සිරිපාලගෙ හෙලුව

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැටියා;16595010 said:
    දැලක් සෙට් වෙනවා ඒත් පොල් කටු අඟුරු දාන්න වෙන්නෙ :)
    thopi mokatada set wenna hadanne.....
    waren mage grill eka anna palayalla. wede iwara wela genath deepalla:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බඩු නැත්නම් බඩුවක් ගේමු.. :P පිස්සුද බන් මොන ග්‍රිල් ද? ෆ්‍රිජ් එකක පිටිපස්සෙ තියෙන දැලක් ගලෝල තියෙනව. බ්ලොක් ගල් දෙකක් උඩ දැල තිබ්බ. දැන්ම. හෝම් මේඩ් යකෝව්... :rofl:
    මේ තියෙන්නෙ මේ Apr වල දාපු එකක්.

    bbq_zpsdb2e9fea.jpg
    yako meka gini mela sandarashanayak wage neh:oo::oo::baffled:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බඩු නැත්නම් බඩුවක් ගේමු.. :P පිස්සුද බන් මොන ග්‍රිල් ද? ෆ්‍රිජ් එකක පිටිපස්සෙ තියෙන දැලක් ගලෝල තියෙනව. බ්ලොක් ගල් දෙකක් උඩ දැල තිබ්බ. දැන්ම. හෝම් මේඩ් යකෝව්... :rofl:
    මේ තියෙන්නෙ මේ Apr වල දාපු එකක්.

    bbq_zpsdb2e9fea.jpg

    යකෝ ෆ්‍රිජ් එකේ දැල සවුත්තු වෙන්නෙ නැද්ද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    thopi mokatada set wenna hadanne.....
    waren mage grill eka anna palayalla. wede iwara wela genath deepalla:)

    මම නම් ඔය නොහොඹිනා වැඩේට යන්නෙ නෑ අයියා.
    අරුන් දෙන්නා තමා මොකක් හරි මගඩියක් කරන්න සෙට් වෙන්නෙ :lol:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    බඩු නැත්නම් බඩුවක් ගේමු.. :P පිස්සුද බන් මොන ග්‍රිල් ද? ෆ්‍රිජ් එකක පිටිපස්සෙ තියෙන දැලක් ගලෝල තියෙනව. බ්ලොක් ගල් දෙකක් උඩ දැල තිබ්බ. දැන්ම. හෝම් මේඩ් යකෝව්... :rofl:
    මේ තියෙන්නෙ මේ Apr වල දාපු එකක්.

    bbq_zpsdb2e9fea.jpg

    ආයිත් දැල පාවිච්චි කරන්න පුලුවන්ද? එහෙනම් හෙට එකක් දාමුකෝ බන්?
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    නැකැත් රාල;16595024 said:
    යකෝ ෆ්‍රිජ් එකේ දැල සවුත්තු වෙන්නෙ නැද්ද?

    ෆ්‍රිජ් එකේ දැල වගේද බන් බීම
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    පැටියා;16595010 said:
    දැලක් සෙට් වෙනවා ඒත් පොල් කටු අඟුරු දාන්න වෙන්නෙ :)
    සුපර්මාකට් එකෙන් චාකෝල් ගන්න පුලුවන්නෙ. පොල්කටු අලු බර නෑ. හරි යන්නෙ නෑ. යටට තහඩුවක් දානව.

    මොන වගෙ දෙයක්ද බන් කරන්න හදන්නෙ රෑ බො වෙලා:P
    සුදීවයගෙ කෙල්ල වෙන එකෙක් බැන්ද දුකට බොනවයි කියන්නෙ. :rofl: එනවද දුක බෙදා ගන්න..

    thopi mokatada set wenna hadanne.....
    waren mage grill eka anna palayalla. wede iwara wela genath deepalla:)
    කොහෙද ඉන්නෙ? ලඟපාතකද?
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    thopi mokatada set wenna hadanne.....
    waren mage grill eka anna palayalla. wede iwara wela genath deepalla:)
    කිබුල අංකල්ව දැක්ක කල්. ගොඩ දවසකින් සෙට් වෙන්න කියල හදන්නේ.

    පැටියා;16595050 said:
    මම නම් ඔය නොහොඹිනා වැඩේට යන්නෙ නෑ අයියා.
    අරුන් දෙන්නා තමා මොකක් හරි මගඩියක් කරන්න සෙට් වෙන්නෙ :lol:

    පැටිය උබත් වරෙන්. :P
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කිබුල අංකල්ව දැක්ක කල්. ගොඩ දවසකින් සෙට් වෙන්න කියල හදන්නේ.

    පැටිය උබත් වරෙන්. :P
    :oo::oo::oo::oo:එකෙක් කොලබ අනිකා ගම්පහ උබල සෙට් වෙන්නෙ කැලණියෙද ?
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    සුදීවයගෙ කෙල්ල වෙන එකෙක් බැන්ද දුකට බොනවයි කියන්නෙ. :rofl: එනවද දුක බෙදා ගන්න..

    බොරු කියන්න එපා ඩෝ.:angry::angry: :frown::frown: ඒකි බැදල කොච්චර කල්ද. දැන් ඒකිට මොකද බන් වෙලා තියෙන්නේ? ළමයි එහෙමත් ඉන්නවද? :oo:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    :oo::oo::oo::oo:එකෙක් කොලබ අනිකා ගම්පහ උබල සෙට් වෙන්නෙ කැලණියෙද ?

    නෑ නෑ බන් මම කොලබයි ගම්පහයි දෙකේම ඉන්න පොරක්. සෙට් වෙන්නේ ගම්පහ අපේ ගෙදර :) :lol:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    නෑ නෑ බන් මම කොලබයි ගම්පහයි දෙකේම ඉන්න පොරක්. සෙට් වෙන්නේ ගම්පහ අපේ ගෙදර :) :lol:

    ගම්පහ :):):)
     
    Status
    Not open for further replies.