සිරිපාලගෙ හෙලුව

Status
Not open for further replies.

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    නැකැත් රාල;16589504 said:
    උඹ ඉල්ලලා අස් වුනාට සිරිපාලයා තේරුවනේ... එකට ගේම් වලට බැහැලා යාලුවා අනාත වුනාම ඔහොම කරන එක හරිද? එකට හොරකමේ ගිහින් එකෙක් අහු වුනාම මමනම් නෑ ඕවට කියනවා.. එක්කො අනිත් උන් වගේ සද්ද වහලා ඉන්න ඕන.. තමන් සුදනා වෙන්න තමන් එක්කම හිටිය එකාට ඇඟිල්ල දික්කරනවා... උඹලටත් පිරිමියි කියලා කියනවනේ... තුක් නොදකින්
    සිරිපාල මගේ යාලුවෙක් වුනේ කොහොමද...ඌ උබේ ජොතිශ මගුලට විරිද්දයි මාත් විරුද්දයි...
    අනේ මහ්තයො නිකම් ආයේ පව් නොදී ඉන්නවද..දැන් උඹද පිරිමියා..අනේ පල ගොබිලො..ෆේක් හදාගෙන කුනුහරප කියන උඹද පිරිමියා... පච කෙලල බඩගොස්තරේ හොයා ගන්න එකට වඩා නම්බුයි බොල හිගා කෑවනම්...
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    අනේ පලයන් යන්න ෆේක් වලින් ඇවිත් මාට්ටු වෙලා බෑන් වෙලා හිටපු උඹනේ මේ ෆේක් ගැන කථා කරන්නේ.. උඹත් සිරිපාලයා වගේමයි.. එක අතකට පාලයා හොඳයි.. ඌ උගේ පැත්තට කථා කරපු උන්ට කෙලවෙනකොට සුදනාවෙන්න අනිත් පැත්ත ගැහුවේ නෑ.. උඹ නම් හොඳ හිත එකේ රකුසා වගේම ඉරිසියාව කුහක කම බොරුව හා මිත්‍ර ද්‍රෝහී කම උපන්ගෙයිදීම ලැබුන එකෙක්... තුක් නොදකින්.. උඹ කරපු දේටම අනිත් උන්ට ඇඟිල්ල දික්කරනකොට උඹට ලැජ්ජාවක් කියලා එකක් දැනෙන්නෙ නැද්ද? පන්සිල් පද පහ රකින්නේ නැති උඹනේ මේ හෙන බෞද්ධයා වගේ බන කියන්නේ.. ඕවට කියන්නේ වැදි බන..උඹත් පලයා වගේ පොරත්වයක් ගන්න දඟලන නාසිස්ටික් ඩිසොර්ඩර් කාරයෙක්..:growl::angry:
     
    w0rl0ard

    Member
    Apr 20, 2014
    165
    11
    0
    සිරිපාල මගේ යාලුවෙක් වුනේ කොහොමද...ඌ උබේ ජොතිශ මගුලට විරිද්දයි මාත් විරුද්දයි...
    අනේ මහ්තයො නිකම් ආයේ පව් නොදී ඉන්නවද..දැන් උඹද පිරිමියා..අනේ පල ගොබිලො..ෆේක් හදාගෙන කුනුහරප කියන උඹද පිරිමියා... පච කෙලල බඩගොස්තරේ හොයා ගන්න එකට වඩා නම්බුයි බොල හිගා කෑවනම්...

    Diya Rakus - වට අ ශිටි නේම් ඉස් දැට්
    ආ යු ආ ෆ්‍රෙන්ඩ් ඔෆ් සිරිපාලස් ? දැට් බොන් ලස් ක්රියෙචර්?? ටූ බෑඩ්

    ඇයි අව්ල්ද????

    951195.gif
    951195.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තමන් හා ඇසුරෙහි සිටින්නවුන් ගෙන් පවා සොරකම් කොට බඩ වඩා ගන්නා තක්කඩි සොරදෙටුවා ඔන්ලයින් හිදින බව පෙනේ............
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    තමන් හා ඇසුරෙහි සිටින්නවුන් ගෙන් පවා සොරකම් කොට බඩ වඩා ගන්නා තක්කඩි සොරදෙටුවා ඔන්ලයින් හිදින බව පෙනේ............

    ලැජ්ජා නහරය සුන්නත් කරන අවස්ථාවේදී අත් වැරදීමකින් කැපුන බව සඳහන්.. එසේ නම් ඒ කථාව සත්‍යයක්..
     
    Status
    Not open for further replies.