට.. වල් සක්කිලියා...:growl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඉරිශියා කියන්නේ උ‍බේ කෑල්ලද ? අන්කොමන් නෙම් එකක් :rofl:යනකොට මොනව හරි ගෙනියපන් හිස් අතින් නොයා :lol:

    ඇයි පුතා නිකන් ශේප් වෙන්න වගේද.. අන්තිමට ලයින් එක පේන්නෙ නැද්ද..
    ආගම මොකද්ද ඔබ තුමාගෙ ?
    බුද්දහගමේ නෙවේ නේද ඔබතුමා

    ?????????????????????

    Aug 18, 2011
    6,147
    788
    0
    මොකද්ද බන් thread එක ?

    :eek::eek:

    පචෝරිස් සිංහ නාද කරලා අභියෝග කරා කිඹුලට ලංකාවේ දෙමළ ජාතික සටන ( උන්දැ කියන්නේ එහෙමයි ) ගැන ත්‍රෙඩ් එකක් දාලා සංවාද කරමු කියලා :lol::lol: මේ වගේ හොර ගුඩ්ඩෙක් එක්ක සංවාද කරන්න යන්නේ මොකාද?? :lol::lol: :baffled::baffled::baffled:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මම සිද්ධිය කිව්ව බිරින්දෑට සහසුද්දෙං මචං. මොකද මම අපේ මහගෙදර ගියා තාත් ගෙන් පොත් පත් ටික ඇන්න එන්න. බිරින්දෑ කිව්ව දේ ට මම ඇම්රික් වෙලා ඉන්නේ.
    එයා කියපි, “එක එකා ගේ කටවල් වහන්න නෙවෙයි, රටට, ජාතියට කරන සේවයක් විදියට ඕක දාන්න“ කියලා.........:love::love:

    :shocked::shocked::shocked::shocked: රෙස්පෙක්ට්
    11.gif
    11.gif
    11.gif

    එහෙනම් වෙලා තියෙනවා නම් ඕක දාන්න :):)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    නැකැත් රාල;16587695 said:
    හූනියම් නෙමෙයි:baffled::no::no: ඕකට ඔය වුනේ බුද්ධාගමට අපහාස කරපුවට.. වල් සක්කිලියා...:growl:

    :P:P ලක්ශ 10කට ඔට්ටුවක් දාමුද?? :lol::lol: හපොයි ඒ ඔට්ටුව ඇල්ලුවා නම් මූ තව කීදෙනෙක්ගෙන් සල්ලි කඩාවිද ඔට්ටුවට සල්ලි හොයා ගන්න :shocked::shocked::shocked:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බින්දු;16587692 said:
    වැඩකට ඇති එකෙක් එක්ක ඇමිනියං බං ඕකා වගේ පජාති ඩයල් එකක් එක්ක මොකට කොකු දාගන්නවද?? අසූචි ගොඩවල් දැක්කම ඒවා පාගන්නේ නැතුව, මග ඇරලා යන්න

    මම මහ හරක් පැටිය බන්..
    ඇනපිය හොදවයින් ටොක්කක්

    ඔය දත් කි@# ගෙන් ඇහුව කොච්චර මල පන්නුවත් කූල් down වෙලා reply දාන්නෙ කොහොමද කියල..
    ගුරු මුෂ්ටි තියාගෙන කියල දුන්නෙ නැහැ මට
    මහ කැ@ මිනිස්සු

    2428803.gif
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඌ එළකිරි යට දුවගෙන ඇවිත් ":lol::lol::lol:" වගේ smiley ටිකක් ගහල ගියා නේද ඊයෙ..

    මම හිතන්නෙ ඕක දැන් ඇද යට මෙන්න මෙහෙම ඇත්තෙ

    4930895.gif
     
    Aug 18, 2011
    6,147
    788
    0

    මම මහ හරක් පැටිය බන්..
    ඇනපිය හොදවයින් ටොක්කක්

    ඔය දත් කි@# ගෙන් ඇහුව කොච්චර මල පන්නුවත් කූල් down වෙලා reply දාන්නෙ කොහොමද කියල..
    ගුරු මුෂ්ටි තියාගෙන කියල දුන්නෙ නැහැ මට
    මහ කැ@ මිනිස්සු

    2428803.gif

    ඌට මිනිස්සුංගේ ෆොටෝ දාලා එක්ස්පෝස් කරන උන් පෙන්නන්න බැරිලු :rolleyes::rolleyes: ඒ වුනාට මිනිස්සුන්ට බෝල බස්සලා සල්ලි කඩාගෙන වංචා කරන උන් හොඳයි, ෆේක් වලින් ඇවිත් පච කෙලල අනිත් එවුන් කොටවලා යන එකත් හොඳයි :baffled::baffled::baffled: අහිගුන්ටික ගෑනුන්ටත් කෙලින්න තරම් අසහනෙන් ඉන්න අනාතයෙක්ගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද?? ඔය වගේ සත්වයෝ ගණන් ගන්නෙ නැතුව හිටු :baffled::baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඔය දත් කි@# ගෙන් ඇහුව කොච්චර මල පන්නුවත් කූල් down වෙලා reply දාන්නෙ කොහොමද කියල..
    ගුරු මුෂ්ටි තියාගෙන කියල දුන්නෙ නැහැ මට
    මහ කැ@ මිනිස්සු

