සිරිපාලගෙ හෙලුව

Status
Not open for further replies.

Auxilia

Banned
Apr 30, 2014
20
1
0
මචන් ටීම් ඒ, බී කියලනෙ තියෙන්නෙ ඉතිං එක ලිස්ට් එකක විතරයි ඉන්නෙ.. දෙකටම වෝට් කරන්න බැනෙ. :)

මූ කියන්නෙ ෆේක් වලින් ඇවිත් අපි ඩීටේල් ලීක් කරනවලු.. :lol:
--------------------------------------------------------------------
අනේ විල්සන් මාමෙ සමාවෙයන්... මචන් මෙයාගෙ ගෙදරත් ගිහින් මම ක්ලාස් එකක් කලා.. මීට කලින් දැනගෙන හිටියෙත් නෑ. ගෙදරට ගිහින් අදුන ගත්තෙ.. එයා මම ගැන තියපු විස්වාසෙයි මම එයා ගැන විස්වාසෙයි නිසා තමා එහෙම උනේ.. උබත් ඔය ෆේක් ලෝකෙන් එලියට වරෙන් එතකොට උබටත් තේරෙයි වෙනස.
:)
පොන්න පකෝ තෝ රයන් ස්මිත්ටත් කලාස් කලාද?
 
sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    විස්තර නොදීපු උන්ගෙ computer වලට රිංගල ගත්තෙ නෑ නෙ බං.. ඒක උගෙ පෞද්ගලික අයිතිය.. අරමුණ මොකද්ද කියල අපි දන්නෙ නැහැනෙ.. details internet එකේ කොහෙ හරි තියනව නම් ඒ details අරන් අපි ලග තියාගත්ත කියන එක මොන පොතේද වැරදී කියල තියෙන්නෙ ?

    :yes::yes::yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    දැනගෙන කතාකරපන්.. උගෙ ලඟ තියෙන විස්තරවල වගකීම උඹට ගන්න පුලුවන්ද?

    නෑ පිස්සො ඉන්නව කියල ෆ්බී එක එළකිරියෙන් අයින් කරන්න කියල මැසේජ් කීපයක් ආව. නැකතත් එවල තිබ්බ. ඉතින් වෙන එකක් දැන්ම.. නියම එක අයින් කරල නෑ බන්. :)

    පිස්සු බන් හංගන්න දේවල් තියෙන උන් තමා බය උනේ. ඔය කිඹුලට නම් ගානක් වත් නැති උනේ... :lol:

    දැන් බොල දෙන්නත් නිකන් ඇවිලෙන්න එපා.. ඕක අතැරලා දාපල්ලා.. ඕකට දැන් උඹලා මරා ගන්න එපා.. සුලු දෙයක්නේ ඕක..:no:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,953
    1
    9,753
    113
    Gampaha
    විස්තර නොදීපු උන්ගෙ computer වලට රිංගල ගත්තෙ නෑ නෙ බං.. ඒක උගෙ පෞද්ගලික අයිතිය.. අරමුණ මොකද්ද කියල අපි දන්නෙ නැහැනෙ.. details internet එකේ කොහෙ හරි තියනව නම් ඒ details අරන් අපි ලග තියාගත්ත කියන එක මොන පොතේද වැරදී කියල තියෙන්නෙ ?
    ඉන්න නම් ටික බැලුව නම් දෙකයි තියෙන්නෙ බලමුකො වෙන නම් අවුල් යන ඇක්ටිව් එකෙක් නෑ.. :frown: මම ගියා.. :)
     
    Auxilia

    Banned
    Apr 30, 2014
    20
    1
    0
    විස්තර නොදීපු උන්ගෙ computer වලට රිංගල ගත්තෙ නෑ නෙ බං.. ඒක උගෙ පෞද්ගලික අයිතිය.. අරමුණ මොකද්ද කියල අපි දන්නෙ නැහැනෙ.. details internet එකේ කොහෙ හරි තියනව නම් ඒ details අරන් අපි ලග තියාගත්ත කියන එක මොන පොතේද වැරදී කියල තියෙන්නෙ ?
    අහ්! කම්පියුටර්වලට රින්ගල ගත්තත් එකයි වෙන විදියකට එකතු කලත් එකයි, අනික 200+ මෙම්බර්ල ඉන්නව සොෆ්ට්වෙයා හදන්න කලින් නීතිය ඉගෙනගනින්. මූට විස්තර තියාගන්න පුලුවන් ඒත් ඒවගෙන් සොෆ්ට්වෙයා හදන්න බැහැ

    උඹ විතරක් නෙමෙයි එකෙක්වත් මුගෙ අරමුන දන්නෙ නැහැ. එතකොට මේ විස්තරවල වගකීම ගන්නෙ කවුද? :frown:

    http://gilc.org/privacy/survey/intro.html
     
    Auxilia

    Banned
    Apr 30, 2014
    20
    1
    0
    නැකැත් රාල;16603589 said:
    දැන් බොල දෙන්නත් නිකන් ඇවිලෙන්න එපා.. ඕක අතැරලා දාපල්ලා.. ඕකට දැන් උඹලා මරා ගන්න එපා.. සුලු දෙයක්නේ ඕක..:no:
    හා හා. මේක cyber crime එකක්
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හා හා. මේක cyber crime එකක්

    මම දන්න සිබර් අයිස් කිරිමක් නෑ බන්.. :oo:ඕක උඹලා දෙන්නා මරා ගන්නේ නැතුව කථා කරලා විසඳගනින්.. කොහොම නමුත් වැරදි වැඩක් නම් ඌට එක කියලා තේරුම් කරහන්:nerd::dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අහ්! කම්පියුටර්වලට රින්ගල ගත්තත් එකයි වෙන විදියකට එකතු කලත් එකයි, අනික 200+ මෙම්බර්ල ඉන්නව සොෆ්ට්වෙයා හදන්න කලින් නීතිය ඉගෙනගනින්. මූට විස්තර තියාගන්න පුලුවන් ඒත් ඒවගෙන් සොෆ්ට්වෙයා හදන්න බැහැ

