ජොනී බට්ට හින්දාඌ දාපු ත්‍රෙඩ් එකේ මේ විස්තර ඔක්කොම තිබ්බ ෆොටෝස් එක්කම. ඒක ක්ලෝස් කල ජී.ටී. බට්ටට ඕන වෙලා තිබ්බෙ ඌව එක්ස්පෝස් කරන්න. පස්සෙ චෙක් කරද්දි තමයි මුගේ සල්ලි හොරකම මීටර් උනේ.පාලය මාත් එක්ක මලෙන් හිටියෙ බං ගොඩක් කල් ඉඳලා.මං ඌ දාන ත්‍රෙඩ් වල පත සයිස් ෆොටො 5ක් විතර පෝස්ට් කරල එනව මූ මට ඒ ෆොටෝම දාල ෆේක් වලින් -රෙප් දෙනව අනිත් දවසෙත් ඒකම කරනව.මූ ජීටී ට කියල පෝස්ට් එක අයින් කරවනව අයින් කරන කන් බලන් ඉඳල මං ආයෙම ෆොටෝ ටික දාගෙන දාගෙන යනව.
![]()

මම ඒ සීන් දන්නේ නෑ 

ඌ දාපු ත්‍රෙඩ් එකේ මේ විස්තර ඔක්කොම තිබ්බ ෆොටෝස් එක්කම. ඒක ක්ලෝස් කල ජී.ටී. බට්ටට ඕන වෙලා තිබ්බෙ ඌව එක්ස්පෝස් කරන්න. පස්සෙ චෙක් කරද්දි තමයි මුගේ සල්ලි හොරකම මීටර් උනේ.පාලය මාත් එක්ක මලෙන් හිටියෙ බං ගොඩක් කල් ඉඳලා.මං ඌ දාන ත්‍රෙඩ් වල පත සයිස් ෆොටො 5ක් විතර පෝස්ට් කරල එනව මූ මට ඒ ෆොටෝම දාල ෆේක් වලින් -රෙප් දෙනව අනිත් දවසෙත් ඒකම කරනව.මූ ජීටී ට කියල පෝස්ට් එක අයින් කරවනව අයින් කරන කන් බලන් ඉඳල මං ආයෙම ෆොටෝ ටික දාගෙන දාගෙන යනව.

ඔයා කියන එව්ව නම් එච්චර ගනන් ගන්නේ නෑ අනේ 
ඒ වගේ තමයි ඕක සමලිංගික අයටත් අදාලයි