    2428803.gif
    මම තොට කිව්වේ......
    හරුප එපා. හොද සම්භාව්‍ය සිංහල භාෂාවෙන් දීපිය හෙළුයෙන් වැනෙන්න........
    ඒකෙන් තමා රිදෙන්නේ. සෙනාල් නහයෙන් අඩ අඩ ඉන්නේ, මම ක්‍රෙම් අනිත් උන්ට කියල දෙනව කියලා.......:baffled:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බින්දු;16587713 said:
    :P:P ලක්ශ 10කට ඔට්ටුවක් දාමුද?? :lol::lol: හපොයි ඒ ඔට්ටුව ඇල්ලුවා නම් මූ තව කීදෙනෙක්ගෙන් සල්ලි කඩාවිද ඔට්ටුවට සල්ලි හොයා ගන්න :shocked::shocked::shocked:

    උඹලා දන්නවද මූ මට ගිය සතියෙත් පීඑම් දාලා ඔට්ටුව අල්ලන්න එන්න කිව්වා...

    O8rg3rN.jpg

    හත පහක ඔට්ටුවක් නැතුවත් මේ හඳහන් දෙක මට අද වෙනතුරු ලැබුනේ නෑ.. මූට ඕන කලේ අපිවෙනුවෙන් අපි වැඩේ කඩාකප්පල් කරන්න මිසක් ජ්‍යොතිෂ ගැන ක්ථා කරන්න නෙමෙයි.. ඒකයි මූ පුද්ගලිකව මගේ එක්ක ගේමට ආවේ...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බින්දු;16587735 said:

    ඌට මිනිස්සුංගේ ෆොටෝ දාලා එක්ස්පෝස් කරන උන් පෙන්නන්න බැරිලු :rolleyes::rolleyes: ඒ වුනාට මිනිස්සුන්ට බෝල බස්සලා සල්ලි කඩාගෙන වංචා කරන උන් හොඳයි, ෆේක් වලින් ඇවිත් පච කෙලල අනිත් එවුන් කොටවලා යන එකත් හොඳයි :baffled::baffled::baffled: අහිගුන්ටික ගෑනුන්ටත් කෙලින්න තරම් අසහනෙන් ඉන්න අනාතයෙක්ගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද?? ඔය වගේ සත්වයෝ ගණන් ගන්නෙ නැතුව හිටු :baffled::baffled::baffled:

    යටි අරමුණ වෙන එකක් නෙ බන්..
    අනික මට ඉතින් ඔය ප@ය හංගගෙන ඇටෙන් කෙලින උන් පේන්න බෑ බන්.. කව්ද බන් photos දැම්මෙ thread එක දැම්ම එකා දැම්මද අනික fb account එක දැම්මහම ඉතින් photo එලියට එනව උගෙ තියන කැ@ කන් වල හැටියට..

    මේ පොන්ස් ට තියෙන්නෙ වෙන අමාරුවක් බන්..

    වැඩක් නෑ ඉතින් හින්නියන් ගෙන්..ගණන් ගන්නෙ නැතිව හිටියහම ඉවරයි තමයි..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    ඇයි පුතා නිකන් ශේප් වෙන්න වගේද.. අන්තිමට ලයින් එක පේන්නෙ නැද්ද..
    ආගම මොකද්ද ඔබ තුමාගෙ ?
    බුද්දහගමේ නෙවේ නේද ඔබතුමා

    ?????????????????????

    ඇයි බුද්ධාගමේ අය ඔයා ගව රේඡිස්ටර් වෙන්න ඔනේද? :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මම තොට කිව්වේ......
    හරුප එපා. හොද සම්භාව්‍ය සිංහල භාෂාවෙන් දීපිය හෙළුයෙන් වැනෙන්න........
    ඒකෙන් තමා රිදෙන්නේ. සෙනාල් නහයෙන් අඩ අඩ ඉන්නේ, මම ක්‍රෙම් අනිත් උන්ට කියල දෙනව කියලා.......:baffled:

    OK.. අද ඉදල මම හරුප කියන්නෙ නෑ..

    4.gif

    පෙරුමාල් සොන්නයට මොකද්ද වෙලා බන්.. මේ යන විදියට උගෙ අනාගතේ ගැන හිතිල අපිත් එක්ක බ්ලෙන්ඩ් උනා ඌ

    :lol::lol::lol:

    Aug 18, 2011
    6,147
    788
    0
    නැකැත් රාල;16587780 said:
    උඹලා දන්නවද මූ මට ගිය සතියෙත් පීඑම් දාලා ඔට්ටුව අල්ලන්න එන්න කිව්වා...

    O8rg3rN.jpg

    හත පහක ඔට්ටුවක් නැතුවත් මේ හඳහන් දෙක මට අද වෙනතුරු ලැබුනේ නෑ.. මූට ඕන කලේ අපිවෙනුවෙන් අපි වැඩේ කඩාකප්පල් කරන්න මිසක් ජ්‍යොතිෂ ගැන ක්ථා කරන්න නෙමෙයි.. ඒකයි මූ පුද්ගලිකව මගේ එක්ක ගේමට ආවේ...

    සල්ලි එකතු වෙන වැඩක් නිසා ඉරිසියා හිතෙන්න ඇති :oo::oo::oo::baffled::baffled::baffled: අපි වෙනුවෙන් අපි සීන් එක තමයි උඹත් එක්ක ඔච්චර මල වෙන්න හේතුව
     
    Status
    Not open for further replies.