ඇහුවට තරහ ගන්න එපා ආයුබොවන්ඩ...ඇයි කලින් එක අතෑරියෙ..![]()
කෙල්ලෙක්ට පොල්ලක් තියලා ඇගේ වෛරයට ලක් වෙලා


ඇහුවට තරහ ගන්න එපා ආයුබොවන්ඩ...ඇයි කලින් එක අතෑරියෙ..![]()


මටත් බන් ඉයෙ දවස ගෙවා ගන්න බැරි උනා වලියක් නැතිව එක දැන් පුරුද්දට ගිහිල්ලාබින්දු;16602836 said:අනිවා. පොර කුකුළට දවසක් වත් ඉන්න බැරිලු මොකෙක්ට හරි කොටන්නේ නැතුව
![]()


පුද්ගලික හෙතුවක්චාටර් බලු වැඩ කරලා කිච වෙලා නෙමෙ සත්තයි
![]()
බින්දු;16602833 said:කෙල්ලෙක්ට පොල්ලක් තියලා ඇගේ වෛරයට ලක් වෙලා![]()



හැමෝම පෞද්ගලිකව දන්න අදුරන පරණ අයිඩී එකෙන් එනවට වඩා කව්රුවත් නොදන්න අයිඩී එකකින් ආවම හිත කොච්චර නිදහස්ද නේහ්පුද්ගලික හෙතුවක්චාටර් බලු වැඩ කරලා කිච වෙලා නෙමෙ සත්තයි
![]()
මටත් ඒ නිදහස දැන් තියෙනවා 
ඇහුවට තරහ ගන්න එපා ආයුබොවන්ඩ...ඇයි කලින් එක අතෑරියෙ..![]()

නැකැත් රාල;16602935 said:යකො ෆිටු 150ක්


ලන්තේදී සහ රාජධාන්යේදී ඉතා දිගු පෝලිමක් දාපු නිසා![]()


අල්ලලා දාපල්ලා බං.............ඉවොක් සොන්නයා සේල් එකට යනකම් ඉදලා ඉවොක් සොන්නයාගෙ අම්මාට පොලිම් දානවා බාප්පයි බාප්පගෙ යාලුවොයි
@@
සාම දුතයන්ට
පාඩුවෙ ඉන්නවානම් අපිත් පාඩුවෙ ඉන්නවා ඉල්ලන් ඇරො ගන්න ඔනනම් කරන්න දෙයක් නැහැ අපි අරිනවා දුටු තැන









ඕකා පච ගහන්නේ. Software එකේ නම Tracking Campaign මොන යකාද ඒ වගේ නමක් දාන්නේ තමන් දන්න අයගේ විස්තර සටහන් කරන්න.
අපි නම් දාන්නේ Phone Book, Contact Store, Contact Number Store, Address Book වගේ නමක්. අනික මූ Software Engineer කෙනෙක් ලූ නේ එතකොට මූ අනිවාර්යෙන්ම දන්නවා Industry එකේ Software වලට නම් යොදන හැටි.
Tracking කියන්නේ කාවහරි track (ලුහුබදින්න) එකටයි තමන් දන්න අයට කියන්නේ Contact කියලයි එතකොට ඔතන ඉන්න අය මූගේ Contact වෙන්න බෑ ඌ track (ලුහුබදින්න) කරන අයයි ඔතන ඉන්නේ. ලුහුබදිනවා කියන්නේ හොරෙන් පසුපස්සේ ගිහින් තොරතුරු එකතු කරන එකටයි.
Campaign එකෙන් කියන්නේ මූ ලොකු ජිල්මාට් එකක් ගෙනියන එකයි එතකොට මේක මහා පරිමාණයෙන් යන එකක්. ඕකේ Scrollbar එකේ size එක බලන්න ඒකෙන්ම කියන්න පුලුවන් අඩුම ගානේ ඔතන users ලා 200+ කට එහා ඇති කියලා.
උගෙ ගෙදරටම ගිහින් බේරගන්න වෙයි වගෙ.
මූ තමයි මේකෙ ඉන්න දසම දස කැ*ය, පහුගිය කාලෙ එක එකා ගැන විස්තර හොයපු මූ ඒකෙන් ඩේටාබේස් එකක් හදල. මූ මේක කලේ මේකෙ එකෙක් දෙන්නෙක්ට ගේම දෙන්න නෙමෙයි. නැත්නම් 200+ මෙම්බර්ලව එකතු කරන්නෙ මොකද?
අල්ලලා දාපල්ලා බං.............
@ අරුණයෝ....ඕක දැං ඇති යකෝ......
නවත්තපියව් මොන පයන්නක් ද මේහ්..............
අරුං ෆේක් අටවං, අපේ උන් ගේ මොළ සුද්ද කරනවා. ඒවට විරුද්ධ වෙන්න ඉන්න උන් ඇන කොටා ගන්නවා...........
අපට හැදි ගෑවිල යන්නේ ඕක නිසා...........![]()



අල්ලලා දාපල්ලා බං.............
@ අරුණයෝ....ඕක දැං ඇති යකෝ......
නවත්තපියව් මොන පයන්නක් ද මේහ්..............
අරුං ෆේක් අටවං, අපේ උන් ගේ මොළ සුද්ද කරනවා. ඒවට විරුද්ධ වෙන්න ඉන්න උන් ඇන කොටා ගන්නවා...........
අපට හැදි ගෑවිල යන්නේ ඕක නිසා...........![]()
තේරුනේ නෑ...![]()
