සිරිපාලගෙ හෙලුව

Status
Not open for further replies.

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    thread-of-the-year.jpg


    :lol::lol::lol::lol::lol:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මැක්ස් කියන නම වැඩිපුර භාවිතා කරන්නේ ක්‍රිස්ටියන් අය නේද? ඒ කියන්නේ මූ බෞද්ධ නෙමේද?
    hmmm.gif
     

    aruna47

    Well-known member
  • මැක්ස් කියන නම වැඩිපුර භාවිතා කරන්නේ ක්‍රිස්ටියන් අය නේද? ඒ කියන්නේ මූ බෞද්ධ නෙමේද?
    hmmm.gif

    මෙතන ප්‍රශනය බෞද්ධද ක්‍රිස්තියානිද කියන එක නෙම. දෙගොල්ලොන්ටම මේ සක්කිලියා හොර වැඩ කරපු එක. මු එක පැත්තකින් බුදු දහමට නිගා කරා තව පැත්තකින් දෙපැත්ත කෙටෙව්වා.
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මෙතන ප්‍රශනය බෞද්ධද ක්‍රිස්තියානිද කියන එක නෙම. දෙගොල්ලොන්ටම මේ සක්කිලියා හොර වැඩ කරපු එක. මු එක පැත්තකින් බුදු දහමට නිගා කරා තව පැත්තකින් දෙපැත්ත කෙටෙව්වා.
    :frown:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ජොනී බට්ට;16599607 said:
    ඕකා කවලම් අවලමෙක් :oo::oo:
    තව ටික දවසකින් අලුත් අයිඩී ටිකකින් දොරට වඩී මගේ හිතේ:rofl:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මට හිතයි මොහොමඩු මරක්ස් රණවර අංකල්ට ආපහු එලකිරි එන්න. වී මිස් යූ කියලා ත්‍රෙඩ් එකක් දාන්න :(
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ජොනී බට්ට;16600026 said:
    දාපන් :(:( සිරාවට උ නැතුව පාලුයි පාලුයි වගේ :(:(

    :oo::oo: අනිත් උන් මොනවා කියාවිද මන්දා?? :rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.