සිරිපාලගෙ හෙලුව

Status
Not open for further replies.

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    උගේ නම ද නැද්ද දන්නෙ නෑ බං. මං අර සේල නැති කතාව දාන්න ඒන නිසා අසේල කිව්වෙ. :dull::dull::dull:

    කිබුලා කියන නමත් උබට වැටුනෙ එහෙම නේද ?:oo::oo::oo::oo:

    කිබුලා =අර මොකක්ද එක +උලා
    :oo::oo::oo::oo:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔව් බන් දැන් රෑටත් මූව හීනෙන් පේනව :dull:

    හීනෙන් ඇට සැකිලි දැකල උබ බය වෙන්නෙ නැද්ද බන් :oo::oo::oo:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    :lol::lol: බුතයෙක් වෙලා එයි උබව හොයන්

    නෙද්දකිං අර හිපාටු මූන ද?
    ඊට වඩා සැපයි යකෝ මර්විය ගේ මූන හරි මහඑකා ගෙ හරි මූණ පේනවා......
    වමනේ යනව මතක් වෙද්දිත්.......:dull::dull::frown:
    ඔව් බං උගේ තියෙන්නෙ මහ මරු මුස් මූනක් නෙහ්? :oo: කිසිම සිරියාවක් නෑ. නම විතරයි සිරිපාල :dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔව් බං උගේ තියෙන්නෙ මහ මරු මුස් මූනක් නෙහ්? :oo: කිසිම සිරියාවක් නෑ. නම විතරයි සිරිපාල :dull:
    දුක හිතුනා රත්තරනේ
    හිත රිදුනා රත්තරනේ
    දුක හිතුනා රත්තරනේ
    මා හැඩුවා රත්තරනේ
    :(
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    යාළුවා;16590442 said:
    දුක හිතුනා රත්තරනේ
    හිත රිදුනා රත්තරනේ
    දුක හිතුනා රත්තරනේ
    මා හැඩුවා රත්තරනේ
    :(
    හලෝ පූස් :P
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මුන් ඔක්කොම වලිගෙ පාගන් ඉන්නෙ :lol: කිබුලා අයියෙ

    :rofl::lol::lol::lol:

    වලිගෙ කියන්නෙ කිබුලගෙ වලිගෙද :oo::oo::oo:
     
    Status
    Not open for further replies.