සිරිපාලගෙ හෙලුව

Status
Not open for further replies.

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    නෑ බන්. මේ ලගදි අපි අල්ගම නාන්න ගියා ඒකිත් ආව. දැන් ආයිත් ලස්සන වෙලා බන්.. කොල්ල ලොවෙත් නෑ බන් :rofl:

    [/SIZE]

    සිරාවට. ඇයි කොල්ල ලොවෙත් නෑ කිවුවේ? පට්ට බුවෙක් ද? මොනව කරන් එකෙක්ද බන් :oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අප්පා එහෙමද? මම ඔහෙ එලකිරි කොල්ලෙකුට ක්ලාස් එකක් කලා දන්නව නම් එනවනෙ.. ආයිත් ඕන උනොත් දෙනවද? අපේ උන් ලග හැන්දෙ ඉදන් බඩු තියෙනව. සෝස්ද, පින්සල්ද හැදිද ඔක්කොම තියෙනව ග්‍රිල් එකක් නෑ. මෙදා පාර පැය 2ක් ගියා පත්තු කරන්න. මට නම් එපාම උනා.
    පොල්කටු කෙක් පත්තු කරල යට තහඩුව උඩින් තියපං. ඒක උඩට පහල ග්‍රිල් එක උඩ චාකෝල් අහුරල උඩින් තියපං. විනාඩි 15න් පත්තු වෙනවා........
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රම්පෙ,කරපිංච, බැදපු තුනපහ, ගම්මිරිස්, සේර, ලුණු, වූස්ටර්ෂයර් සෝස්, දෙහි, ඉගුරු, සුදුළූණු,කුරුදු අඹරා මස් කෑලි ටික එක්ක කවලම් කරල තියල පැය 6ක් විතර, තෙල් ටිකක් දාල බැදලා, මිටි කිරි දාල ගනින්.
    ගෑවිච්ච තැන කන්න පුළුවන්

    chik ban ayiye...genapu badapu thunapaha iwara wela........:(:(:(

    wena vidihak kiyapanko......
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    නෑ උබ ලගදි බොන්න පටන් ගත්තා කියල කිව්ව හින්දා .ගම්පහ තමා බන් BC එක ලග

    බිවුවේ නෑ බන් ඉස්කෝලේන් අවුට් වෙලා අවුරුදු තුනකින් තමා බියර් එකක් බිවුවෙත්.
    මේ දවස්වල මම ඉන්නෙ gampaha ටවුන් එකේමයි බන්
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පොල්කටු කෙක් පත්තු කරල යට තහඩුව උඩින් තියපං. ඒක උඩට පහල ග්‍රිල් එක උඩ චාකෝල් අහුරල උඩින් තියපං. විනාඩි 15න් පත්තු වෙනවා........

    මම අද හවස බැන්කුවට එනකොට සෙනග ඉන්නවා දැක්කා ඒක නිසා අවෙ නෑ..
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    පොල්කටු කෙක් පත්තු කරල යට තහඩුව උඩින් තියපං. ඒක උඩට පහල ග්‍රිල් එක උඩ චාකෝල් අහුරල උඩින් තියපං. විනාඩි 15න් පත්තු වෙනවා........

    කිබුල නොදන්න දෙයක් නෑ :oo:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පොල්කටු කෙක් පත්තු කරල යට තහඩුව උඩින් තියපං. ඒක උඩට පහල ග්‍රිල් එක උඩ චාකෝල් අහුරල උඩින් තියපං. විනාඩි 15න් පත්තු වෙනවා........

    apith lagadi BBQ ekak danna inne....photo dannan....mehenam park ekak thiyenawa....ewage oya lipawal hadala thiyenne...
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    lankawe me ekak kiyak wenawada ban...mehe $15 yi....me thamayi mama bipu hodama eka

    jack-daniels.gif

    :angry::angry::angry::angry: තොපේ බොන කතා අහන් උන්නේ බොහොම අමාරුවෙන්. හැබැයි මේක දැක්කහමනම් ඉවසනු බැරිය. මම යනවා beer එකක්වත් අරන් එන්න :angry::angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    chik ban ayiye...genapu badapu thunapaha iwara wela........:(:(:(

    wena vidihak kiyapanko......
    ඉන්දියන් කරයෙක් ගේ කඩේ කින් අරගං උන් ගේ ගරම් මසාල පවුඩර් එක. ඒක ටිකක් තාච්චියක දාල බැදල ගනින්..........
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    සිරාවට. ඇයි කොල්ල ලොවෙත් නෑ කිවුවේ? පට්ට බුවෙක් ද? මොනව කරන් එකෙක්ද බන් :oo:
    ලොවෙත් නෑ කියන්නෙ කොහෙද දන්නෙ නෑ බන්.. මම ඇහැටවත් දැකල නෑ. :lol::lol: ඒකි මෙහෙ ගෙදර ඉන්නෙ. ඌ එන්නෙ නෑ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැකැත් රාල;16595227 said:
    මම අද හවස බැන්කුවට එනකොට සෙනග ඉන්නවා දැක්කා ඒක නිසා අවෙ නෑ..
    අදත් හිටිය බං.....
    හති මට වැඩ කරල ම........
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජොනී බට්ට;16595235 said:
    :angry::angry::angry::angry: තොපේ බොන කතා අහන් උන්නේ බොහොම අමාරුවෙන්. හැබැයි මේක දැක්කහමනම් ඉවසනු බැරිය. මම යනවා beer එකක්වත් අරන් එන්න :angry::angry::angry:

    oka tikak da gaththahama ahawal wade goda welawak kora thaki:dull::dull::dull:
    jack-daniels-o.gif
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ලොවෙත් නෑ කියන්නෙ කොහෙද දන්නෙ නෑ බන්.. මම ඇහැටවත් දැකල නෑ. :lol::lol: ඒකි මෙහෙ ගෙදර ඉන්නෙ. ඌ එන්නෙ නෑ.

    sirawata , marai ne ban:shocked::shocked:
    owa neme heta enawada kiyapan? :frown:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉන්දියන් කරයෙක් ගේ කඩේ කින් අරගං උන් ගේ ගරම් මසාල පවුඩර් එක. ඒක ටිකක් තාච්චියක දාල බැදල ගනින්..........

    ahhh ewuwa thiyenawa......ela ela
     
    Status
    Not open for further replies.