    උඹ විතරක් නෙමෙයි එකෙක්වත් මුගෙ අරමුන දන්නෙ නැහැ. එතකොට මේ විස්තරවල වගකීම ගන්නෙ කවුද? :frown:

    http://gilc.org/privacy/survey/intro.html

    ලොල් privacy :lol::lol:

    The US' National Security Agency can easily crack the mobile encryption technology and gain access to the billions of calls and texts that travel over public airways everyday, a secret document has revealed.

    http://www.globalresearch.ca/the-mo...ls-government-spooks-may-be-listening/5338103

    http://indiatoday.intoday.in/story/...er-private-nsa-can-listen-to-it/1/331212.html

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මම දැක්කා උබ ඔය Software එක thread එකකත් දාලා තිබ්බා ඒ කියන්නේ උබ Keylogger බෙදාල ඒවායින් Details එකතු කරගන්නවා?

    ඕකෙ නම් තිබ්බට ඔක්කොම විස්තර මගෙ ලග නෑ යකෝ.. :rofl: නම් ටික ඇඩ් කලේ මේකෙන්.. :lol:

    ...

    ඕකෙ සමහර විස්තර මගෙ ලග තිබ්බට ඕව එක එකාට කියන්න මට උබලට වගේ වෙන වැඩ නැත්තෙ නෑ..ඕනෙ නම් බැල්ක්ටියුලිප් අයිය ගෙන් අහපන්.. පොර මාත් එක්ක කියපුව අඩුමගානෙ ෆේක් එකක්වත් අද වෙනකන් ඇහුවද කියල. :P උදේ ඉදන් මේකෙ ලැග ගෙන ඉන්න අමාරුවක් මට උබලට තරම් නෑ. එනව නම් වරෙන් අඩුම ගානෙ ඉස්සෙල්ල හරි අයිඩී එකෙන් වරෙන්.. ආයිත් උබට රිප්ලයි කරන්නෙ නෑ. කතාකරල විසදගමු නම්බර් එකක් එවපන්. මගෙ නම්බර් මුලින් එවන්න බෑ එක එක හිපාටු නංගි මල්ලිල ඇඩ්z දානව. :rofl:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    විස්තර නොදීපු උන්ගෙ computer වලට රිංගල ගත්තෙ නෑ නෙ බං.. ඒක උගෙ පෞද්ගලික අයිතිය.. අරමුණ මොකද්ද කියල අපි දන්නෙ නැහැනෙ.. details internet එකේ කොහෙ හරි තියනව නම් ඒ details අරන් අපි ලග තියාගත්ත කියන එක මොන පොතේද වැරදී කියල තියෙන්නෙ ?

    ඒ වුනාට අනුන්ගේ තොරතුරු කිසිම අවසරයක් නැතුව, අයිතිකාරයාගේ අනුමැතිය අනුදැනුම නැතුව මේකේ Store කරලා තියාගන්න එක කැත වැඩක්.
     
    aruna47

    Well-known member

  • ඒ වුනාට අනුන්ගේ තොරතුරු කිසිම අවසරයක් නැතුව, අයිතිකාරයාගේ අනුමැතිය අනුදැනුම නැතුව මේකේ Store කරලා තියාගන්න එක කැත වැඩක්.

    එක ඇත්ත
     
    aruna47

    Well-known member
  • නැකැත් රාල;16603640 said:
    මම දන්න සිබර් අයිස් කිරිමක් නෑ බන්.. :oo:ඕක උඹලා දෙන්නා මරා ගන්නේ නැතුව කථා කරලා විසඳගනින්.. කොහොම නමුත් වැරදි වැඩක් නම් ඌට එක කියලා තේරුම් කරහන්:nerd::dull:

    වැඩේ පෙන හැටියට වැරදි. :no:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මැරුම් කන්න ආසද පරට්ටි :growl:

    ඔන්න ඔහේ තල්ලු කරලා බලමු :lol::lol:

    අර අහිංසක නාකි වලතරයාගේ තාත්තගේ උප්පැන්නේ ඉඳලම ඩීටේල් උස්සපු එකා නේ මේ ඉන්ෆෝ තියාගන්න එපා කියන්නේ :lol::lol::lol:

    ( මේකට නම් හොඳටම රිදෙයි :P:P:P )
     
    aruna47

    Well-known member
  • බින්දු;16604199 said:
    ඔන්න ඔහේ තල්ලු කරලා බලමු :lol::lol:

    අර අහිංසක නාකි වලතරයාගේ තාත්තගේ උප්පැන්නේ ඉඳලම ඩීටේල් උස්සපු එකා නේ මේ ඉන්ෆෝ තියාගන්න එපා කියන්නේ :lol::lol::lol:

    ( මේකට නම් හොඳටම රිදෙයි :P:P:P )

    වලතර මෙහෙම කියන්න කිව්වා : මම කැමැත්තෙන් දුන්නේ. මගේ ඉස්සුවේ නැහැ කව්රුත්. :dull::dull::dull:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    වලතර මෙහෙම කියන්න කිව්වා : මම කැමැත්තෙන් දුන්නේ. මගේ ඉස්සුවේ නැහැ කව්රුත්. :dull::dull::dull:

    :lol::lol: කුකුලා බය වුන පාර ගෙයත් මාරු කරා. :rofl::rofl:
     
    Status
    Not open for further replies.